ඔටාරා බිස්නස්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
සත්තු වත්ත වහන්න ඕන.
ඒකේ කිසි කතාවක් නෑ.
වහන්න ඕනද නැද්ද කියලා රු.100.00 ටිකට් එකක් අරන් ගිහින් බලපන් සූ එකට.
වැඩේ තේරෙයි එතකොට.
තඩි ජෙනරේටර්ස් අලින්ගේ බඩ යටින් බැදලා,බබා හුකුන් වගේ රෙද්ද වහලා අලියාව පාරේ ගෙනියන එක නෙවෙයි පෙරහැර කියන්නේ.
බුදු හාමුදුරුවෝ හෝ රහතන් වහන්සේ නමක් අද හිටියානම් අනිවා කියනවා ඔය කරන වැඩේ නවත්තන්න කියලා.
පොඩ්ඩක් පෙරහැරක් ඉවර වෙලා ජෙනියක් බඩේ බැදලා තිබ්බ අලියෙක්ගේ බඩ පොඩ්ඩක් අතගාලා බලපන්.
ජෙනියේ රස්නෙට පිච්චිලා යන අලියෙක්ගේ බඩක් මොන වගේද කියලා දැනගන්න පුලුවන් එතකොට.

:confused::confused:
මේ කතාව උඹට 100% sureද??

ජෙනරේටර් එක ලොකුයි වුනත් ප්‍රශ්නයක් නැ.අලියාගේ ඇඟේ ප්‍රමානේ හැටියට එක උට එච්චර බරක් නෙමේ හින්ද.
සද්දේ ඇහෙනව,එකත් ප්‍රශ්නයක් නැ කියමු,
එත් රස්නෙට උට සාමකාමිව යන්න පුලුවන්ද?
සාමාන්යෙන් අලියෙක් ගින්දරට සැහෙන්න බයයි.
එහෙම එකේ.ඉතින් බඩ යට අච්චර රස්නයක් එන යන්ත්‍රයක් ගැටගහගෙන කිලෝමීටර් ගානක් උට යන්න පුලුවන්ද?
ඔය වෙනුවට 12V/24V බැටරි යොදාගෙන light වැල ටික දාන්න පුළුවන්නේ.
එතකොට බන් කරඬුව ගෙනියන ඇතත් ඔහොම එල්ලන් යනවද බඩ යටින්.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඇස් දෙකෙන් දැකලා තියනවා බන්.
    අලියා ඉතින් යන්න ඕන නිසා යනවා හෙන්ඩුවට බය වෙලා.
    ඔය පහුගිය කාලේ පෙරහැරවල් වල අලි නිකම්ම කුලප්පු වෙච්ච සීන් එකක් තිබ්බානේ.
    ඒ අලියට දරා ගන්න බැරි වෙලා.
    මම කියන්නේ නෑ හැම පෙරහැරකම එහෙම වෙනවා කියලා.
    සමහර පෙරහැරවල් වල කිසිම ස්ටැන්ඩඩ් එකක් නෑ බන් අලි ගෙනියද්දි.
    අලි බලාගන්න එකා පෙරහැරට කලින් කටට බෝතලේ හලාගන්නවා.
    ඒ කරලා ඉතින් ජිවිතේට අරක්කු කටේ තියලා නෑ වගේ යනවා.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    Generator eka bade bandan yanawada or side eken thallu karan yanawada ?
    :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Generator eka bade bandan yanawada or side eken thallu karan yanawada ?
    :confused:

    සමහර පෙරහැරවල් වල ජෙනිය බඩේ බැදලා යන්නේ මචන්.
    ඒ පන්සලේ හාමුදුරුවන් වහන්සේලා දන්නෙත් නෑ එහෙම උනා කියලා පෙරහැර ඉවර වෙනකම්.
    අපේ මිනිස්සු හරි අමුතු ජාතියක මිනිස්සු බන් ඉන්නේ.
    බුදු හාමුදුරුවන්ට උනත් බොරු කරන ජාතියේ උන් ඉන්නේ අපේ සමහර එවුන් අතරේ.

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ජෙනරේටර් බඩේ බැඳන් යන කතා නම් බොරු මචන්ලා
    බැට්‍රියකට ඉන්වේටර් එකකට දාලා
    කටයි බඩයි අතරෙන් ගැට ගහන එක නම් ඇත්ත
    ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජෙනරේටර් බඩේ බැඳන් යන කතා නම් බොරු මචන්ලා
    බැට්‍රියකට ඉන්වේටර් එකකට දාලා
    කටයි බඩයි අතරෙන් ගැට ගහන එක නම් ඇත්ත
    ;)

    දැකලා තියනවා බන් ගිය අවුරුද්දේ පානදුර පැත්තේ තිබ්බ පෙරහැරකදි ජෙනියක් අලියාගේ බඩ යටින් ගැටගහලා තියනවා.

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    දැකලා තියනවා බන් ගිය අවුරුද්දේ පානදුර පැත්තේ තිබ්බ පෙරහැරකදි ජෙනියක් අලියාගේ බඩ යටින් ගැටගහලා තියනවා.

    උන්ට පිස්සු ඇති :angry:
    බැට්‍රිය තමා හැමෝම කරන්නේ
    හරක් වෙන්න ඇති ජෙනරේටර් අරන් යන්නේ
    බැට්‍රිය මහ බරකුත් නැහැ
    :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උන්ට පිස්සු ඇති :angry:
    බැට්‍රිය තමා හැමෝම කරන්නේ
    හරක් වෙන්න ඇති ජෙනරේටර් අරන් යන්නේ
    බැට්‍රිය මහ බරකුත් නැහැ
    :)

    පිස්සු අනන්තයි බන් අපේ සමහරුන්ට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උන්ට පිස්සු ඇති :angry:
    බැට්‍රිය තමා හැමෝම කරන්නේ
    හරක් වෙන්න ඇති ජෙනරේටර් අරන් යන්නේ
    බැට්‍රිය මහ බරකුත් නැහැ
    :)

    පෝස්ට් 100 වෙනුවෙන් සුභ පැතුම්.
    උබ දැන් සිනියර් මෙම්බර් කෙනෙක්.

    • Like
    Reactions: Zabstro

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනම් කියන්න බැරියැ බන් මැති ඇමතිලගෙත් කැමත්ත කියලා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ජෝගි නටන එකට.

    ඔටාරා කරන්නෙ හොඳ දෙයක් වෙන්න පුලුවන්, ඒත් ඒකෙන් සමාජෙට කිසි ප්‍රයෝජනයක් නෑ.

    ඔය ජෝගිය නිකම් විහිළුවක් තමයි. ඒක මචං උන්ගේ මානසික මට්ටම. ජනප්‍රිය වෙන්න හෝ ඔයවගේ දෙයක් කරන එක හොදයි. එට වඩා හොදයි ඉගන ගන්න ළමයෙක්ගේ නැණස පන්න හැදුවනම්. එත් මුකුත් නොකර ඉන්නවට වඩා බල්ලන්ට පිහිටවෙන් එක හොදයි

    ඇමතිලා හොරකම් කරන්නේ රටේ පොදු ජනතාවට යොදවන්න තියන සල්ලිනෙ යකොඉ/ මේ ගැනී තමුන් හම්බ කරපු සල්ලි
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ඇස් දෙකෙන් දැකලා තියනවා බන්.
    අලියා ඉතින් යන්න ඕන නිසා යනවා හෙන්ඩුවට බය වෙලා.
    ඔය පහුගිය කාලේ පෙරහැරවල් වල අලි නිකම්ම කුලප්පු වෙච්ච සීන් එකක් තිබ්බානේ.
    ඒ අලියට දරා ගන්න බැරි වෙලා.
    මම කියන්නේ නෑ හැම පෙරහැරකම එහෙම වෙනවා කියලා.
    සමහර පෙරහැරවල් වල කිසිම ස්ටැන්ඩඩ් එකක් නෑ බන් අලි ගෙනියද්දි.
    අලි බලාගන්න එකා පෙරහැරට කලින් කටට බෝතලේ හලාගන්නවා.
    ඒ කරලා ඉතින් ජිවිතේට අරක්කු කටේ තියලා නෑ වගේ යනවා.

    අනේ මේ බොරුනම් කියන්න එපා බන් :no: මම ඉන්නේ නුවර, ඉපදුන දා ඉඳන් පෙරහැරේ වැඩ වලට සහභාගි වෙනවා, ජෙනරේටර් එකක් බදින්නෙ කොහොද බන් අලියගෙ? බැටරි + ඉන්වටර් එකක් දාන්නේ. උබේ මතේ හරි කියලා පෙන්නන් බොරු කියන්න එපා බන් :no:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    සත්තු වත්ත වහන්න ඕන.
    ඒකේ කිසි කතාවක් නෑ.
    වහන්න ඕනද නැද්ද කියලා රු.100.00 ටිකට් එකක් අරන් ගිහින් බලපන් සූ එකට.
    වැඩේ තේරෙයි එතකොට.
    තඩි ජෙනරේටර්ස් අලින්ගේ බඩ යටින් බැදලා,බබා හුකුන් වගේ රෙද්ද වහලා අලියාව පාරේ ගෙනියන එක නෙවෙයි පෙරහැර කියන්නේ.
    බුදු හාමුදුරුවෝ හෝ රහතන් වහන්සේ නමක් අද හිටියානම් අනිවා කියනවා ඔය කරන වැඩේ නවත්තන්න කියලා.
    පොඩ්ඩක් පෙරහැරක් ඉවර වෙලා ජෙනියක් බඩේ බැදලා තිබ්බ අලියෙක්ගේ බඩ පොඩ්ඩක් අතගාලා බලපන්.
    ජෙනියේ රස්නෙට පිච්චිලා යන අලියෙක්ගේ බඩක් මොන වගේද කියලා දැනගන්න පුලුවන් එතකොට.

    උබල සමහරවිට ඇත්තටම සත්තුන්ට ආදරේ ඇති, ඒත් වෙලා තියනනේ උබලට ප්‍රාෙයා්ගික මොකක්ද කියලා තේරුම් ගන්න මොලයක් නැතිකම. සමහරවිට ප්‍රාෙයාගික නැති බව දැන දැනම ඒ දේ වෙනුවෙන් මෙහෙම කතා කරනවා වෙන්නත් ප්‍රවන් මොකක් හරි යටි අරමුණක් නිසා.

    දැන් බලපන් පෙරහැරේ අලි යන එක, ඕක ඔටාරා නෙවේ මොකා කිව්වත් නවත්වයිද? නවත්තන්න පුළුවන්ද? අවුරුදු කීයක ඉඳන් පැවත එන සංස්කෘතික අංගයක්ද ඕක, උබත් දන්නවා මාත් දන්නවා ඔටාරත් දන්නව ඕක නවත්තන්න බෑ කියලා, එතකොට ඇයි මේ බොරුවට ඒ ගැන කෑ ගහන්නේ? ඕකෙන් වෙන්නේ මොකක්ද? අන්තිමට මිනිස්සු දෙපැත්තකට බෙදෙන එක.

    දැන් බලපන් ඔය අලි පෙරහැරෙ යන එක නවත්තනන් ඔච්චර දගලන වෙලාවේ ලංකාවේ හරක් කුකුලො මරණ එකට විරුද්දව කතා කරානම් මොකද වෙන්නේ? ඒක අරකට වඩා ප්‍රාෙයා්ගික නැද්ද? මම දන්න ගොඩක් අය මස් කන එක නැවැත්තුවා මීට අවුරුදු 10කට වගේ කලින් ප්‍රසිද්ද උන සත්තු මරණ විඩීයෝ එකක් නිසා, ඔටාරා මේකට බැහැලා මේකට මුල් තැන දීලා කතා කරානම් ජීවිත කීයක් බේරගන්න පුළුවන්ද? ඒත් එහෙම කරන්නේ නෑ, ඇයි?

    ඔටාරා නොදැන නෙවෙනේ ඔහොම කරන්නේ, ඔහොම කරන්නේ ඕකට ඒකිට hidden agenda එකක් තියෙන නිසා සහ ඕකිට ප්‍රදානවම funds එන source එකට ඕනේ නිසා, ඔය ගැන මම හොඳට දන්නවා මොකද මගෙ අයියත් වැඩ කරා කාලයක් එම්බාක් එකේ.

    අනික එම්බාක් විතරක් නෙවේ ලංකාවේ ඔහොම බල්ලො පූසෝ ගැන කෙයා කරන organizations තියෙන්නේ, තව ඕනෙ තරම් තියෙනවා, හැබැයි උන් රට පුරා පබ්ලිසිටි දෙන්න සල්ලි නාස්ති කරන්නේ නෑ, ප්‍රාෙයා්ගික නැති දේවල් වලට කෑ ගහල වෙලාව සල්ලි නාස්ති කරන්නේ නෑ, සත්තුන්ට ආදරේ කියලා ලෝකෙට පෙන්නලා කඩවල් දාගෙන ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනන්නේ නෑ :D

    එකෙක් පාරෙ යනකොට කෝච්චි දෙකක් එනවා රේල් පාරවල් දෙකක, දෙකේම ඉන්නවා කෙල්ලො දෙන්නෙක්, ඌට බේරගන්න පුළුවන් ලඟින් ඉන්න එකි විතරයි මොකද අනිත් එකි ලඟට යන්න ටයිම් මදි. ඒත් උබ බේරගන්න ආසා දුරින් ඉන්න එකි, මොකද ඒකි හරි ලස්සනයි ඇන්ඩ් සල්ලි තියෙනවා. ඉතින් උබ ලඟ ඉන්න එකි බේරගන්නේ නැතුව දුර ඉන්න එකිව බේරගන්න දුවනවා. අන්තිමට දෙන්නගෙන් එකෙක් වත් බේරගන්න බැරිවෙනවා. ඊටපස්සේ උබ ලොකු පබ්ලිසිටියක් දෙනවා මම බේරගන්න හැදුවා බැරිවුනා බ්ලා බ්ලා බ්ලා :D හැබැයි උබේ හිත යට ප්ලැන් එක පැත්තක දාලා ප්‍රෙයා්ගිකව හිිතුවනම් එක ජීවිතයක් හරි බේරගන්න තිබුනා කියන එක ගැන කටවත් කියන්නේ නෑ , ටිකක් වෙච්ච දේ ගැබුරට හොයලා බලපු එකා සීන් එක තේරුම් ගන්නවා. නැති උන් අරූට හුරේ දාදා ඉන්නවා ඌ තමා ජාතික වීරයා කියලා ;)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් උඹ කියන දේ හොඳට කියල තියෙනවා.ඒ දේ ගැන විවාදයක් නැ .
    එත් උඹ නොකියපු ටිකකුත් තියෙනවා.
    උඹ පුළුවන් නම් පාරේ ඉන්න බල්ලෝ ගැන උන්ට කෝල් කරලා බලපන්.උදව්වක් ඉල්ලාපන්.උන් තඹ සතේකට ගණන් ගන්න නැ .ඔය බුකියේ ෆොටෝ එකක් දාන්න තමය ඕකුන් ඕව කරන්නේ.මම උන්ව contact කරුපු නිසා තමය කියන්නේ.මගේ අත්දැකීමෙන්.උඹත් කරලා බලපන්.
    දෙක .ඔය ගෑනිට මාර රුදාවක් තියෙනවා පෙරහරේ යන අලි ගැන.යකෝ අලින්ට හිරි හැර වෙනවා ඇති .එත් එකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ.
    තුන.දෙහිවල සත්තු වත්ත ඒක හරියට පාලනය කරන්නේ නැති එක හරි.යකෝ එකත් වැහුවොත් අපේ පොඩි වුන් සතෙක් වත් බලන්නේ කොහෙද?ඕව සත්ව අවිහිංසාවාදයේ අන්තිමට කරන්න ඕන ඒවා.ලංකාවත් රටක් විදියට ඕව වෙනස් කරන්න පියවර අරන් තියෙනවා.පොඩ්ඩක් ගිහින් බලපන් පින්නවල zoo එකට.එකේ තියෙන්නේ ඔය concept එක තමය තවම දියුණු වුනේ නැති වුනාට.
    හතර .මචන් යමෙක් කෙනෙකුට උපදෙස් දෙන කොට එකේ අවම සුදුසු කම් වත් සපුරාල තියෙන්න ඕනේ.උඹ අම්බානෙට හවසට හවසට බොනවා නම් උඹට අනිත් උන්ට කියන්න බැ බොන්න එපා කියල.ඊට කලින් උඹ නොබී ඉන්න ඕනේ.
    මේ ගැනී ODEL (කියන්න එපා දැන් ඒකිට අයති නැ කියල .ගිය අවුරුද්ද වෙනකම් ඕක කරේ ඔටාර )එකේ කොච්චර natural leather සහ ඇනිමල් fur ITEMS විකුනනවද ?ගිහිල්ල බලබන් බරු නම්.එම්බාර්ක් එකෙත් තියෙනවා බෙල්ට් natural leather .බොරු නම් ගිහිල්ල බලපන්.
    මචන් මෙතන තියෙන්නේ සත්ව අවිහින්සාවාදයට විරුද්ද වීම නෙමෙය් .එක කරන වුන් කොච්චර අවංකද කියල.
    මම කියන්නේ ඔටරත් සත්ව අවිහිංසාවාදය මාර්කට් කරාට කමක් නැ .නමුත් ඒ slogan එක misuse වෙනවා ඕකුන් ඕව කරන්න අවංකව නොවන හින්ද.
    එක හරියට ගමේ bar එක අයතිකාරය අමද්‍යප සංගමයේ සබාපති කරා වගේ වැඩක්.
    තව විදියකින් කිව්වොත් මහින්දගේ හොර කම් නවත්වන්න රවී වගේ උන්ට රටේ ආර්ථිකය බාර දුන්න වගේ වැඩක්.
    මුන් මේ උත්තරීතර slogan එක උන්ගේ බිස්නස් නැග්ග ගන්න use කරනවා.තව උදාහරණ ඕනෑතරම් දෙන්නම්.

