ඔක්ටේන් 92 නිසා වැඩි පුර තෙල් පිච්චෙයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    31 රාත්‍රියේ ඉඳල තිබ්බ 90 පෙට්‍රල් නිකන්ම 92 වෙනවද කියල අහපු යට මේ කියන්නේ, ඔයාල දැනුවත්ව හෝ නොදැනුවත්ව දැන් දවස් දෙක තුනක ඉඳලම ගැහුවේ 92 පෙට්‍රල් තමයි, ඒවා ෂෙඩ් වලට ආවේ 29 ඉඳල,

    අනික තමයි මම දන්නා තරමින් සහ අත්දැකීමේ විදියට 95 ගැහුවම ඉන්දන කාර්යක්ෂම තාවය වැඩිවෙනවා, හොඳ දහනයක් ලැබෙනවා කියන්නේ වැඩි දුරක් ධාවනය කරන්න පුළුවන් කියන එකනේ, මට මතක විදියට ඊයම් ප්‍රමාණය තමයි ඔය ඔක්ටේන් අගයෙන් පෙන්වන්නේ, ඉතින් ඔක්ටේන් අගය වැඩි වෙනවා කියන්නේ දහනය වේගවත් වෙන එකයි, 90 ගහල දහනය නොවී ඉතුරු වෙලා අහක යන පෙට්‍රල් ප්‍රමාණයට වැඩ අඩු ප්‍රමාණයක් තමයි 95න් එලියට යන්නේ, දහන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ එන්ජිමට වැඩි බලයක් ලැබෙනවා කියන එකනේ.

    මගේ අත්දැකීමෙන් කියනවනම් මගේ නිසාන් එෆ් බී 15 2003 කාර් එකට ගත්තු දවසේ ඉඳලාම මම භාවිතා කලේ 95 පෙට්‍රල්, නමුත් මේ ලඟදි දවසක 95 ගහන්න නැතුව හදිස්සියේ 90 ගහන්න උනා, එතකොට හොඳටම වෙනස තේරුනා, වාහනේ පික් අප් එක වෙනදට සාපේක්ෂව අදුඉ වගේම ඉන්දන කාර්යක්ෂමතාවය කිලෝමීටර් 2ක විතර වෙනසක් තිබුන.

    :)
     

    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    petrol නං මම දන්නේ නෑ හැබැයි ඩිසල් වල නං නෝමල් එකට වඩා හොඳට තෙල් කරනවා IOC extra mile හරි super Diesel හරි ගැහුවාම. ඒක නං අත්දැකීමෙන්මයි කියන්නේ.


    එහෙම වෙන්නෙ කොහොමද සුපර් ඩිසල් කියන්නෙ සල්ප 0.05% නොමල් ඩිසල් සල්ප 0.3%. අනිත් specification ඔක්කම දෙකෙම එකයි. තව දෙයක් කියන්න තියෙනවා Cepetco, IOC සෙඩ් වලට පෙට්‍රලුයි ඩිසලුයි ගෙන්නෙ එකම Tank එකෙන් කියලා. IOC වලට Disributing 1/3 යි Import 5% ක් විතරයි තියෙන්නෙ. IOC සෙඩ් වලින් ගහුවොත් ලභය ඉන්ඩියාවට Ceypetco ගනුවොත් ලභය ලන්කවට.
     

    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    ඔකේ ඈත්ත විස්තරේ තමයි ලංකාවට පෙට්‍රල් ලොට් එකක් ගෙනල්ල 90ත් 95ටත් නෑති එකක්
    ඔක වරායට ගෙනල්ල තියෙන්න ඩනට මාස ගානකට කලින්


    ඔයා කියන විදියට ඔය ලොට් එක සති කිපයකින් ඉවර උනාම ආයි 90 කියලද. හාරියට දනගෙන යමක් ප්‍රකශ කරන්න. 92 දෙන්න උනෙ අන්ඩුව අත්සන් කලා Environmental Pollution වලක්විමෙ ගිවිසුමකට.ඊදිරියෙ දි ඩිසලුත් සුපර් ඩිසල් බවට පත් වෙනවා.දනට සපුගස්කන්ද පිරිපහදුවෙන් නිස්පදනය කරන්නෙත් 92 ඔක්ටෙන් පෙට්‍රල්. නමුත් බයික්, ත්‍රිවිල්, පරන වාහන වලටනම් 92 වඩක් වෙයි ද කියලා.
     

