ඔට්ටුවක් අල්ලමුද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොරි talk කාරයෝ විතරයි ඔට්ටුවට එක ඩයල් එකක් හොයා ගන්න බැරි උනා .....තු විතරක්....අනාත දේශපාලනේ......දවසෙම එකෙක්වත් නැහැ.....ඔන්න එහෙනම් වැඩේ අත ඇරලා දැම්මා....මහින්දගේ කටු ලෙවකන බල්ලෝ ඒ මිනිහව අත ඇරලා කියලා එකෙන්ම පේනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mamath rupiyal 100kwath allanna one baiyek hoyagena :(

    එක තමයි බන් ....අඩු ගානේ 100 ය 100 හරි එකතුකරලා බයියන්ගේ සංගමයක් වත් පිහිටුවලා ඔට්ටුවට එන්න ඕනි ඕකුන් එළකිරියේ ගහන විසිල් වල හැටියට ;);)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොරි talk කාරයෝ විතරයි ඔට්ටුවට එක ඩයල් එකක් හොයා ගන්න බැරි උනා .....තු විතරක්....අනාත දේශපාලනේ......දවසෙම එකෙක්වත් නැහැ.....ඔන්න එහෙනම් වැඩේ අත ඇරලා දැම්මා....මහින්දගේ කටු ලෙවකන බල්ලෝ ඒ මිනිහව අත ඇරලා කියලා එකෙන්ම පේනවා

    මම කලින් කිව්වා වගේ ඔය සල්ලි ටික දන් දීපන්. මහ ලොකු සල්ලි කාරයා....:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කලින් කිව්වා වගේ ඔය සල්ලි ටික දන් දීපන්. මහ ලොකු සල්ලි කාරයා....:rofl:

    :eek::eek::eek::eek:කොහෙද උඹ එහෙම කිවුවේ ....දන් දෙන්නනම් ත්‍රෙඩ් දාගෙන දගලන්න ඕනි නැහැනේ :P:P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :eek::eek::eek::eek:කොහෙද උඹ එහෙම කිවුවේ ....දන් දෙන්නනම් ත්‍රෙඩ් දාගෙන දගලන්න ඕනි නැහැනේ :P:P
    ඔව් මම දන්නවාඋබ දන් දෙන්නෙත් නෑ ඔය කියන තරම් සල්ලියකුත් නෑ කියලා. නිකන් සල්ලි කාරයා වෙන්න හදන්නේ.කලිනුත් එකෙක් හිටියා දැන් නම් හොයන්නත් නෑ. ඊලගට උබ වෙන්න එපා. දේශපාලනේ පැත්තකට දාල ඉගෙන ගනින්. අම්මලා තාත්තල එවන සල්ලි වලින් ජොගි නටල දුර රටවල් වල ඉදන් නොදන්න මගුල් දේශපාලනේ කරන්නෙ නැතිව. උබ යුනි ගිය එකෙක් නේද?:shocked:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :eek::eek::eek::eek:කොහෙද උඹ එහෙම කිවුවේ ....දන් දෙන්නනම් ත්‍රෙඩ් දාගෙන දගලන්න ඕනි නැහැනේ :P:P

    එකනම් සහතික ඇත්ත.. කරන එකා කවදාවත් කියා කියා ඉන්නේ නැහැ. උඹල වගේ පොර වීමේ මමත්වය තියන උන් තම ඔය වගේ සිඟිති ආතල් ගන්නෙ :rofl::rofl:

    උඹයි අරුණයයි තකට තක :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මම දන්නවාඋබ දන් දෙන්නෙත් නෑ ඔය කියන තරම් සල්ලියකුත් නෑ කියලා. නිකන් සල්ලි කාරයා වෙන්න හදන්නේ.කලිනුත් එකෙක් හිටියා දැන් නම් හොයන්නත් නෑ. ඊලගට උබ වෙන්න එපා. දේශපාලනේ පැත්තකට දාල ඉගෙන ගනින්. අම්මලා තාත්තල එවන සල්ලි වලින් ජොගි නටල දුර රටවල් වල ඉදන් නොදන්න මගුල් දේශපාලනේ කරන්නෙ නැතිව. උබ යුනි ගිය එකෙක් නේද?:shocked:

    කයිය සහ පඩ ගද :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: gasa mata keeyak hari deepanko

    දිනුවහම ඔක්කොම එලකිර්යේ එවුන්ට දිනපු සල්ලි දෙනවා......මහින්දගේ පැත්තට එකෙක්වත් නැහැනේ බන් :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    එක තමයි බන් ....අඩු ගානේ 100 ය 100 හරි එකතුකරලා බයියන්ගේ සංගමයක් වත් පිහිටුවලා ඔට්ටුවට එන්න ඕනි ඕකුන් එළකිරියේ ගහන විසිල් වල හැටියට ;);)

    එහෙම උණොත් ඒ සංගමේ සභාපති කරන්නෙත් රාජපක්සම තමයි ඕකුන් :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එළකිරියේ ඉන්නවා Thanujaka නීතිඥ මහතා මගින් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකල හැක

    හැම ප්‍රොෆයිල් අවතාරෙම සුදු කොඩියට මාරු කරන්ඩ... :P
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි ...