ඔගොල්ලන්ගේ ලමයින්ට ත් මෙහෙමද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මට ඔහොම වෙන්න අරන් බෙහෙත් ගන්න එක නැවැත්තුවා, ලෙඩ හැදෙන එක පට්ට විදියට අඩු උනා. zeos panadol වගේ එකක් දුන්නට ඇන්ටිබයොටික් අතෑරලම දැම්මා.
     
    • Like
    Reactions: banda065 and Hapuwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මගේ ලොකු එකාට අවුරුදු 5යි
    පොඩි එකීට අවුරුදු 1 හමාරයි
    වයිෆ්ගෙ අක්කගෙ පොඩි එකීට අවුරුදු 3ක් විතර

    මුන් තුන්දෙනා නිතරම එකට සෙට් වෙනවා, දැන් මාස 3ක් විතර තිස්සෙ මුන් තුන්දෙනාම හරි දෙන්නෙක් විතර හරි ලෙඩ වෙලා

    අපිට ලොකුම අවුල තියෙන්නෙ පොඩිම එකී අසනීපවෙන එක, තාම හරියට අසනීපෙ කියාගන්න එහෙම බැරි නිසා අසනීප උනාම ටිකක් අපිටත් කරදරයි. අනික් දෙන්නා නං හෙම්බිරිස්සාව හැදුනම දවස් තුනක් විතර තමයි අමාරු ඊට පස්සෙ ශේප් වෙනවා
     

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    Same to my kids machan.... about masa 2k 3k idan... pahugiya kale beheth sales un nathi nisa beheth company karayo Virus genath bo karanawada koheda
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Ado ow ban. Mage ekata den masa dekata deparak heduna. Ewa issara wage auto honda wenneth ne. Me para pediatrician gawata gihin aran awe beheth
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන් උබ බබාලට රත්ති, පියොඩේල්, ඇන්කර් වගේ පිටිකිරි එකක් දෙනවද? චීස් වගේ කිරි නිෂ්පාදන දෙනවද?ඒවා දෙන එක සතියකට විතර නවත්ත්තලා බලන්න. ගොඩක් බබාලට කිරිපිට්වලට සෙම එනවා.
    Ne bn dunnat denne pelwatta ..et nitarama denne ne

    Weniwal gata, inguru, koththa malli sathiyata sarayak wage deepan. Aye natural vitamin C thiyana palatguru deepan nitharama.
    Oya hama ekakma denawa bn pulu puluwan welaeata..palathuru waradinne ne gedara..keema biima nm hodatama hoyala balala denne..palathuru gattat beth gahanne nathi ewa puluwan taram denne..kola jaathi..hoda maalu hemadema denawa bn
    ------ Post added on Nov 14, 2022 at 7:38 AM

    Ammmeee... ow bn.
    Oya vidiyama thamai. Leda unoth 10,000/- vithara iwarai dennata.

    Welavakata epa wenawa machan.
    Lokka thamai school eken aragena enne.
    Ow bn..issara apita ohoma hadune nehene bn
    ------ Post added on Nov 14, 2022 at 7:39 AM
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Ow bn..issara apita ohoma hadune nehene bn
    ------ Post added on Nov 14, 2022 at 7:39 AM

    Dan issara wage newei machan... Ape jivana ratava, kama bima, okkoma wenas ne.
    Lamaine immunity eka godak adui.

    Mama nam lokkata poddak hemba enna apu gaman Zyncet Syrup eken 5ml denawa. ethakota hemba bahala yanawa godak welavata.
     

    djzzzz85

    Active member
  • Aug 26, 2011
    213
    59
    28
    Kandy
    මේකයි අපේ ලොකු බබා 1 වසරේ..පොඩ්ඩාට තාම අවුරුදු 1 යි..ලොකු එක්කෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා නිතරම..උපරිම මාසයක් ඇතුලත ආයේ හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා..බෙහෙත් අරන් ඉවරයක් නෑ.ලොක්කර හැදුනහම පොඩි බබාටත් හැදෙනවා ... ලමයින්ට මෙහෙම ලෙඩ හැදෙනවා ද.. බෙහෙත් ම පොවලා පොවලා ලමයි පව්...