    තෝ වගෙ මෝඩ මූසලයෙක්....
    යකෝ තොගේ ලමයිට්න්ට සත්තු පෙන්නන ඕනි කියලා සත්තුන්ට ද දුක් දීලා කූඩු කරන් ඉඳල හරි යන්වද? දැන් දෙහිවල ගිහින් සත්තු බැලුවා කියල අඩු ගානේ උබට උන්ගේ නිදහස් හැසිරීම් රටාවත් පේන්වද? ...තෝ වගේම හිතක් පපුවක් නැති විදිහට තොගේ ලමයිනුත් හැදෙයි....තොපිලා වගේ උන් තමයි බල්ලෙක්ට බත් කටක් දෙන් නැතුව ගල් ගහලා එලවන්නේ.... :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙනම් කියන්න බැරියැ බන් මැති ඇමතිලගෙත් කැමත්ත කියලා. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ජෝගි නටන එකට.

    ඔටාරා කරන්නෙ හොඳ දෙයක් වෙන්න පුලුවන්, ඒත් ඒකෙන් සමාජෙට කිසි ප්‍රයෝජනයක් නෑ.

    මැති ඇමති ගොන් පකාලට කලෞටු රාජකාරි තියෙනවා....උන් ඒවට බැඳිලා ඉන්න්වා...ඒවා නොකර පිස්සු කෙලින එක කොහ්මද සාදාරින්කරනය කරන්නේ....
    ඔටාරා කියන්නේ එහෙම ජනතා සේවකයෙක් නෙමෙයිනේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙනරේටර් ෆකා වෙත.