    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    :rofl: නෑ බං ගිය දෙසැම්බර් වල ඉදලම එවන්නේ 92 කියලා අදුරන ශෙඩ් එකක එකෙක් නම් කිව්වේ...... :yes:

    එක හරි දෙසෙම්බර් මුල ඉදලා සෙඩ් වලට 92 දෙන්න සලසුම් කරලා තිබ්බා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    31

    මට මතක විදියට ඊයම් ප්‍රමාණය තමයි ඔය ඔක්ටේන් අගයෙන් පෙන්වන්නේ, ඉතින් ඔක්ටේන් අගය වැඩි වෙනවා කියන්නේ දහනය වේගවත් වෙන එකයි, 90 ගහල දහනය නොවී ඉතුරු වෙලා අහක යන පෙට්‍රල් ප්‍රමාණයට වැඩ අඩු ප්‍රමාණයක් තමයි 95න් එලියට යන්නේ, දහන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ එන්ජිමට වැඩි බලයක් ලැබෙනවා කියන එකනේ.

    ඇත්තටම නැහැ ඕකේ අනිත් පැත්ත තමයි වෙන්නේ.....octane rating එක වැඩි වෙනවා කියන්නේ petrol වල heptane අනුපාතය අඩු වෙනවා කියන එකයි (95 octane = 5% heptane, 90 octane = 10% heptane) ඒ කියන්නේ දහනය වෙන වේගය අඩු වෙනවා කියන එකයි....

    එතකොට හිතෙයි මොකටද වැඩිපුර ගෙවල අඩුවෙන් පිච්චෙන එකක් ගන්නේ කියල.....ඇත්තටම වැඩි octane ගණනක් වැදගත් වෙන්නේ High compression ratio එකක් තියන engine වලටයි මොකද ඉක්මනින් ගිනි ගත්තොත් compression stroke එකේදී petrol ගිනි ගන්න පුළුවන්(power stroke එකට කලින්) මේකට කියන්නේ engine knocking කියල මේකෙන් එන්ජිමේ බලය අඩු වෙනවා වගේම එන්ජිමට හානිත් වෙනවා..........

    low compression ratio තියන පොඩි එන්ජින් වලට high octane petrol වලින් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ (මතක තිය ගන්න high octane කිව්වේ 95න් උඩ)........හෙමින් පිච්චෙන නිසා අඩු බලයක් ලැබෙන්න ඉඩක් තියනවා

    හරි විදිහ තමයි තමන්ගේ වාහනේට අවශ්‍ය octane අගය තියෙන ඉන්දන පාවිච්චි කරන එක ......වැඩි එක ගත්ත කියලා හැම වෙලාවේම වාසියක් ලැබෙන්නේ නැහැ....three wheeler වලට 95 ගහන එක තේරුමක් නෑ

    වෙන රටවල් වල නම් තමන්ට අවශ්‍ය octane ගණනක ඉන්දන ගන්න පුළුවන් එත් මෙහෙ ඉතින් දෙන එක ගන්නවා ඇරුනම විකල්පයක් නෑ නේ.......

