සත්තු වත්ත වහන්න ඕන.
ඒකේ කිසි කතාවක් නෑ.
වහන්න ඕනද නැද්ද කියලා රු.100.00 ටිකට් එකක් අරන් ගිහින් බලපන් සූ එකට.
වැඩේ තේරෙයි එතකොට.
තඩි ජෙනරේටර්ස් අලින්ගේ බඩ යටින් බැදලා,බබා හුකුන් වගේ රෙද්ද වහලා අලියාව පාරේ ගෙනියන එක නෙවෙයි පෙරහැර කියන්නේ.
බුදු හාමුදුරුවෝ හෝ රහතන් වහන්සේ නමක් අද හිටියානම් අනිවා කියනවා ඔය කරන වැඩේ නවත්තන්න කියලා.
පොඩ්ඩක් පෙරහැරක් ඉවර වෙලා ජෙනියක් බඩේ බැදලා තිබ්බ අලියෙක්ගේ බඩ පොඩ්ඩක් අතගාලා බලපන්.
ජෙනියේ රස්නෙට පිච්චිලා යන අලියෙක්ගේ බඩක් මොන වගේද කියලා දැනගන්න පුලුවන් එතකොට.


මේ කතාව උඹට 100% sureද??
ජෙනරේටර් එක ලොකුයි වුනත් ප්‍රශ්නයක් නැ.අලියාගේ ඇඟේ ප්‍රමානේ හැටියට එක උට එච්චර බරක් නෙමේ හින්ද.
සද්දේ ඇහෙනව,එකත් ප්‍රශ්නයක් නැ කියමු,
එත් රස්නෙට උට සාමකාමිව යන්න පුලුවන්ද?
සාමාන්යෙන් අලියෙක් ගින්දරට සැහෙන්න බයයි.
එහෙම එකේ.ඉතින් බඩ යට අච්චර රස්නයක් එන යන්ත්‍රයක් ගැටගහගෙන කිලෝමීටර් ගානක් උට යන්න පුලුවන්ද?
ඔය වෙනුවට 12V/24V බැටරි යොදාගෙන light වැල ටික දාන්න පුළුවන්නේ.
එතකොට බන් කරඬුව ගෙනියන ඇතත් ඔහොම එල්ලන් යනවද බඩ යටින්.



මම ඉන්නේ නුවර, ඉපදුන දා ඉඳන් පෙරහැරේ වැඩ වලට සහභාගි වෙනවා, ජෙනරේටර් එකක් බදින්නෙ කොහොද බන් අලියගෙ? බැටරි + ඉන්වටර් එකක් දාන්නේ. උබේ මතේ හරි කියලා පෙන්නන් බොරු කියන්න එපා බන්