    කොහෙද ෆකෝ ජෙනි බදින්නේ අලියාගේ බඩේ?? එක්කෝ තෝ අලි දැකල නෑ, එහෙමත් නැත්නම් ජෙනරේටර් දැකල නෑ. එහෙමත් නැත්නම් තෝ ඕවට කියන නම් දන්නැ. ඊලග පාර පොස්ට් එකක් දාන්න ඉස්සෙල්ලා ජෙනරේටරයක් උබේ බඩ උඩින් තියල ඔන්කරන් හෙන්ඩුව වෙනුවට හෙලවුනොත් පිපිරෙන්න බෝම්බයක් අටවන් ටෙස් කරලා බලල ආතල් දීපන්. පෙරහරේ නෙමෙයි වත්තකවත් අලියෙක් තියන් ඉන්නවට මමනම් අකමැතියි ඒත් ගල් පැලෙන පච එපා. අලි විදින දුක ඕනනම් අහපන් මුල ඉදල කියල දෙන්නම්. උබල ආගමකට සංස්කෘතියකට කෙළවන ඉත්තෝ විතරයි බං
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ප්‍රයෝජනේ තියෙන්නේ උබ වගේ ඉන්ටනෙට් කයිවාරු මාස්ටර්ලගෙන්ද ?
    යකෝ අනුන්ගේ පින්කම 100% තර්කානුකුලව හරිම එකක්ද කියල හොයන්න කලින් තමුන් කව්ද මොනවද කරලා තියෙන්නේ කියල හොයපන්
    කියවන උනුයි වැඩ කරන උනුයි දෙකක් . කයිවාරු කාරයෝ 100% තර්කානුකුලද කියල හොයද්දි ඔටාර වැඩක් කරනවා එක ඒකිගේ වාසියට කරනවද නැද්ද මම දන්නේ නැ . හැබැයි ඉතින් එහෙම උනත් මොකෝ වැඩේ හොදයිනේ ... සමාජෙට ප්‍රයෝජනේ තියෙන්නේ ක්‍රියාවෙන් සිද්ද වෙන දේ වලට මිසක් කයිවාරු වලට නෙවෙයි
    මැති ඇමැතිලාගේ කැමැත්තට අපේ සල්ලි උන්ට ඕනි හැටියට වියදම් කරන එකයි ,ව්‍යාපාරයක් කරලා තමන් උපයන තමන්ගේ ධනය තමන්ට ඕනි හැටියට වියදම් කරන එකයි වෙනස්

    ඔන්න ඕක තමයි ගොඩක් දෙනෙක්ට නොතේරෙන ඇත්ත.

    Theory 100%
    Practical බින්දුවට ආසන්නයි :D

    ප්‍රයෝගිකව බැලුවහම තියෙන අමාරුකම් තේරෙන්නේ කරන එකාට විතරයි.
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    ප්‍රයෝජනේ තියෙන්නේ උබ වගේ ඉන්ටනෙට් කයිවාරු මාස්ටර්ලගෙන්ද ?
    යකෝ අනුන්ගේ පින්කම 100% තර්කානුකුලව හරිම එකක්ද කියල හොයන්න කලින් තමුන් කව්ද මොනවද කරලා තියෙන්නේ කියල හොයපන්
    කියවන උනුයි වැඩ කරන උනුයි දෙකක් . කයිවාරු කාරයෝ 100% තර්කානුකුලද කියල හොයද්දි ඔටාර වැඩක් කරනවා එක ඒකිගේ වාසියට කරනවද නැද්ද මම දන්නේ නැ . හැබැයි ඉතින් එහෙම උනත් මොකෝ වැඩේ හොදයිනේ ... සමාජෙට ප්‍රයෝජනේ තියෙන්නේ ක්‍රියාවෙන් සිද්ද වෙන දේ වලට මිසක් කයිවාරු වලට නෙවෙයි
    මැති ඇමැතිලාගේ කැමැත්තට අපේ සල්ලි උන්ට ඕනි හැටියට වියදම් කරන එකයි ,ව්‍යාපාරයක් කරලා තමන් උපයන තමන්ගේ ධනය තමන්ට ඕනි හැටියට වියදම් කරන එකයි වෙනස්

    post-1762-0-55882000-1334461436.png
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උබල සමහරවිට ඇත්තටම සත්තුන්ට ආදරේ ඇති, ඒත් වෙලා තියනනේ උබලට ප්‍රාෙයා්ගික මොකක්ද කියලා තේරුම් ගන්න මොලයක් නැතිකම. සමහරවිට ප්‍රාෙයාගික නැති බව දැන දැනම ඒ දේ වෙනුවෙන් මෙහෙම කතා කරනවා වෙන්නත් ප්‍රවන් මොකක් හරි යටි අරමුණක් නිසා.

