කලවම් කරල ගහයි පුටාමචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?
කලවම් කරල ගහයි පුටාමචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?
ඔව් 1000ක ගහල 95 යන දුර අඩු වෙන එක සාමන්‍ය දෙයක්නෙ.... 90 ගනන් අඩු හින්ද 1000ට ටිකක් වැඩි පුර වදිනවනෙ...

samanyen 95 octane gahuwama samanya widyata pawichchi kaloth liter ganata anuwa wadi durak yanna puluwan.
mama oka 3 wheel ekakath test kala. u eda indan montero piti passe 95 octane polime inne. shed eke ewun kora wela mu 3 wheel ekata 95 gahanawa kiyala.
namuth 90 walata 3 wheel eka karanne 25 wage, 95 walata 30-32 karanawa. ethakoata deka athara gane wenasa Rs 8 nisa. 3 wheel ekata 95 gahana eka labai 90 walata wada. mama danna godak car walath 90 walata 8 karana eka 95 walata 9 karanawa. Ethakota rs 8 wenasata 1km waliyen yana eka patta labai.
Dupath minihage petrol thama 95 kiyanne.
habai CT100 wage 90 ekatath 70 wage duwana bike ekakata rs 8 wadiyen deela 95 gala 75 wage diwwath loku wasaiyak naha. enisa CT100 kattiya 90 ma gahanna.![]()
අපි පොඩි කාලේ පෙට්ට්‍රල් සුවදයි. ඒවගේම පිරිසිදුයි, දැං තියන ඒවට වඩා ඉක්මනින් වාෂ්ප වෙනවා.
87octane unleaded තමා ඇමරිකාව වගේ රටවල ගොඩක්ම පාවිච්චි වෙන්නෙ, 91 93 98 වගේද කොහෙදත් එනව. හරියට පිරිසිදු 87 ගහලත් සාමාන්‍ය වාහන දුවන්න පුලුවන් ලෙඩක් නැතුව. කොම්ප්‍රෙශන් වැඩි එන්ජිමකට තමා ඔක්ටේන් වැඩි වෙන්න ඕනෙ. සුබාරු වගේ එකක් ඇරෙන්න මෙහෙ තියන 1500 කාර් 250 බයික් වලට නියම 87 දැම්ම කියල කිසි අවුලක් වෙන්නෙ නෑ. අනික දැන් තියන පෙට්‍රල් කහ පාටනෙ. බලමු ඉස්සරහටවත් සුදු පෙට්‍රල් මුන් දෙයිද කියල 92 කිව්වට![]()
oya apita adareta karana wedak newe....mun kiyanne paduwa wida daragena isela ganatama denawa kiyala...sure ekata 90 ekata wada oya ena stock eka adu athi....92 octane with rodu+ da danne.....
92 gana nam idea ekak naha 95 gana mama kiwweඑහෙම වෙනවනම් මේ වැඩේ හොදයි. එතකොට ටැංකියට තරවදුරටත් සෙල්ට්රන් වත්කරන එක කට්ටියට නවත්වන්න පුලුවන්
මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

Denatama 92 Stock Fillion Station walata gihin thiyenawa machan

මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?
නෑ බං ගිය දෙසැම්බර් වල ඉදලම එවන්නේ 92 කියලා අදුරන ශෙඩ් එකක එකෙක් නම් කිව්වේ...... 