ඔව්වා දැන් එස්පයඩ් මිතුරේ
ඇයි රුවන් හදවතේ වියතෙක් නෙමෙයිලුද ? වෙන්න පුළුවන්..ආරක්ෂක ඇමති උනාට මෙලෝ අලබෝලයක් දන්නේ නෑ කියල වැරදිලා කියුඋන එකානේ
වියත්තු? පුරුද්දටද කිව්වෙ?
ඇයි බන් ....ලැවරිය කන්න වියත්තු එන්නේ නැද්ද ?
Ai bung ohoma uka denne pakshekata? Api kade yanawa but uba yana widiyata kisi kick nae

ගෝටට විෂන් එකක් තිබ්බට අයිය පස්සෙන් ඉන්නකං කරන්න බැහැ.
ඕකයි ඇත්ත.![]()

කඩේ ගියාට තිස්ස අත්තනායක එක්ක රැස්වීම් ගානේ යනගානට නම් වැටුනේ නෑ බන්![]()
![]()

ඇයි බන් ....ලැවරිය කන්න වියත්තු එන්නේ නැද්ද ?
ජාතික වේසිගෙ පුතෙක්ගේ වෙන්න බෑ......ලපය හිරිකොතේ බඩ ගෑවලුනේ නීතිය නවන්න ....![]()
ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ ! on: February 13, 2020
ගෝට ස ගේ කට්ටිය එහෙම නෑ.. වෙලාවට මූ ජෙප්පෙක් උනේ
http://www.colombotoday.com/ඇමති-සනත්-නිශාන්ත-මාධ්‍ය/
මේවා දාන්නෙ උබලට කරදර කරලා ඇනයක් වෙන්න නෙවේ. ඒත් බන් ඉස්සරහට මේවා කවර් කරන්න ටිකක් මහන්සි වෙන්න වෙයි නේද? ඉස්සර වගේ වතුර ඔබලා අරන් මිරිකලා අව්වේ දාලා හරියන්නෙ නෑ. හොඳ ඩිටර්ජන් කුඩු ටිකක් දාලා පැය ගානක් පෙගෙන්න දීලා ඒත් නිකන් හෝදලා බෑ, හොඳට අපුල්ලන්න ඕන, අපුල්ලන්න.