අඩෝ එහෙම කියපං උඹ මේ කීයක් හරි හොයාගන්න නේද ට්‍රයි කරන්නෙඅනේ බන් විදානේ මට මේ ඔට්ටුව දාගන්න එකෙක් හොයලා දීපන්කො බන් ....වෙන කතා ඕනි නැහැනේ ...මමත් 50% රිසක් එකක් තියාගේනනේ වැඩේ කරන්නේ

රක්නෙක් ගැන නෙවෙයි බං කියන්නේ අවන්ට් ගාඩ් එක ගැන උඹ කිව්වා නේද ඒකෙ අයිතියක් රජයට තියනවා කියල? නෑ ඇවන්ට් ගාඩ් එකේ කිසිම අයිතියක් රජයට නෑ ඒක පුද්ගලික අයිතිය තියන සමාගමක්.......කොටස් වෙළඳපොලේ සංස්ථාපනය වෙලාවත් නැති සමාගමක අයිතියක් රජයට කොහොම තියෙන්නද?
මම අහන්නේ රජයේ අයිතිය සහිත සමාගමක් (නෙවි එක නෙවෙයි) හරහා මේක නොකළේ ඇයි?
කැමති කැමති අයට කැමති කැමති දේවල් "රාජ්‍ය රහස්" කරන්න බෑ බං ඒකට නීති තියනවා.....පුද්ගලික සමාගමක දේපලක් රාජ්‍ය රහසක් වෙන්නේ නෑ
ගයාන් ටිකක් ඉක්මනින් උත්තර දෙනවනම් හොඳයි.....තව ගොඩක් වෙලා එළකිරි ඉන්න බෑ

ayiyo okane kiyanne?
mekata uththara dilaa thiyenne dakke nadda
http://www.elakiri.com/forum/showpost.php?p=17903890&postcount=85
ubata onanam palayan ubata mama uththaraya dilaa thiyenne ekama eka kiyawanna mata baha![]()
රජයට අයත් පුද්ගලික සමාගමක් හරහා මේක නොකරේ ඇයි? (නාවික හමුදාව නෙවෙයි)

නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.
1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.
2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.
3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.
4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.
5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.
ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.
එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.
මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)
ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.
Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."
http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries
ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.
1)ඔතන කොහෙද තියෙන්නේ ඇවන්ට් ගාඩ් එක(රක්නා නෙවෙයි ඇවන්ට් ගාඩ්) ආණ්ඩුවට අයිතියි කියල? කෝ එහෙම කියන්න source?
2) ආයෙත් කැරකෙනවාරජයට අයත් පුද්ගලික සමාගමක් හරහා මේක නොකරේ ඇයි? (නාවික හමුදාව නෙවෙයි)
ගයාන් ඔයා මාරු වෙනවානම් කියල මාරු වෙන්න මෙතන කාලේ කන්න බෑකට උත්තර නැද්ද?
මද්‍යස්ථ මතධාරී, දෙපැත්තේම වැරදි දකින ලොකු ටෝක් හැබැයි දන්නේ නැති බයිලා ගහල කිච උනාම හෙමීට මාරු වෙනවා
කතා කරන්න අකමැති හෙතුව ඉතින් දැන් හැමෝටම පැහැදිලිනේ![]()

kathaa karanna akamathi ekama magula kiyawanawaa melo rahak naha ban uba uba kiyapu ekata thamyi uththara dunne ube oya moleta therenne nathiwata mata karanna deyak naha
ayiyo ban ubanam mama kanna giaya dawaltakathaa karanna akamathi ekama magula kiyawanawaa melo rahak naha ban uba uba kiyapu ekata thamyi uththara dunne ube oya moleta therenne nathiwata mata karanna deyak naha
එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.
මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)
ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.
ඔතන කියල තියෙන්නේ රජයට අයිති රක්නා ලංකා සමක නිශ්ශංක සේනාධිපතිට අයිති ඇවන්ට් ගාඩ් එක එක්ක සමුහ ව්‍යාපාරයකට ඇතුල් උනා කියල මිසක් ඇවන්ට් ගාඩ් එක රජයට අයිති කියල නෙවෙයි
ඇවන්ට් ගාඩ් එකේ ලාබෙ නිශ්ශංක සේනාධිපතිට මිසක් රජයට ලැබෙන්නේ නෑ (රජයට අයිතියක් නැති නිසා)කතා කරන්න අකමැති හෙතුව ඉතින් දැන් හැමෝටම පැහැදිලිනේ![]()

නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.
1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.
2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.
3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.
4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.
5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.
ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.
එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.
මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)
ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.
Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."
http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries
ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.
මචන්ලා,පඩ ටෝක් දාන්නෙ නැතුව ත්‍රේඩ් එකට අදාල දේවල් විතරක් කතා කලොත් හොදයි නේ?
අනිත් එක බලපන්කො මේ ත්‍රෙඩ් එකට ඔය වැදගත් senior membersල එහෙම සැහෙන්න reply කරලත් තියනවනේ.. 
පවුනේ බන් ලක්ෂපති සිඟිති ආතල් එක. 