    දැන් බලපන් පෙරහැරේ අලි යන එක, ඕක ඔටාරා නෙවේ මොකා කිව්වත් නවත්වයිද? නවත්තන්න පුළුවන්ද? අවුරුදු කීයක ඉඳන් පැවත එන සංස්කෘතික අංගයක්ද ඕක, උබත් දන්නවා මාත් දන්නවා ඔටාරත් දන්නව ඕක නවත්තන්න බෑ කියලා, එතකොට ඇයි මේ බොරුවට ඒ ගැන කෑ ගහන්නේ? ඕකෙන් වෙන්නේ මොකක්ද? අන්තිමට මිනිස්සු දෙපැත්තකට බෙදෙන එක.

    දැන් බලපන් ඔය අලි පෙරහැරෙ යන එක නවත්තනන් ඔච්චර දගලන වෙලාවේ ලංකාවේ හරක් කුකුලො මරණ එකට විරුද්දව කතා කරානම් මොකද වෙන්නේ? ඒක අරකට වඩා ප්‍රාෙයා්ගික නැද්ද? මම දන්න ගොඩක් අය මස් කන එක නැවැත්තුවා මීට අවුරුදු 10කට වගේ කලින් ප්‍රසිද්ද උන සත්තු මරණ විඩීයෝ එකක් නිසා, ඔටාරා මේකට බැහැලා මේකට මුල් තැන දීලා කතා කරානම් ජීවිත කීයක් බේරගන්න පුළුවන්ද? ඒත් එහෙම කරන්නේ නෑ, ඇයි?

    ඔටාරා නොදැන නෙවෙනේ ඔහොම කරන්නේ, ඔහොම කරන්නේ ඕකට ඒකිට hidden agenda එකක් තියෙන නිසා සහ ඕකිට ප්‍රදානවම funds එන source එකට ඕනේ නිසා, ඔය ගැන මම හොඳට දන්නවා මොකද මගෙ අයියත් වැඩ කරා කාලයක් එම්බාක් එකේ.

    අනික එම්බාක් විතරක් නෙවේ ලංකාවේ ඔහොම බල්ලො පූසෝ ගැන කෙයා කරන organizations තියෙන්නේ, තව ඕනෙ තරම් තියෙනවා, හැබැයි උන් රට පුරා පබ්ලිසිටි දෙන්න සල්ලි නාස්ති කරන්නේ නෑ, ප්‍රාෙයා්ගික නැති දේවල් වලට කෑ ගහල වෙලාව සල්ලි නාස්ති කරන්නේ නෑ, සත්තුන්ට ආදරේ කියලා ලෝකෙට පෙන්නලා කඩවල් දාගෙන ලෙදර් ප්‍රඩක්ට්ස් විකුනන්නේ නෑ :D

    එකෙක් පාරෙ යනකොට කෝච්චි දෙකක් එනවා රේල් පාරවල් දෙකක, දෙකේම ඉන්නවා කෙල්ලො දෙන්නෙක්, ඌට බේරගන්න පුළුවන් ලඟින් ඉන්න එකි විතරයි මොකද අනිත් එකි ලඟට යන්න ටයිම් මදි. ඒත් උබ බේරගන්න ආසා දුරින් ඉන්න එකි, මොකද ඒකි හරි ලස්සනයි ඇන්ඩ් සල්ලි තියෙනවා. ඉතින් උබ ලඟ ඉන්න එකි බේරගන්නේ නැතුව දුර ඉන්න එකිව බේරගන්න දුවනවා. අන්තිමට දෙන්නගෙන් එකෙක් වත් බේරගන්න බැරිවෙනවා. ඊටපස්සේ උබ ලොකු පබ්ලිසිටියක් දෙනවා මම බේරගන්න හැදුවා බැරිවුනා බ්ලා බ්ලා බ්ලා :D හැබැයි උබේ හිත යට ප්ලැන් එක පැත්තක දාලා ප්‍රෙයා්ගිකව හිිතුවනම් එක ජීවිතයක් හරි බේරගන්න තිබුනා කියන එක ගැන කටවත් කියන්නේ නෑ , ටිකක් වෙච්ච දේ ගැබුරට හොයලා බලපු එකා සීන් එක තේරුම් ගන්නවා. නැති උන් අරූට හුරේ දාදා ඉන්නවා ඌ තමා ජාතික වීරයා කියලා ;)

