ඔටාර &ත්ති ට පිස්සුද ?

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
ඔටාර &ත්ති ට පිස්සුද ?

මුන් ක්‍රිස්තියානි නේද ? නත්තලට හරක් කුට්ටි පිටින් කන්නේ. ඒ උනාට අලි පෙරහරේ යන ඒවාට කියවනවා ? නාකි &ත්ති. බලපන් මුන් කියන විදියට power plant එක හදන්නේ මේකිගේ ඉඩම් දෙනවද ?

දෙයි හු&ත්තක්

Capture.png
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අගක් මුලක් නැතිව කියවන්නේ නැතුව මුල මැද අග විස්තරව කිව්වනම් වටිනව. මොකක්ද ඔටරා කරලා තියෙන්නේ..
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
අගක් මුලක් නැතිව කියවන්නේ නැතුව මුල මැද අග විස්තරව කිව්වනම් වටිනව. මොකක්ද ඔටරා කරලා තියෙන්නේ..

ඔය කියලා තියෙන්නේ. say not to coal. මුන්ගේ බෙටි වලින්ට power plant එක රන් කරන්න කියන්නේ
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔය කියලා තියෙන්නේ. say not to coal. මුන්ගේ බෙටි වලින්ට power plant එක රන් කරන්න කියන්නේ
තෙරෙන්න කියපන්කො.. මොකක්ද සීන් එක.. ගල් අගුරු ගැන්ද කියලා තියෙන්නේ. කොහෙද?
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
තෙරෙන්න කියපන්කො.. මොකක්ද සීන් එක.. ගල් අගුරු ගැන්ද කියලා තියෙන්නේ. කොහෙද?

facebook එකේ බන්.

උපුටා ගැනීම

මේ ත්‍රිකුණාමලයේ පුරාතන සාම්පුර් ප්‍රදේශයේ ඉන්දියානු ගල් අඟුරු විදුලි බලාගාරය ඉදිකිරීමට වෙන්කර ඇති ස්ථානයයි. මේ තුලින් පිටවන අළු, සල්ෆ ඩයොක්සයිඩ් හා තව බොහෝ අහිතකර දේ නිසා මිනිසුන්ට, අවට පරිසරයට, ගොඩබිම සතුන්ට හා මුහුදු ජීවින්ට හානිදයක වේ ‪#‎SayNoToCoal‬

උපුටා ගැනීම අවසන්

මෙයා කියන්නේ මේකෙන් වෙන අහිතකර ඩේ විතරයි. නමුත් එකට විකල්පයක් දෙන්නේ නැ. සත්තු පව් මචං. එත් කරන්න දෙයක් නැ.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හරක්ව කන්නත් ඕනෙ අලි පෙරහැරේ යවන්නත් ඕනෙ :yes: :yes:
සත්තු ඉන්නෙ අපිට සේවය කරන්න :yes: :yes:
අපි තමා පෘථිවියෙ ගෝඩ් ල :baffled: :baffled:
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I guess she's trying to give a message.We all know coal is necessary for further development.But without nature balance these developments would mean nothing.Temperature will rise sea will flood,air pollution,cancer etc.Many places in world used to have coal plants became completely inhabitable after 10 years or so.The air is so polluted you can't walk without masks.By the name of development we are heading towards self destruction.I think she's trying to give a msg.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Kathawe aththak naththemath na. Loke gal aguru balakara ain karanawa parisara dushanaya nisa. Eth meka awashyamanam karanna deyak na. Mama hithanne meke wadi wasi thiyenne indiyawatanam me balagare lankawe parisaraya dushanaya karala hadana eke therumak na.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    I guess she's trying to give a message.We all know coal is necessary for further development.But without nature balance these developments would mean nothing.Temperature will rise sea will flood,air pollution,cancer etc.Many places in world used to have coal plants became completely inhabitable after 10 years or so.The air is so polluted you can't walk without masks.By the name of development we are heading towards self destruction.I think she's trying to give a msg.
    ඔටාර මොන හෙතුවකට ඔක කියනවද මන් දන්නේ නැ. නමුත් කතාවේ ඇත්තක් තියනව. 1950 ගනන්වල ලන්කාවට කෘමිනාශක වල්නාශක හදුන්වලා දෙනකොට කවුරුත් හිතුවේ අස්වැන්න වැඩි වෙන එක ගැන මිසක් වකුගඩු ලෙඩ ගැන නෙමෙයි. අද තත්වේ පේනවනේ අවුරුදු 50කට පස්සේ ඒ පලාත්වල පසට වෙලා තියන දේ.. සමහරවිට ඔක හැදුවොත් 2050 වෙනකොට ඔය පැත්තෙ පෙනහලු පිලිකා තමා ඊලග වියසනය..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අගක් මුලක් නැතිව කියවන්නේ නැතුව මුල මැද අග විස්තරව කිව්වනම් වටිනව. මොකක්ද ඔටරා කරලා තියෙන්නේ..

