ඔක්ටේන් 92 නිසා වැඩි පුර තෙල් පිච්චෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,958
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?
    කලවම් කරල ගහයි පුටා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    samanyen 95 octane gahuwama samanya widyata pawichchi kaloth liter ganata anuwa wadi durak yanna puluwan.
    mama oka 3 wheel ekakath test kala. u eda indan montero piti passe 95 octane polime inne. shed eke ewun kora wela mu 3 wheel ekata 95 gahanawa kiyala.
    namuth 90 walata 3 wheel eka karanne 25 wage, 95 walata 30-32 karanawa. ethakoata deka athara gane wenasa Rs 8 nisa. 3 wheel ekata 95 gahana eka labai 90 walata wada. mama danna godak car walath 90 walata 8 karana eka 95 walata 9 karanawa. Ethakota rs 8 wenasata 1km waliyen yana eka patta labai.

    Dupath minihage petrol thama 95 kiyanne.

    habai CT100 wage 90 ekatath 70 wage duwana bike ekakata rs 8 wadiyen deela 95 gala 75 wage diwwath loku wasaiyak naha. enisa CT100 kattiya 90 ma gahanna. ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එහෙම වෙනවනම් මේ වැඩේ හොදයි. එතකොට ටැංකියට තරවදුරටත් සෙල්ට්‍රන් වත්කරන එක කට්ටියට නවත්වන්න පුලුවන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes:

    87octane unleaded තමා ඇමරිකාව වගේ රටවල ගොඩක්ම පාවිච්චි වෙන්නෙ, 91 93 98 වගේද කොහෙදත් එනව. හරියට පිරිසිදු 87 ගහලත් සාමාන්ය වාහන දුවන්න පුලුවන් ලෙඩක් නැතුව. කොම්ප්‍රෙශන් වැඩි එන්ජිමකට තමා ඔක්ටේන් වැඩි වෙන්න ඕනෙ. සුබාරු වගේ එකක් ඇරෙන්න මෙහෙ තියන 1500 කාර් 250 බයික් වලට නියම 87 දැම්ම කියල කිසි අවුලක් වෙන්නෙ නෑ. අනික දැන් තියන පෙට්‍රල් කහ පාටනෙ. බලමු ඉස්සරහටවත් සුදු පෙට්‍රල් මුන් දෙයිද කියල 92 කිව්වට :rolleyes:
    අපි පොඩි කාලේ පෙට්ට්‍රල් සුවදයි. ඒවගේම පිරිසිදුයි, දැං තියන ඒවට වඩා ඉක්මනින් වාෂ්ප වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    oya apita adareta karana wedak newe....mun kiyanne paduwa wida daragena isela ganatama denawa kiyala...sure ekata 90 ekata wada oya ena stock eka adu athi....92 octane with rodu+ da danne.....

    ඔව් අපිට ඕවගේ ඔක්ටේන් අගය චෙක් කරන්න බෑනේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම වෙනවනම් මේ වැඩේ හොදයි. එතකොට ටැංකියට තරවදුරටත් සෙල්ට්‍රන් වත්කරන එක කට්ටියට නවත්වන්න පුලුවන්
    92 gana nam idea ekak naha 95 gana mama kiwwe
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    man hithanne engine ekata hodai octane agaya wadi unama .. :confused: ethanin ehata man danne na
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    dhawase kathawa...uba hari malli...
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    patta talka ban :yes::rofl:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    Denatama 92 Stock Fillion Station walata gihin thiyenawa machan
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    31 රාත්‍රියේ ඉඳල තිබ්බ 90 පෙට්‍රල් නිකන්ම 92 වෙනවද කියල අහපු යට මේ කියන්නේ, ඔයාල දැනුවත්ව හෝ නොදැනුවත්ව දැන් දවස් දෙක තුනක ඉඳලම ගැහුවේ 92 පෙට්‍රල් තමයි, ඒවා ෂෙඩ් වලට ආවේ 29 ඉඳල,

    අනික තමයි මම දන්නා තරමින් සහ අත්දැකීමේ විදියට 95 ගැහුවම ඉන්දන කාර්යක්ෂම තාවය වැඩිවෙනවා, හොඳ දහනයක් ලැබෙනවා කියන්නේ වැඩි දුරක් ධාවනය කරන්න පුළුවන් කියන එකනේ, මට මතක විදියට ඊයම් ප්‍රමාණය තමයි ඔය ඔක්ටේන් අගයෙන් පෙන්වන්නේ, ඉතින් ඔක්ටේන් අගය වැඩි වෙනවා කියන්නේ දහනය වේගවත් වෙන එකයි, 90 ගහල දහනය නොවී ඉතුරු වෙලා අහක යන පෙට්‍රල් ප්‍රමාණයට වැඩ අඩු ප්‍රමාණයක් තමයි 95න් එලියට යන්නේ, දහන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ එන්ජිමට වැඩි බලයක් ලැබෙනවා කියන එකනේ.

    මගේ අත්දැකීමෙන් කියනවනම් මගේ නිසාන් එෆ් බී 15 2003 කාර් එකට ගත්තු දවසේ ඉඳලාම මම භාවිතා කලේ 95 පෙට්‍රල්, නමුත් මේ ලඟදි දවසක 95 ගහන්න නැතුව හදිස්සියේ 90 ගහන්න උනා, එතකොට හොඳටම වෙනස තේරුනා, වාහනේ පික් අප් එක වෙනදට සාපේක්ෂව අදුඉ වගේම ඉන්දන කාර්යක්ෂමතාවය කිලෝමීටර් 2ක විතර වෙනසක් තිබුන.
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    oka wenna puluwan
    mokada ra 12n passe petrol mila wadi wenawa kiuwama eeta kalin genapuwath mila wadiwenawam oka wennna puluwan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    octane gaana wedi weddi pichchena pramanaya adui :)
    habai oka balapanne loku engine tiyana wahana walata ;)

    Suzuki ALTO MARUTI VIVA ELITE wala octane 90 gahuwat 95 gahuwat ehema wenasak naha :D
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    ඔකේ ඈත්ත විස්තරේ තමයි ලංකාවට පෙට්‍රල් ලොට් එකක් ගෙනල්ල 90ත් 95ටත් නෑති එකක්
    ඔක වරායට ගෙනල්ල තියෙන්න ඩනට මාස ගානකට කලින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    :rofl: නෑ බං ගිය දෙසැම්බර් වල ඉදලම එවන්නේ 92 කියලා අදුරන ශෙඩ් එකක එකෙක් නම් කිව්වේ...... :yes: