ඔක්සිජන් ඕනේ නෑ .......

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාරු වෙයන් ඉතින්. උත්තර නෑනේ දෙන්න.

    මිතුරේ...රුවන් :lol::lol:

    85020436_187908819233569_4255678116292198400_o.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    ලේසි වෙන්නේ නෑ. මේ වගේ අමු හරක් අතරින් parliament එන්නේ ඒ වගේම උන් තමයි. අබ සරණයි පුතී
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔව්වා දැන් එස්පයඩ් මිතුරේ

    ඇයි රුවන් හදවතේ වියතෙක් නෙමෙයිලුද ? වෙන්න පුළුවන්..ආරක්ෂක ඇමති උනාට මෙලෝ අලබෝලයක් දන්නේ නෑ කියල වැරදිලා කියුඋන එකානේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඇයි රුවන් හදවතේ වියතෙක් නෙමෙයිලුද ? වෙන්න පුළුවන්..ආරක්ෂක ඇමති උනාට මෙලෝ අලබෝලයක් දන්නේ නෑ කියල වැරදිලා කියුඋන එකානේ

    වියත්තු? පුරුද්දටද කිව්වෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ai bung ohoma uka denne pakshekata? Api kade yanawa but uba yana widiyata kisi kick nae

    කඩේ ගියාට තිස්ස අත්තනායක එක්ක රැස්වීම් ගානේ යනගානට නම් වැටුනේ නෑ බන් :shocked: :shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    ගෝටට විෂන් එකක් තිබ්බට අයිය පස්සෙන් ඉන්නකං කරන්න බැහැ.
    ඕකයි ඇත්ත.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටට විෂන් එකක් තිබ්බට අයිය පස්සෙන් ඉන්නකං කරන්න බැහැ.
    ඕකයි ඇත්ත.:(

    එහෙම කිසිම ගැටලුවක් නැ ඔයාල ඔය දකින හීන සැබෑ වෙන්නෙ නැ.. :lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ වේසි දැන ගන්න එපැයි ප්‍රමුක තාව මිනිස්සු කියලා

    දැ ං චන්දෙ අත ලඟ .

    මේ වේසි නිසා මේ සැරෙත් UNP පකයො දිනනවා මේ ආසනේ.:(

    කැරි වේස මේ පරට්ටි ඩිස් මිස් කරලා දාන්නම වෙනවා / :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඇයි බන් ....ලැවරිය කන්න වියත්තු එන්නේ නැද්ද ?

    මේවා දාන්නෙ උබලට කරදර කරලා ඇනයක් වෙන්න නෙවේ. ඒත් බන් ඉස්සරහට මේවා කවර් කරන්න ටිකක් මහන්සි වෙන්න වෙයි නේද? ඉස්සර වගේ වතුර ඔබලා අරන් මිරිකලා අව්වේ දාලා හරියන්නෙ නෑ. හොඳ ඩිටර්ජන් කුඩු ටිකක් දාලා පැය ගානක් පෙගෙන්න දීලා ඒත් නිකන් හෝදලා බෑ, හොඳට අපුල්ලන්න ඕන, අපුල්ලන්න.

    z20GLEV.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජාතික වේසිගෙ පුතෙක්ගේ වෙන්න බෑ......ලපය හිරිකොතේ බඩ ගෑවලුනේ නීතිය නවන්න .... :frown:

    ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ ! on: February 13, 2020
    ගෝට ස ගේ කට්ටිය එහෙම නෑ.. වෙලාවට මූ ජෙප්පෙක් උනේ

    http://www.colombotoday.com/ඇමති-සනත්-නිශාන්ත-මාධ්‍ය/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ ! on: February 13, 2020
    ගෝට ස ගේ කට්ටිය එහෙම නෑ.. වෙලාවට මූ ජෙප්පෙක් උනේ

    http://www.colombotoday.com/ඇමති-සනත්-නිශාන්ත-මාධ්‍ය/

    ඔව්...මේ thread එකේ අරමුණ උන්ට ගහන එක තමයි...ලපයගේ වහල්ලුන්ට ඕව තේරෙන්නේ නෑ බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේවා දාන්නෙ උබලට කරදර කරලා ඇනයක් වෙන්න නෙවේ. ඒත් බන් ඉස්සරහට මේවා කවර් කරන්න ටිකක් මහන්සි වෙන්න වෙයි නේද? ඉස්සර වගේ වතුර ඔබලා අරන් මිරිකලා අව්වේ දාලා හරියන්නෙ නෑ. හොඳ ඩිටර්ජන් කුඩු ටිකක් දාලා පැය ගානක් පෙගෙන්න දීලා ඒත් නිකන් හෝදලා බෑ, හොඳට අපුල්ලන්න ඕන, අපුල්ලන්න.

    මේකනේ බන්...පඳුරු වෙසියෙක් කිව්වම මම නම් එහෙම නෑ කියල බයියෝ පිළිගන්නවද ? නෑ....

    ටෝයියෝ පිළිගන්නවද ? ඔව්...ඇයි ඔය ලක්ෂ 50ස් ගානක් හිටියේ රෑට රෑට ගෙට රිංගන එකෙක්ට චන්දෙ දුන්න....

    කාලේ වෙනස් ...තාලේ අලුත්