ekatota bike eke dan tiyenne 90... dan gahanna wenne 92.. etakota duwanna wenne 91 octane eken
90+92
------ = 91
2
![]()

31 රාත්රියේ ඉඳල තිබ්බ 90 පෙට්රල් නිකන්ම 92 වෙනවද කියල අහපු යට මේ කියන්නේ, ඔයාල දැනුවත්ව හෝ නොදැනුවත්ව දැන් දවස් දෙක තුනක ඉඳලම ගැහුවේ 92 පෙට්රල් තමයි, ඒවා ෂෙඩ් වලට ආවේ 29 ඉඳල,
අනික තමයි මම දන්නා තරමින් සහ අත්දැකීමේ විදියට 95 ගැහුවම ඉන්දන කාර්යක්ෂම තාවය වැඩිවෙනවා, හොඳ දහනයක් ලැබෙනවා කියන්නේ වැඩි දුරක් ධාවනය කරන්න පුළුවන් කියන එකනේ, මට මතක විදියට ඊයම් ප්රමාණය තමයි ඔය ඔක්ටේන් අගයෙන් පෙන්වන්නේ, ඉතින් ඔක්ටේන් අගය වැඩි වෙනවා කියන්නේ දහනය වේගවත් වෙන එකයි, 90 ගහල දහනය නොවී ඉතුරු වෙලා අහක යන පෙට්රල් ප්රමාණයට වැඩ අඩු ප්රමාණයක් තමයි 95න් එලියට යන්නේ, දහන ප්රමාණය වැඩි වෙනවා කියන්නේ එන්ජිමට වැඩි බලයක් ලැබෙනවා කියන එකනේ.
මගේ අත්දැකීමෙන් කියනවනම් මගේ නිසාන් එෆ් බී 15 2003 කාර් එකට ගත්තු දවසේ ඉඳලාම මම භාවිතා කලේ 95 පෙට්රල්, නමුත් මේ ලඟදි දවසක 95 ගහන්න නැතුව හදිස්සියේ 90 ගහන්න උනා, එතකොට හොඳටම වෙනස තේරුනා, වාහනේ පික් අප් එක වෙනදට සාපේක්ෂව අදුඉ වගේම ඉන්දන කාර්යක්ෂමතාවය කිලෝමීටර් 2ක විතර වෙනසක් තිබුන.

petrol නං මම දන්නේ නෑ හැබැයි ඩිසල් වල නං නෝමල් එකට වඩා හොඳට තෙල් කරනවා IOC extra mile හරි super Diesel හරි ගැහුවාම. ඒක නං අත්දැකීමෙන්මයි කියන්නේ.
ඔකේ ඈත්ත විස්තරේ තමයි ලංකාවට පෙට්රල් ලොට් එකක් ගෙනල්ල 90ත් 95ටත් නෑති එකක්
ඔක වරායට ගෙනල්ල තියෙන්න ඩනට මාස ගානකට කලින්
නෑ බං ගිය දෙසැම්බර් වල ඉදලම එවන්නේ 92 කියලා අදුරන ශෙඩ් එකක එකෙක් නම් කිව්වේ......
![]()
එක හරි දෙසෙම්බර් මුල ඉදලා සෙඩ් වලට 92 දෙන්න සලසුම් කරලා තිබ්බා.

31
මට මතක විදියට ඊයම් ප්රමාණය තමයි ඔය ඔක්ටේන් අගයෙන් පෙන්වන්නේ, ඉතින් ඔක්ටේන් අගය වැඩි වෙනවා කියන්නේ දහනය වේගවත් වෙන එකයි, 90 ගහල දහනය නොවී ඉතුරු වෙලා අහක යන පෙට්රල් ප්රමාණයට වැඩ අඩු ප්රමාණයක් තමයි 95න් එලියට යන්නේ, දහන ප්රමාණය වැඩි වෙනවා කියන්නේ එන්ජිමට වැඩි බලයක් ලැබෙනවා කියන එකනේ.
ඔයා කෙහෙළියගේ නෑයෙන්ද ?![]()
මම වඩ කරන්නෙ Petroleum එකෙ.නෑයෙක්නම් නෙමෙයි.මම වඩ කරන්නෙ Petroleum එකෙ.
samanyen 95 octane gahuwama samanya widyata pawichchi kaloth liter ganata anuwa wadi durak yanna puluwan.
mama oka 3 wheel ekakath test kala. u eda indan montero piti passe 95 octane polime inne. shed eke ewun kora wela mu 3 wheel ekata 95 gahanawa kiyala.
namuth 90 walata 3 wheel eka karanne 25 wage, 95 walata 30-32 karanawa. ethakoata deka athara gane wenasa Rs 8 nisa. 3 wheel ekata 95 gahana eka labai 90 walata wada. mama danna godak car walath 90 walata 8 karana eka 95 walata 9 karanawa. Ethakota rs 8 wenasata 1km waliyen yana eka patta labai.
Dupath minihage petrol thama 95 kiyanne.
habai CT100 wage 90 ekatath 70 wage duwana bike ekakata rs 8 wadiyen deela 95 gala 75 wage diwwath loku wasaiyak naha. enisa CT100 kattiya 90 ma gahanna.![]()
octane wedi wenna wenna burn wena speed eka wediy mchn....kohomath godak cars walata manufacture recommendation eka 87 octane wage tama....2013 wage vehicles arenna...compression adu engine walata 95 gehuwama waste wena petrol tika wediy....gahalama balanna wenawa ithin octane 92 difference ekak terenwada kiyala....ohoma kiyala bora rodu tiyena magualk geida danne.....
petrol නං මම දන්නේ නෑ හැබැයි ඩිසල් වල නං නෝමල් එකට වඩා හොඳට තෙල් කරනවා IOC extra mile හරි super Diesel හරි ගැහුවාම. ඒක නං අත්දැකීමෙන්මයි කියන්නේ.
මචං දැන් ජන.01 පටන් විකුනන්නේ ඔක්ටේන් අගය 92 වන පැට්රොල් නම්, මේ වනවිට පැට්රොල් ෂෙඩ් වල ඇති පැට්රොල් අද රාත්තිරි 12 n පසුව ස්වයන්ක්රියවම ඔක්ටේන් 92 බවට පරිවර්තනය වෙනවද ?