    මේක ටිකක් බලන්න http://en.wikipedia.org/wiki/Octane_rating

    හැබැයි මට මෙහෙම එකක් හිතෙනවා.....ලංකාවේ 95 පිරිසිදු බව 90ට වැඩ වැඩි ද දන්නේ නැහැ......එත් එහෙම එකක් තියනවා නම් එකට octane rating එකත් එක්ක කිසි සම්බන්දයක් නැහැ
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔක්ටේන් අගය වැඩි වුනහම පෙට්ට්‍රල් වැඩකරන ප්‍රමානය අඩු වෙනව. හැබැයි පරිසර දූශනයත් අඩු වෙනව.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Octain අගය වැඩි වෙද්දී fuel කරන ප්‍රමාණය වැඩි වෙනවා මම හිතන විදියට. මොකද මම නොර්මල් fuelsave ගහල යන දුරට වඩා 99 octain එක ගහපුවහම යන්න පුළුවන්.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    machan aluthma car ekakata (premio) 90 gahuwata aulak nadda. 95 wadiya hoyannath na ne. IOC eke 95 ta kiyanne wena namak da?
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    samanyen 95 octane gahuwama samanya widyata pawichchi kaloth liter ganata anuwa wadi durak yanna puluwan.
    mama oka 3 wheel ekakath test kala. u eda indan montero piti passe 95 octane polime inne. shed eke ewun kora wela mu 3 wheel ekata 95 gahanawa kiyala.
    namuth 90 walata 3 wheel eka karanne 25 wage, 95 walata 30-32 karanawa. ethakoata deka athara gane wenasa Rs 8 nisa. 3 wheel ekata 95 gahana eka labai 90 walata wada. mama danna godak car walath 90 walata 8 karana eka 95 walata 9 karanawa. Ethakota rs 8 wenasata 1km waliyen yana eka patta labai.

    Dupath minihage petrol thama 95 kiyanne.

    habai CT100 wage 90 ekatath 70 wage duwana bike ekakata rs 8 wadiyen deela 95 gala 75 wage diwwath loku wasaiyak naha. enisa CT100 kattiya 90 ma gahanna. ;)


    dan sati 2kta vitara kalin AutoVision eke lal alwatta mattaya oya gana kiwwa. mans nam kiyanne 95 and 90 milage eka ekamalu. 95 gahuwama wadiyen petrol karanawa kiyala hitanne nikan manasika seen ekak lu. 95 habai engine ekata hodai kiyala tamai kiyanne.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    octane wedi wenna wenna burn wena speed eka wediy mchn....kohomath godak cars walata manufacture recommendation eka 87 octane wage tama....2013 wage vehicles arenna...compression adu engine walata 95 gehuwama waste wena petrol tika wediy....gahalama balanna wenawa ithin octane 92 difference ekak terenwada kiyala....ohoma kiyala bora rodu tiyena magualk geida danne.....

    waradi machan. octane rating eka wadi weddi oke anith paththa wenne. oka loku explanation ekek thiyena siddiyak. danata mathaka thiyaganna octane rating eka wadi weddi burn rate eka adu wenawa (increased resistance to ignite).godak aya danne naha oya seen eka, puluwan unoth oka gana thread ekak dannam. kohomath octane rating eka wadi wena eka nam aluth engines walata hodai (specially after 2002)
     

    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    petrol නං මම දන්නේ නෑ හැබැයි ඩිසල් වල නං නෝමල් එකට වඩා හොඳට තෙල් කරනවා IOC extra mile හරි super Diesel හරි ගැහුවාම. ඒක නං අත්දැකීමෙන්මයි කියන්නේ.


    I agree with this
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mamath danna widiyata 95 wage gahuwama hoda millage ekak labenwa....92 ekath ehema wei..mama honda Civic ekakata 90 use karala 95 walata maru unama..hoda wenasak tiyanawa...Civic ekata 90 gahuwama engine knock ekak enawa...95 ekata smoothly yanawa....
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්‍රොල් නම්, මේ වනවිට පැට්‍රොල් ෂෙඩ් වල ඇති පැට්‍රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?

    :rofl::rofl::rofl:
    deepallako balanna uttara :sorry: