උඹත් වරෙන් උදව්වට
උබ කරපන් ..වැඩක් වෙනවනම් වචනෙකින් හරි උදව් කරන්න බැරියැ ..
උඹත් වරෙන් උදව්වට
මොකටද බන් කරපු දේවල කියව කියවා යන්නෙ? උබ එහෙම කරපු දේවල් කියව කියව යනවද? එකිට කරන දේ මහා පරිමානෙන කරන්න පුලුවන් නිසා ඒකි මුලු රටටම පෙන්නනවා. මට එහෙම හෑකියාවක් නෑ. තිබ්බත් කරපුවා පෙන්නනෙ කිය කිය යන්නෙත් නෑ. මට මගේ හෑකියාවෙන් මන් උපරිමෙන් කරලා තියෙනවා. මට ඒ ගෑන සතුටුයි
ඔටාරගෙ ෆෑන් බොයිස්ලට ගොඩක් රිදෙනවා.
චැරිටි ගැන උබ දන්නේ නැත්තම් කියවන්නේ නැතුව හිටපන්.. චැරිටි වලට ෆන්ඩ්ස් එන්නේ කරන වැඩ කිව්වොත් තමයි.. හොරෙන් ගිහින් කරන වැඩ වලට මිනිස්සු උදව් කරන්නේ නැ.. ඔටාර පොඩි තැනින් ආපු මනුස්සයෙක්. අන්තිමට ඔඩෙල් එක වික්කේ එම්බාක් බ්රැන්ඩ් එක ලග තියාගෙන. සල්ලි පස්සේ යනවනම් ලන්කාවේ වෙන හොද බිස්නස් තියනවා. ඔටාර රහත් වෙලා නැති නිසා වැරදි ඇති, හැබැයි කරන වැඩේ ගැන කියනවා හැරෙන්න නොකරපු වැඩ ගැන කියන එක තෙරුමක් නැ..මොකටද බන් කරපු දේවල කියව කියවා යන්නෙ? උබ එහෙම කරපු දේවල් කියව කියව යනවද? එකිට කරන දේ මහා පරිමානෙන කරන්න පුලුවන් නිසා ඒකි මුලු රටටම පෙන්නනවා. මට එහෙම හෑකියාවක් නෑ. තිබ්බත් කරපුවා පෙන්නනෙ කිය කිය යන්නෙත් නෑ. මට මගේ හෑකියාවෙන් මන් උපරිමෙන් කරලා තියෙනවා. මට ඒ ගෑන සතුටුයි
ඔටාරට අලියෙක් අල්ල ගන්නවට වැඩිය මරක්කලයො කපන හරක්,ඌරෝ කුකුල්ලු සත්තු නෙවෙයි,ලංකාවෙ උඩ පෝස්ට් එකේ තියන විදිහට අලි හීලෑ කරනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ
,එහෙම නම් සත්තු වත්තෙ අලි පුටු උඩ ඉන්දවලා සර්කස් දාන ඒවා ඔටාරට පේන්නෙ නැත්තෙ ඇයි?
නිකන් ආගම් හුත්තක් අවුස්සන්න මට ඔනා නෑ
.ඒත් මේ එම්බාකි එන්නෙ මොකේටද කියලා නම් දැනෙනවා
ඔටාරට අලියෙක් අල්ල ගන්නවට වැඩිය මරක්කලයො කපන හරක්,ඌරෝ කුකුල්ලු සත්තු නෙවෙයි,ලංකාවෙ උඩ පෝස්ට් එකේ තියන විදිහට අලි හීලෑ කරනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ
,එහෙම නම් සත්තු වත්තෙ අලි පුටු උඩ ඉන්දවලා සර්කස් දාන ඒවා ඔටාරට පේන්නෙ නැත්තෙ ඇයි?
නිකන් ආගම් හුත්තක් අවුස්සන්න මට ඔනා නෑ
.ඒත් මේ එම්බාකි එන්නෙ මොකේටද කියලා නම් දැනෙනවා


චැරිටි ගැන උබ දන්නේ නැත්තම් කියවන්නේ නැතුව හිටපන්.. චැරිටි වලට ෆන්ඩ්ස් එන්නේ කරන වැඩ කිව්වොත් තමයි.. හොරෙන් ගිහින් කරන වැඩ වලට මිනිස්සු උදව් කරන්නේ නැ.. ඔටාර පොඩි තැනින් ආපු මනුස්සයෙක්. අන්තිමට ඔඩෙල් එක වික්කේ එම්බාක් බ්රැන්ඩ් එක ලග තියාගෙන. සල්ලි පස්සේ යනවනම් ලන්කාවේ වෙන හොද බිස්නස් තියනවා. ඔටාර රහත් වෙලා නැති නිසා වැරදි ඇති, හැබැයි කරන වැඩේ ගැන කියනවා හැරෙන්න නොකරපු වැඩ ගැන කියන එක තෙරුමක් නැ..

මම chariti කරන්නේ NGO වලින් අරන් නෙමෙයි. මන් උපයන සල්ලි වලින්. මට කගෙන්වත් සල්ලි අරන් charity කරන්න ඔනේ නෑ. topic එකෙන් පිට යන්න එපා. මෙතන කතා කරේ සත්තු ගෑන. එයාගෙ business ගෑන නෙමෙයිඔටාරාට ඕනෙ බල්ලො හෝ අලි ගැන කතා කරන්න නම් ඒක ඔටාරගෙ වැඩක්. එයාල කතා කලේ නැත්නම් කවුරුත් අලි ගැන කතා කරන්නෙ නෑනෙ. හරක් ගැන කතා කරන්න (උඹත් ඇතුලුව ) ඕනෙ තරම් ඉන්දෙද්දි ඇයි ඔටාරා හරක් ගැන කතා කරන්න ඕනෙ?
.එම්බාකිටයි උඹලටයි ඒක පේන්නෙ නැති එකනෙ පුදුමෙ සහෝ
.පෙරහැරක යන අලියා ගැනමයි කියවන්නෙ
අනිත් අලි අලි නෙවෙයි වෙන්න ඇති නේ
.අවුරුද්දකට අලි කීයක් නම් මේ රටේ මැරෙනවද?
ඒවටත් කතා කරන්න කියපන්කො එම්බාකිට
.තව අලි ගම් වැදිලා මිනිස්සු අලි අතර වෙන ගැටුම්
,ඒවටත් පිලියම් යොදන්න පුළුවන්නෙ.ඇයි පෙරහැරම අල්ලගත්තෙ
එම්බාක් මොකාටවත් එන්නෙ නෑ උබ ඔය දූපත් මානසිකත්වයෙන් අයින් වෙයන්
තෙරුමක් නැ කතා කරලා. උබ උබේ මතේ කියනවා, මම මගේ එක කියනවා. ඔටාර කරන දේවල් ඔටාර කරයි. බහුතරයක් උබේ මතේ නොදරන නිසා ඔටාරා වැරැද්දක් නොකරනතාක් කල් මිනිස්සු උදව් කරයි.. උබත් පුලුවන් හැටියට දෙයක් කරපන් සත්තු මිනිස්සු වෙනුවෙන්..එල එල මචන් උබ තමයි ඔක්කොම දන්නෙ. උබට ගහන්න පොරක් නෑ.මම chariti කරන්නේ NGO වලින් අරන් නෙමෙයි. මන් උපයන සල්ලි වලින්. මට කගෙන්වත් සල්ලි අරන් charity කරන්න ඔනේ නෑ. topic එකෙන් පිට යන්න එපා. මෙතන කතා කරේ සත්තු ගෑන. එයාගෙ business ගෑන නෙමෙයි
උඹ QUOTE කරපු පෝස්ට් එකේම අලි ගැනත් කියලා තියනවා මම.එම්බාකිටයි උඹලටයි ඒක පේන්නෙ නැති එකනෙ පුදුමෙ සහෝ
.පෙරහැරක යන අලියා ගැනමයි කියවන්නෙ
අනිත් අලි අලි නෙවෙයි වෙන්න ඇති නේ
.අවුරුද්දකට අලි කීයක් නම් මේ රටේ මැරෙනවද?
