ඔට්ටුවක් අල්ලමු ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔට්ටුවක් අල්ලමු ?

මේ පාර ලංකාවෙ ලොකුම මැයි රැලිය තියන්නෙ මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශෙ කව්ද එන්නෙ ඔට්ටුවට ? :yes: :yes:
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපේ සිරිසේන මහත්තයා ඔය ලොකු ලොකු වැඩ කරන්නෙ නෑ සරල මැයි රැළියක් තියෙනවා හිටන්.:love::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow 1kane ground 1ka madata karala stage 1ka gahanna try kare :hina: :hina:

    මැද්දට කල්ල ගහන්න හැදුවෙ එතකොට දෙපැත්තෙන්ම කට්ටියට හිටියෑකි වැඩි දෙනෙක්ට පේන නිසා කොහෙට කල්ල ගැහුවත් බලපං අනික් පක්ශ තුනටම වඩා ඕකටම එන්නැද්ද කියල :yes: :yes:
    account දෙක ඔට්ටු අල්ලමු කැමතිද ? :dull: :dull:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    මේ පාර ඒකාබද්ධෙට සෑහෙන්න එනව
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113

    මැද්දට කල්ල ගහන්න හැදුවෙ එතකොට දෙපැත්තෙන්ම කට්ටියට හිටියෑකි වැඩි දෙනෙක්ට පේන නිසා කොහෙට කල්ල ගැහුවත් බලපං අනික් පක්ශ තුනටම වඩා ඕකටම එන්නැද්ද කියල :yes: :yes:
    account දෙක ඔට්ටු අල්ලමු කැමතිද ? :dull: :dull:

    Math kiyanne 1kai MR inna core supporters wadi eath Galle face ithirenna senaga purawanna ba kiyala anduwath danawa MR danawa

    1.MR-75000
    2.UNP-60000
    3.JVP-25000
    4.UPFA-10000
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Ow 1kane ground 1ka madata karala stage 1ka gahanna try kare :hina: :hina:

    stage eka kothana gahuwath stage eka pitipasse hari minissu innawa. anika pope vahanse apu welave stage eka gahuwe koi hariyeda kiyalath balapan.stage eka kohe gahuwath sanagata eka prashnayak na
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේ පාර ලංකාවෙ ලොකුම මැයි රැලිය තියන්නෙ මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශෙ කව්ද එන්නෙ ඔට්ටුවට ? :yes: :yes:

    එකගයි. මොකද gall face park එකෙන් තුනෙන් එකක් පිරෙව්වත් අනිත් දෙකේම එකතුවට වඩා සෙනග ඉන්නවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේ පාර ඒකාබද්ධෙට සෑහෙන්න එනව

    ඔව් ගිය පාර jvp එකට ගිය වුර්තීය සමති වැඩි හරියක් මේ පාර යන්නේ galle face
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඕක හරියන්නැතිවෙයි පුතා..කොහොමද හොයන්නෙ කාට්ද වැඩිපුර ආවෙ කියලා ටක්කෙටම:rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඕක හරියන්නැතිවෙයි පුතා..කොහොමද හොයන්නෙ කාට්ද වැඩිපුර ආවෙ කියලා ටක්කෙටම:rolleyes:

    ලේසියි ඩ්‍රොන් යවලා පෙන්නන්නවනේ .galle face එකෙන් හයෙන් එකකට වඩා පිරුනා කියන්නේ අනිත් ඒවාට වඩා ඉන්නවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අපේ සිරිසේන මහත්තයා ඔය ලොකු ලොකු වැඩ කරන්නෙ නෑ සරල මැයි රැළියක් තියෙනවා හිටන්.:love::yes:

    ඔව් ඉලග ජන්දේ ප්‍රතිඵලෙත් සරල වෙයි.නිදහස් පක්ශේ 4 ට වැටෙනවා