ඔට්ටුවක් අල්ලමු ?
මේ පාර ලංකාවෙ ලොකුම මැයි රැලිය තියන්නෙ මහින්ද රාජපක්ශ ප්රමුඛ ඒකාබද්ධ විපක්ශෙ කව්ද එන්නෙ ඔට්ටුවට ?

මේ පාර ලංකාවෙ ලොකුම මැයි රැලිය තියන්නෙ මහින්ද රාජපක්ශ ප්රමුඛ ඒකාබද්ධ විපක්ශෙ කව්ද එන්නෙ ඔට්ටුවට ?

JVP rocks

Ow 1kane ground 1ka madata karala stage 1ka gahanna try kare :hina: :hina:

මැද්දට කල්ල ගහන්න හැදුවෙ එතකොට දෙපැත්තෙන්ම කට්ටියට හිටියෑකි වැඩි දෙනෙක්ට පේන නිසා කොහෙට කල්ල ගැහුවත් බලපං අනික් පක්ශ තුනටම වඩා ඕකටම එන්නැද්ද කියල![]()
account දෙක ඔට්ටු අල්ලමු කැමතිද ?![]()
![]()
Ow 1kane ground 1ka madata karala stage 1ka gahanna try kare :hina: :hina:
මේ පාර ලංකාවෙ ලොකුම මැයි රැලිය තියන්නෙ මහින්ද රාජපක්ශ ප්රමුඛ ඒකාබද්ධ විපක්ශෙ කව්ද එන්නෙ ඔට්ටුවට ?![]()
මේ පාර ඒකාබද්ධෙට සෑහෙන්න එනව
ඕක හරියන්නැතිවෙයි පුතා..කොහොමද හොයන්නෙ කාට්ද වැඩිපුර ආවෙ කියලා ටක්කෙටම![]()
අපේ සිරිසේන මහත්තයා ඔය ලොකු ලොකු වැඩ කරන්නෙ නෑ සරල මැයි රැළියක් තියෙනවා හිටන්.![]()