ඒවටත් කතා කරන්න කියපන්කො එම්බාකිට
.තව අලි ගම් වැදිලා මිනිස්සු අලි අතර වෙන ගැටුම්
,ඒවටත් පිලියම් යොදන්න පුළුවන්නෙ.ඇයි පෙරහැරම අල්ලගත්තෙ

තෙරුමක් නැ කතා කරලා. උබ උබේ මතේ කියනවා, මම මගේ එක කියනවා. ඔටාර කරන දේවල් ඔටාර කරයි. බහුතරයක් උබේ මතේ නොදරන නිසා ඔටාරා වැරැද්දක් නොකරනතාක් කල් මිනිස්සු උදව් කරයි.. උබත් පුලුවන් හැටියට දෙයක් කරපන් සත්තු මිනිස්සු වෙනුවෙන්..
හා..අනිවා මන් මගේ මතේ ඉන්නව මොකද මන් කරන්නේ මගේ හිතට එකගව. බහුතරයක් උබ වගේ බොරු වෑඩ වලට සහයොගය දක්වන්නේ නෑති නිසා ඔටාරව උඩ දාගෙන ඉන්නේ නෑ. උබත් අසරන මනුස්සයෙක්ට උබේ ආදායමෙන් 1% වත් වෙන් කරපන් උදව් කරන්න. ඉතුරු උනොත් සතෙක්ටත් වියදම් කරපන්.
මිනිහගෙන් මම පලවෙනි පොස්ට් එකෙන්ම අහපු කාරනාවට මිනිහට උත්තර නැ..ඇයි බන් උබ මේ එක මනුස්සයෙක්ට හැම දේම කරන්න කියන්නේ...![]()
උඹ QUOTE කරපු පෝස්ට් එකේම අලි ගැනත් කියලා තියනවා මම.එම්බාකිටයි උඹලටයි ඒක පේන්නෙ නැති එකනෙ පුදුමෙ සහෝ
.පෙරහැරක යන අලියා ගැනමයි කියවන්නෙ
අනිත් අලි අලි නෙවෙයි වෙන්න ඇති නේ
.අවුරුද්දකට අලි කීයක් නම් මේ රටේ මැරෙනවද?
ඒවටත් කතා කරන්න කියපන්කො එම්බාකිට
.තව අලි ගම් වැදිලා මිනිස්සු අලි අතර වෙන ගැටුම්
,ඒවටත් පිලියම් යොදන්න පුළුවන්නෙ.ඇයි පෙරහැරම අල්ලගත්තෙ
අනිවා මන් මගේ මතේ ඉන්නව මොකද මන් කරන්නේ මගේ හිතට එකගව. බහුතරයක් උබ වගේ බොරු වෑඩ වලට සහයොගය දක්වන්නේ නෑති නිසා ඔටාරව උඩ දාගෙන ඉන්නේ නෑ. උබත් අසරන මනුස්සයෙක්ට උබේ ආදායමෙන් 1% වත් වෙන් කරපන් උදව් කරන්න. ඉතුරු උනොත් සතෙක්ටත් වියදම් කරපන්.
තමන් සමාජ සේවකයා කියල හින් නුලෙන් ටෝක් දාගන්න ට්රයි කරාට අවුලක් නැ ඕවර් ඇක්ටින්ග් උනොත් චෝර . bumpඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.
අපෝ මට නම් ඕකිව පෙන්න බැ. මෙයාට තියෙන්නේ අලි ගැන ප්රශ්නයක් නෙමේ. බුද්දාගම සහ පෙරහැර ගැන ප්රශ්නයක්.


මටත් හිතෙන්නෙ සත්ව කරුණාවට යටින් යම් අන්තවාදී gameක් යන බවක් 