    ඔගොල්ලන්ගේ බබාලටත් එහෙමද??
    Same Scenario Kalekin hariyanawa
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    පොඩි හෙම්බිරිස්සාවට උනත් බෙහෙත්ම ගහන එක නවත්තපන් බං...නිකංම හොඳවෙලා යන්න දීපන්....ගොඩක් උන් දන්නෑ හෙම්බිරිස්සාව හැදෙන්නෙ ඇගේ තියන විස සෙමත් එක්ක පිටවෙන්න කියලා...

    කිරි බොනවනම් කිරිපිටි පාවිච්චිය නවත්තහන්...ඔය පොඩිඋන්ට කියල තියෙන කිරිපිටි තනිකර විස....ඕවා බීවා කියල ඇගට හම්බෙන දෙයක් නෑ....ඊටවඩා හොදනැද්ද කොලකැද එකක් දෙන එක උදෙන්ම?

    ස්වාභාවික කෑම නිතරම දෙන්න ඕන කෘතිම කෑමට හුරු නොකර
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    පොඩි හෙම්බිරිස්සාවට උනත් බෙහෙත්ම ගහන එක නවත්තපන් බං...නිකංම හොඳවෙලා යන්න දීපන්....ගොඩක් උන් දන්නෑ හෙම්බිරිස්සාව හැදෙන්නෙ ඇගේ තියන විස සෙමත් එක්ක පිටවෙන්න කියලා...

    කිරි බොනවනම් කිරිපිටි පාවිච්චිය නවත්තහන්...ඔය පොඩිඋන්ට කියල තියෙන කිරිපිටි තනිකර විස....ඕවා බීවා කියල ඇගට හම්බෙන දෙයක් නෑ....ඊටවඩා හොදනැද්ද කොලකැද එකක් දෙන එක උදෙන්ම?

    ස්වාභාවික කෑම නිතරම දෙන්න ඕන කෘතිම කෑමට හුරු නොකර
    Aniwa.... anith eka podi ewunwa poddak paressam karanna ona.. al wathura allanna denne nathuwa hawasata alwathuren hodanne nethuwa, seethala kemajathi denne nethuwa, me dawas wala thadetama thiyenawa virus Unak hama thanama....
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මෙ ලගදි ඉදන් එහෙමනෙ බන් - මාස 3ක වගේ ඉදල අපේ ලොක්කට තියෙනවා (දෙපාරක් ඉස්පිරිතාලේ තිබ්බ විස් එකට ආව නිසා කැස්ස ඇවිල්ල)
    හොද වෙනව මොන්ටිසොරි ගියාම අයෙ හැදෙනව - පෙරේදත් උණ තිබුණ 100 ට (කෙල්ලට මාස 8ක් වෙනවා එයාටත් එහෙම තමයි)

    dennatama pneumococcal vaccine eka gahalada tiyenne
    ඕක දෙන්නේ ගොඩක්ම ප්‍රතිශක්තිය අඩු ළමයින්ට විතරයි නේ? හැමෝටම දෙන්නේ නැ
    ------ Post added on Nov 14, 2022 at 9:57 AM
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    ඕක දෙන්නේ ගොඩක්ම ප්‍රතිශක්තිය අඩු ළමයින්ට විතරයි නේ? හැමෝටම දෙන්නේ නැ
    ------ Post added on Nov 14, 2022 at 9:57 AM
    ehema scene ekak nam nehe mama danna widihata. oka MOH eke nehe. mama paediatrician ekka babage vaccine private gahanna katha karaddi kiwwe kemathi nam okkoma MOH eken gahanna cost eka wedi nisa. oka witharak MOH eke gahanne nehe eka nisa oka witharak private ganna kiyala.
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    puluwan taram behet ganna eka natara karana eka hodai amaaruma nam arenna.oya kale ohoma tamai bun wea karanna deyak na .