මට ඔහොම වෙන්න අරන් බෙහෙත් ගන්න එක නැවැත්තුවා, ලෙඩ හැදෙන එක පට්ට විදියට අඩු උනා. zeos panadol වගේ එකක් දුන්නට ඇන්ටිබයොටික් අතෑරලම දැම්මා.
Ow Machan pandol syrup wage ekak thamai.Calpol කියන්නෙ ලංකාවෙ පැනඩොල් වගේ එකක්ද?
Ne bn dunnat denne pelwatta ..et nitarama denne neමචන් උබ බබාලට රත්ති, පියොඩේල්, ඇන්කර් වගේ පිටිකිරි එකක් දෙනවද? චීස් වගේ කිරි නිෂ්පාදන දෙනවද?ඒවා දෙන එක සතියකට විතර නවත්ත්තලා බලන්න. ගොඩක් බබාලට කිරිපිට්වලට සෙම එනවා.
Oya hama ekakma denawa bn pulu puluwan welaeata..palathuru waradinne ne gedara..keema biima nm hodatama hoyala balala denne..palathuru gattat beth gahanne nathi ewa puluwan taram denne..kola jaathi..hoda maalu hemadema denawa bnWeniwal gata, inguru, koththa malli sathiyata sarayak wage deepan. Aye natural vitamin C thiyana palatguru deepan nitharama.
Ow bn..issara apita ohoma hadune nehene bnAmmmeee... ow bn.
Oya vidiyama thamai. Leda unoth 10,000/- vithara iwarai dennata.
Welavakata epa wenawa machan.
Lokka thamai school eken aragena enne.
Ow bn..issara apita ohoma hadune nehene bn
------ Post added on Nov 14, 2022 at 7:39 AM
dennatama pneumococcal vaccine eka gahalada tiyenne
කොරෝනා තාම ඉවර නෑ. ඒකම තමා ඔය වටේ කැරකෙන්නෙ
Same Scenario Kalekin hariyanawaමේකයි අපේ ලොකු බබා 1 වසරේ..පොඩ්ඩාට තාම අවුරුදු 1 යි..ලොකු එක්කෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා නිතරම..උපරිම මාසයක් ඇතුලත ආයේ හෙම්බිරිස්සාව කැස්ස හැදෙනවා..බෙහෙත් අරන් ඉවරයක් නෑ.ලොක්කර හැදුනහම පොඩි බබාටත් හැදෙනවා ... ලමයින්ට මෙහෙම ලෙඩ හැදෙනවා ද.. බෙහෙත් ම පොවලා පොවලා ලමයි පව්...
ඔගොල්ලන්ගේ බබාලටත් එහෙමද??
Aniwa.... anith eka podi ewunwa poddak paressam karanna ona.. al wathura allanna denne nathuwa hawasata alwathuren hodanne nethuwa, seethala kemajathi denne nethuwa, me dawas wala thadetama thiyenawa virus Unak hama thanama....පොඩි හෙම්බිරිස්සාවට උනත් බෙහෙත්ම ගහන එක නවත්තපන් බං...නිකංම හොඳවෙලා යන්න දීපන්....ගොඩක් උන් දන්නෑ හෙම්බිරිස්සාව හැදෙන්නෙ ඇගේ තියන විස සෙමත් එක්ක පිටවෙන්න කියලා...
කිරි බොනවනම් කිරිපිටි පාවිච්චිය නවත්තහන්...ඔය පොඩිඋන්ට කියල තියෙන කිරිපිටි තනිකර විස....ඕවා බීවා කියල ඇගට හම්බෙන දෙයක් නෑ....ඊටවඩා හොදනැද්ද කොලකැද එකක් දෙන එක උදෙන්ම?
ස්වාභාවික කෑම නිතරම දෙන්න ඕන කෘතිම කෑමට හුරු නොකර
pneumococcal vaccine eken hembirissawa hedena virus walatada mchn immunity hadanne?dennatama pneumococcal vaccine eka gahalada tiyenne
maasa 4 & 6 n denne. MOH eken denne nehe eka. Private witharai ganna puluwan.Mona age ekedi da machan oka gahanne?
Mokadda okata kiyana sinhala nama?
ඕක දෙන්නේ ගොඩක්ම ප්රතිශක්තිය අඩු ළමයින්ට විතරයි නේ? හැමෝටම දෙන්නේ නැdennatama pneumococcal vaccine eka gahalada tiyenne
ehema scene ekak nam nehe mama danna widihata. oka MOH eke nehe. mama paediatrician ekka babage vaccine private gahanna katha karaddi kiwwe kemathi nam okkoma MOH eken gahanna cost eka wedi nisa. oka witharak MOH eke gahanne nehe eka nisa oka witharak private ganna kiyala.ඕක දෙන්නේ ගොඩක්ම ප්රතිශක්තිය අඩු ළමයින්ට විතරයි නේ? හැමෝටම දෙන්නේ නැ
------ Post added on Nov 14, 2022 at 9:57 AM