    otharage huththe loda rahada?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔටාර මොන හෙතුවකට ඔක කියනවද මන් දන්නේ නැ. නමුත් කතාවේ ඇත්තක් තියනව. 1950 ගනන්වල ලන්කාවට කෘමිනාශක වල්නාශක හදුන්වලා දෙනකොට කවුරුත් හිතුවේ අස්වැන්න වැඩි වෙන එක ගැන මිසක් වකුගඩු ලෙඩ ගැන නෙමෙයි. අද තත්වේ පේනවනේ අවුරුදු 50කට පස්සේ ඒ පලාත්වල පසට වෙලා තියන දේ.. සමහරවිට ඔක හැදුවොත් 2050 වෙනකොට ඔය පැත්තෙ පෙනහලු පිලිකා තමා ඊලග වියසනය..

    oya side eke witarak newe ban sri lanka is too small.When compared to US and so this whole country is like small village in size.Plant eka ohe demmath colombo walatath air pollute wenawa.Traveling 200km for air is nothing.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගල් අගුරු කියන්නේ අදික පරිසර දූශක ඉන්දනයක්.. දුම විතරක් නෙමෙයි.. මෙකෙන් ඒ පලාතේ ජලයේ උශ්නත්වය වැඩි වෙනවා. එහෙම උනම ජලජ ජීවීන් ඉවරයි. නොරොච්චොලෙට අද වෙලා තියෙන්නේ ඒක. තැනින් තැන ගල් අගුරු බලාගාර හදන එක නුවනට හුරු දෙයක් නෙමෙයි.. ලන්කාව නියශ්ටික බලාගර හදන්න සුදුසු රටක් නොවෙන නිසා සුලන් මොල් ඩීසල් සහා හයිඩ්‍රො පවර් සූර්ය ශක්තිය වගේ බලශක්තිවලට තමා යන්න වෙන්නේ..
     
    bro ගෙදර එළවලු කපන පිහියෙන් මිනි මරන්නත් පුළුවන්. එහෙමයි කියල පිහියක් ගෙදර නොගෙන ඉන්නේ නැ. ඒවගේ තමයි ලෝකේ ඕනෑතරම් coal power plants තියෙනවා 90% කට වඩා එලියට යන විස අයින් කරන .
     
    ඔව්. දැනටමත් මම දැක්කා රීසර්ච් එකක තියනවා මහනුවර ඉස්කොලේ ලමයින්ගේ පෙනහලුවල අවුරුදු 10ක් සිගරට් බිව්ව එකෙක්ගේ වගේ කියලා.. වායු දූශනය කියන්නේ උපරිම විපතක්. චීනෙට එහෙම අද වෙලා තියෙන්නේ ඒක.. ඒඩ්ස් වලට යකු යන්න බය මිනිස්සු ඉන්න රටේ මෙවට බය නැති එක ගැනයි පුදුම..
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ගල් අගුරු කියන්නේ අදික පරිසර දූශක ඉන්දනයක්.. දුම විතරක් නෙමෙයි.. මෙකෙන් ඒ පලාතේ ජලයේ උශ්නත්වය වැඩි වෙනවා. එහෙම උනම ජලජ ජීවීන් ඉවරයි. නොරොච්චොලෙට අද වෙලා තියෙන්නේ ඒක. තැනින් තැන ගල් අගුරු බලාගාර හදන එක නුවනට හුරු දෙයක් නෙමෙයි.. ලන්කාව නියශ්ටික බලාගර හදන්න සුදුසු රටක් නොවෙන නිසා සුලන් මොල් ඩීසල් සහා හයිඩ්‍රො පවර් සූර්ය ශක්තිය වගේ බලශක්තිවලට තමා යන්න වෙන්නේ..

    hydro power හැම තැනම හදන්න බැ. solar සින් කරන්න බැ ලංකාවේ. පටන් ගන්න සැහෙන්න කෝස්ට් එකක් ඕනේ. අනික effective මදි.
    අපේ උන් කරන්ට් කපද්දී කෑගහනවා. ඕවා හදද්දී කෑ ගහනවා. එතකොට මොකද කරන්නේ.
    නිකන් ට්‍රාන්ස්ෆෝමර් එකක් බලාගන්න බැරි අපට න්‍යෂ්ටික බලාගාර maintain කරන්න ගියොත් ඇමරිකාව ඕනේ නෑ අපි අපිවම nuke කරගනී
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    There is no need to have a power plant like that because of the latest technology. There are Eco friendly power replacements which have already tested successfully.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    bro ගෙදර එළවලු කපන පිහියෙන් මිනි මරන්නත් පුළුවන්. එහෙමයි කියල පිහියක් ගෙදර නොගෙන ඉන්නේ නැ. ඒවගේ තමයි ලෝකේ ඕනෑතරම් coal power plants තියෙනවා 90% කට වඩා එලියට යන විස අයින් කරන .

    ayn karana wisath kohe hari danna epaye ban.eka tamai e ratawal wala unta hoyaganna beri cancer hadenne.ehemath ekek tamai normal widiyata marenne.okoma marenne naki wela cancer hadila
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ලෝකේ සේරම රටවල් යන්නේ environmentally friendly renewable energy පැත්තට. අපි කෙටි කාලින සැපත හොයාගෙන ගල් අඟුරු, diesel dependency හදාගන්න ගිවිසුම් ගහනවා.
    ඔටාරගේ අරමුණ මම දන්නේ නෑ, ඒත් මේ කිව්වා දේ වරදක් නෑ.