ඒකි නිව්ස් සයිට් ඵකක දාපු ඵකක් ෂෙයාර් කරගත්තහම ඒකට ඔයතරම් දේවල් දාන්න ඕන නැහැ මම නම් කියන්නෙ..ඒක ඵයාගේ අයිතිය..
ඇවිත් මෙලෝ රහකට නැති බංකොලොත් පැටිකිරි තර්ක දාල පච වෙලා ගෑනිව මාට්ටු කරල යයි යන්න.පොඩ්ඩක් ඉදපං යාලුවොත් එක්ක එහෙම වලි දාගත්තු පොප්සියෝ එනකං