ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

Five Rams

Member
Mar 27, 2016
98
3
0
31
Colombo

මම කියන්නේ මෙයා සාර්ථක ගැනියෙක් කියල කියන්න පුලුවන්ද ? එක පැත්තකින් විතරයි එයා ගේ සර්තකත්වේ තියෙන්නේ ....

පවුල් ජිවිතේ අසාර්ථකයි කියන එකේ තේරුම රණ්ඩු වෙනවා කියන එක නම් ඉතින් ඔය ගොබ්බ ගොන් පකයත් එක්ක කතා කරලා වැඩක් නැහැ

shut-up-grow-up-and-get-a-life.png
 
  • Like
Reactions: marachoon

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මම කියන්නේ මෙයා සාර්ථක ගැනියෙක් කියල කියන්න පුලුවන්ද ? එක පැත්තකින් විතරයි එයා ගේ සර්තකත්වේ තියෙන්නේ ....

    පවුල් ජිවිතේ අසාර්ථකයි කියන එකේ තේරුම රණ්ඩු වෙනවා කියන එක නම් ඉතින් ඔය ගොබ්බ ගොන් පකයත් එක්ක කතා කරලා වැඩක් නැහැ

    දන්නේ නැති නිසාමයි අහන්නේ ..ඒකිගේ පව්ල කැඩුනට අපිට ඇයි ? ඒකිගේ සාර්ථකත්වය දැන් අපිට ඇයි ? කාගේවත් කුණු හොයල මඩ ගහන උන්ට සමාජේ කියනවා "චිත්ත" කියල . උගේ අම්ම මෙහෙමයි තාත්ත මෙහෙමයි හස්බන්ඩ් මෙහෙමයි කාගෙවත් කුණු අදාළ නැ , ඒවා හොදයි ලිද ලග සංගමේ ඕපාදුප ගෑනුන්ට ...
    මෙතන කතා කරේ ඔටාර බල්ලොන්ට සලකන එක සත්ව හිංසාවන්ට විරුද්ද වෙන එක හරි වැරද්දක් ගැන . ඔටරගේ මිනිහ ගැන නෙවෙයි:baffled::baffled:
     
    :D haa well said machan,no point of arguing with these moran bitches,better be silent
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    :yes::yes::yes:මේකේ ඉන්නේ කුහකයෝයි .ලෝකේ ඉන්න මාර ඩයල් කියල හෙන ලොකු ඔලුවෙන් හිතාගෙන ඉන්න හරියට කන්ඩ වත් නැති හිගන අන්තවාදී හරක් ටිකකුයි .. මේකේ ඉන්න එකාලගේ කැමතිම වැඩේ තමයි ලෝකෙට හැසිරීම උගන්වන එක . තමුන් කියල කිසිම ලබ්බක් කරලා නැති උනත් කරන එකාගේ වැඩේ ගැන සමාලෝචනය කරන්න නම් මුන් වගේ ඩයල් තවත් ලෝකේ නැ

    saratama kiyala tiyenava ela machn.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    නැ ඔයාගේ සමාජ සේවේ ගැනනම් වද උනේම නැ.ඔයානේ බලෙන්ම කියන්නේ ඔයා සමාජ සේවකයා කියල ,එත් අනිත් උන්ට සමාජ සේවේ කරන හැටි කියල දෙන්න හදනකොට චරිත සහතික ලැබෙනවා මිනිස්සුන්ගෙන් .. එක නිසා අනිත් උන්ට උගන්වන්න එපා සමාජ සේවේ කරන හැටි අපි දන්නවා .ලොකු ටෝක් දුන්නොත් චරිත සහතික තමයි ඉතින් ඇදෙන්නේ නැද්ද මන් කියන්නේ

    එහෙම වෙනවද බන්? උබ මාර දෙවල් තමයි දන්නේ. උබ කියනවනම් හරි වෙන්න ඈති බන්. උබ සියල්ල දත් නෙ..:P:P
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    උබනම් හදාගෙන ඇත්තේ නේ ?.උබ ඇවිත් ලෝක වාසි සියුලු දෙනාට සමාජසේවය නේ ?:baffled::baffled:

    කව්ද උබට එහෙම කිව්වෙ මන් හදාගෙන ඉන්නවා කියල?:shocked::shocked:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඔටාරට බල්ලෝ fashion show එකේ අරන් යන්න හොදයි. අලියෙක් පෙරහෑරේ ගියම තමයි රිදෙන්න. අලි පෙරහෑරේ ගියේ අද රීයේ ඉන්දන් වෙන්න ඈති:P:P

    බල්ලෝ අරන් යන්නේ කකුල් වලට යකඩ දම්වැල් දාලා,ගිනි රස්නේ තාර පාරේ කකුල් පුච්ච පුච්ච උගේ ඇග පොරවලා,හෙණ්ඩුවෙන් ඇන ඇනද?:rofl:
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    හරි දේට හරි කියපල්ල ..වැරදි දේට වැරදියි කියපල්ල එච්චරයි..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :yes::yes::yes:මේකේ ඉන්නේ කුහකයෝයි .ලෝකේ ඉන්න මාර ඩයල් කියල හෙන ලොකු ඔලුවෙන් හිතාගෙන ඉන්න හරියට කන්ඩ වත් නැති හිගන අන්තවාදී හරක් ටිකකුයි .. මේකේ ඉන්න එකාලගේ කැමතිම වැඩේ තමයි ලෝකෙට හැසිරීම උගන්වන එක . තමුන් කියල කිසිම ලබ්බක් කරලා නැති උනත් කරන එකාගේ වැඩේ ගැන සමාලෝචනය කරන්න නම් මුන් වගේ ඩයල් තවත් ලෝකේ නැ

    hariyata hari...meke inna bahutare ara scurvy wage ponna hukannalata hure dana dial ban.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මෙයාගේ කඩේ ජෙනුවින් ලෙදර් බඩු විකුනන කොට සත්ව කරුනාව පහල වුනේ නැද්ද? ඒවට හරක්, එලුවො, කිඹුල්ලු මැරුවේ අවින්සවාදීව වෙන්න ඇති.. මේ ඇන්ටි පහර ගහන්නේ සිංහලයන්ගේ සාම්ප්‍රදායික ක්‍රියාවලීන්ට. සුද්දොන්ට පුදනවා, උන්ගේ සත්ව හිංසා(අශ්ව රේස්) එහෙම මේකිට පේන්නේ නෑ. රෝයල් එකේ සයිකල් පැරඩ් එකට බනිනවා වගේ පඩත්තල වැඩ කරලා, සමාජේ මාතෘකාවක් වෙන්න විතරයි මේ නෝනා දන්නේ. ඔය කියවන මෙයා වෙජිටෙරියන් වත් නෙමේ. ඩබල් ස්ටෑන්ට් චාටර් නෝනා. ජෙනුවින් නම් ජෙනුවින්, නැත්තන් පැත්තකට වෙලා ඉන්න...
     
    • Like
    Reactions: hspa3.5

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බැඳලා පවුල කැඩිලා අසාර්ථක වෙච්ච කෙනෙක්... ජිවිතේ අසාර්ථකයි එයා වියපරිකයෙක් උනාට... කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියනවද

    පඩ හුත්ති

    Elama Kathawa... :D:D:D:D:D:D:D:D
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තරහ වෙන්න එපා සහොදරයා.. උබලා හරක් මරන්න එපා කියන්නෙත් හරකට ආදරේට නෙමෙයිනේ, මුස්ලිම් උන් එක්ක තියන ගේමටනේ..
    ඉතින් බන් උඹල ඔය කෑගහන්නෙත් අලින්ට තියන ආදරේට නෙමේනෙ. සිංහල සංස්කෘතියට ගරහන්නනෙ. ඔය කෑගහන කීදෙනෙක් vegetarian වෙලාද කෑගහන්නෙ. ලංකාවෙ සත්තු මරණ එක තහනම් කරල හැමෝටම vegetarian වෙන්න කිව්වොත් ඔය අලින්ට කෑගහන කීදෙනෙක් ඒකට කැමති වෙයිද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන් උඹල ඔය කෑගහන්නෙත් අලින්ට තියන ආදරේට නෙමේනෙ. සිංහල සංස්කෘතියට ගරහන්නනෙ. ඔය කෑගහන කීදෙනෙක් vegetarian වෙලාද කෑගහන්නෙ. ලංකාවෙ සත්තු මරණ එක තහනම් කරල හැමෝටම vegetarian වෙන්න කිව්වොත් ඔය අලින්ට කෑගහන කීදෙනෙක් ඒකට කැමති වෙයිද?
    මම කොහෙද කිව්වේ අලි පෙරහැරේ එක්ක යන්න එපා කියලා..
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    උබේ ඇස් පොට්ට වෙලාද?ඔය හරක් නෙමේ බල්ලෝ..බල්ලෝ...:lol::lol::lol::lol:

    බලපන් මේ පින්තුරේ ඉන්න හැටි ඔටාර... මේ හරකව පිළිකුල් කරලා නේද මේ බලන් ඉන්නේ
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ඔටරගේ ජංගි හෝදන උන් මේ සයිට් එකේ ඉන්නවා කියල මම දන්නේ නැහැ නේ බන්

    reputation_neg.gif
    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද... 04-22-2016 01:19 PM Gode pons. Gani vage anunge dewal hoyanna vitarai ponna sinhalu danne. Ganu pons
    reputation_pos.gif
    Sleep Music Help 04-22-2016 11:23 AM thanks bro! -TheRockSays
    reputation_neg.gif
    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද... 04-22-2016 12:12 AM --------------- | -------------------
    reputation_pos.gif
    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද... 04-20-2016 02:30 PM
    reputation_neg.gif
    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද... 04-20-2016 12:01 PM Athe sathayak nethi anathayek talk denawaa