ඔටුන්නේ දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔටුන්නේ දියමන්තිය අප්‍රිකාව ඉල්ලයි​

    image_161a1cb45f.jpg

    දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත.
    ‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද වෙයි.
    යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර තිබේ. දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය.
    දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.
    (රොයිටර්)

    මැරුණු බැල්ලි බැලුවනම් හැමතැනින්ම හොරකන් කරලා. කරුම බැල්ලි... ඇහුවම නම් ඩිමොක්‍රසි ලූ...​

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    there's some credibility to their request though
    Europeans have carried a tremendous amount of valuables from the countries they've held under their rule over the years
    most of these were taken by force and not given freely by the locals
    they not just robbed the people, they're displaying the loot in museums and private collections
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    රැජින ලංකාවට ආවෙ 1981 ඔක්තෝබර්. චාල්ස් ඩයනා බැන්දෙ 81 පෙබරවාරි වෙඩින් එක ගත්තේ 81 ජූලි. එතකොට නිමල් පතිරණ කාලය හරහා ආපස්සට ගිහින් වෙන්නැති ගල දුන්නෙ?
     
    Last edited:
    • Haha
    Reactions: Honda.putha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිලා, ඉල්ලන එක කැත වැඩක්..🤔

    මෙහෙමනේ... හොර රැලක් ගමක් යටපත් කරගන්නවා... ඊට පස්සේ ගමේ තියෙන වටිනාම දියමන්තිය හොර රැල හොර රැලේ නායකයට තෑගි දෙනවා..... දැන් හොර රැල පැන්නුව... දැන් ගමේ උන් උන්ගේ දියමන්තිය ඉල්ලනව​

    කැමැත්තෙන් දීපුව ඉල්ලගන්න පෝලිමට එන බයියො ඉන්නවා.
    හොරෙන් ගත්තුවා ආපහු දීපන් කියන්න එක බයියෙක් නෑ. 🤭

    මෙහෙමනේ... හොර රැලක් ගමක් යටපත් කරගන්නවා... ඊට පස්සේ ගමේ තියෙන වටිනාම දියමන්තිය හොර රැල හොර රැලේ නායකයට තෑගි දෙනවා..... දැන් හොර රැල පැන්නුව... දැන් ගමේ උන් උන්ගේ දියමන්තිය ඉල්ලනව​

    ------ Post added on Sep 21, 2022 at 10:33 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක

    මෙහෙමනේ... හොර රැලක් ගමක් යටපත් කරගන්නවා... ඊට පස්සේ ගමේ තියෙන වටිනාම දියමන්තිය හොර රැල හොර රැලේ නායකයට තෑගි දෙනවා..... දැන් හොර රැල පැන්නුව... දැන් ගමේ උන් උන්ගේ දියමන්තිය ඉල්ලනව​

    මෙහෙමනේ... හොර රැලක් ගමක් යටපත් කරගන්නවා... ඊට පස්සේ ගමේ තියෙන වටිනාම දියමන්තිය හොර රැල හොර රැලේ නායකයට තෑගි දෙනවා..... දැන් හොර රැල පැන්නුව... දැන් ගමේ උන් උන්ගේ දියමන්තිය ඉල්ලනව​

    ------ Post added on Sep 21, 2022 at 10:33 AM

    මෙහෙමනේ.

    කැමැත්තෙන් දීපුව ඉල්ලගන්න පෝලිමට එන බයියො ඉන්නවා.
    හොරෙන් ගත්තුවා ආපහු දීපන් කියන්න එක බයියෙක් නෑ. 🤭
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    මෙහෙමනේ.

    කැමැත්තෙන් දීපුව ඉල්ලගන්න පෝලිමට එන බයියො ඉන්නවා.
    හොරෙන් ගත්තුවා ආපහු දීපන් කියන්න එක බයියෙක් නෑ. 🤭
    මෙහෙමනේ.

    හොරෙන් ගත්තුවා ඉල්ලගන්න පෝලිමට එන ජෙප්පො ඉන්නවා.
    ගිණි තියපුව ආපහු දීපන් කියන්න එක ජෙප්පෙක් නෑ. 🤭