    ප්‍රයෝගික පැත්ත තේරුම් ගන්න මොලේ නෙවේ ඕනේ අත්දැකීම්.. සමහරුන්ට මොලේ තියනවා අත්දැකීම් නෑ.සමහරුන්ට අත්දැකීම් තියනවා මොළේ නෑ. සමහරුන්ට ඔය දෙකම නෑ :D

    පෙරහැර ගැන කතා කරන්නේ නෑ මොකද මේකේ අතරින් පතර ලගින හම්බයින්ට points දෙන්න කැමති නෑ මම. උඹ බෞද්ධ නම්, උඹේ ශාස්තෘවරයාණෝ බුදුරජාණන්වහන්සේ නම් උඹට ටිකක් කලපනා කරලා සරලව තේරුම් ගන්න පුළුවන් ඒ ගැන.

    උඹ ඔය කියන hidden agenda එක මොකක්ද කියපන්කො? (දන්නේ නැත්තන් අයියගෙන් අහල හරි) එතකොට ඒ ගැන මොකද කරන්න පුළුවන් කියල කතා කරමු.

    "ලංකාවේ ඔහොම බල්ලො පූසෝ ගැන කෙයා කරන organizations තියෙන්නේ, තව ඕනෙ තරම් තියෙනවා, හැබැයි උන් රට පුරා පබ්ලිසිටි දෙන්න සල්ලි නාස්ති කරන්නේ නෑ"

    මේ ගැන නම් ඉතින් දන්න මිනිස්සු දන්නවා. උඹ නුවර කිව්වා නේද? නුවර තියනවා KACPAW කියල එකක්. කරන්නේ Champa Fernando කියල ලේඩි කෙනෙක්. ඕනේ නම් කතා කරලා බලපන් සල්ලි නැතුව කොච්චර අමාරුවෙන්ද කරගෙන යන්නේ කියල. එහෙම තියෙද්දිත් උඹල වගේ theorists ල Facebook එකේ ඒ මනුස්සයට කොච්චර බනිනවද කියල අහල බලපන්.

    Ray of Hope එක ගැන අහල තියෙනවද? හැමවෙලාවෙම තමුන්ගේ වැඩ වලට සල්ලි හොයාගන්න facebook ෆොටෝස් දානවා. උන්ට Facebook වීරයෝ බැනල උන් oragnization එක නවත්තන්නත් ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. දැන් ගිහින් බලපන් facebook page එකේ මුලින්ම තියෙන්නේ paypal link එකක් pin කරලා.

    ඕවා ගැන පබ්ලිසිටි දෙන්නේ නැතුව කොහොමද funds raise කරන්නේ? Vet doctorsල free treat කරන්නේ නෑනේ. Charity වලට හරි Marketing වලට හරි මොකට උනත් publicity එක දෙන එක නාස්තියක් වෙන්නේ කොහොමද? Publicity එකක් දෙන්නේ ඒ වියදම් වෙන ගානට වඩා funds raise කරන්න පුළුවන් නිසා.

    ඒකයි කියන්නේ මේකට ඕනේ අත්දැකීම්. Theory නෙවේ.

    අඩුම තරමේ මේවා විවේචනය කරනවානම් විකල්පයක් අතේ තියාගෙන විවේචනය කරපන්. Theory එකක් නෙවේ. ප්‍රයෝගික plan එකක් එක්ක. නැත්තන් අන්තිමට වැඩක් කරන එවුන්ටත් ඒක නවත්තන්න වෙන එක විතරයි වෙන්නේ.

    anaga.GIF