ඔටුවාරා ගූවර්ධන 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1629779230054.jpg


    FB_IMG_1629779252564.jpg


    FB_IMG_1629779245155.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඒකි නිව්ස් සයිට් ඵකක දාපු ඵකක් ෂෙයාර් කරගත්තහම ඒකට ඔයතරම් දේවල් දාන්න ඕන නැහැ මම නම් කියන්නෙ..ඒක ඵයාගේ අයිතිය..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    ඒකි නිව්ස් සයිට් ඵකක දාපු ඵකක් ෂෙයාර් කරගත්තහම ඒකට ඔයතරම් දේවල් දාන්න ඕන නැහැ මම නම් කියන්නෙ..ඒක ඵයාගේ අයිතිය..

    ඉතින් බන් මේකෙ පෝස්ට් දාන එකත් අපේ අයිතියනෙ.

    එයා එක තැනක තිබිච්ච එකක් ෂෙයා කරලා එයාගෙ මතය කිව්වා.
    අපි දැකපු එක ශෙයා කරලා අපේ මතය කිව්වා.

    සේම් අයිතිය.. 🤷 මොකක්ද වෙනස?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරකෙක් මරල එන හම්බයෙක් දකිනව බෞද්ධ මම මදුරුවෙක් තලනව. ඊට පස්සෙ ඇවිත් මගෙන් අහනව දැන් තමුසෙගෙ තියෙන බෞද්ධකම මොකක්ද කියල.

    මනඃකල්පිත කතාවක්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බල්ලොන්ට ඇඳුම් අන්දලා එහෙ මෙහෙ ඇදන් යන එක නම් කැරි වැඩක්. බල්ලොන්ගේ pain tolerance එක වැඩියි. එත් උන්ට ඔවා වල වේදනාවක් දැනෙනවා පෙන්නේ නැති උනාට. බල්ලෙක් හදනවනම් ඌව කූඩු කරන්නයි දම්වැල් දාන්නෙයි නැතුව උන්ට නිදහසේ ඉන්න ඉඩ තියෙන තැනක හදන්න ඕන. බල්ලෝ කියන්නේ ගොඩක් දුවල පැනල ඉන්න ඕන සත්තු ජාතියක්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    පොඩ්ඩක් ඉදපං යාලුවොත් එක්ක එහෙම වලි දාගත්තු පොප්සියෝ එනකං
    ඇවිත් මෙලෝ රහකට නැති බංකොලොත් පැටිකිරි තර්ක දාල පච වෙලා ගෑනිව මාට්ටු කරල යයි යන්න.😂
     
    • Haha
    Reactions: Ozone4 and shenat

    Sen-lu

    Well-known member
  • අලි පෙරහැරේ ගෙනියනවා විරුද්ධ වන උං මේ තෙ‍්‍රඩ් එකේ නෑ නෙ. බයියො වගේ නොවී ඇවිත් අඩුගානෙ අලි ගෙනියන එකත් වැරදි බල්ලොන්ට දංවැල් දාගෙන ඇදගෙනයන එකත් වැරදි කියලවත් කියපල්ල.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    ඔය ඕටාරා ගෑනි තමයි ලංකවේ ඊනියා සත්ත්ව ලෝලි සීන් එකක් දාලා මෙරට බිහිවෙමින් තිබ්බ සැබැම සත්ත්ව හිමිකම් සංධාන සියල්ල විනාශ කලේ. මේකිගේ බ්‍රැන්ඩ් මාකට් කරගන්න සත්තු යොදාගන්න එක තමා කලේ හැමදාම. දකින දකින තැන ගූ ගහන්න තරම් මල මේකි එක්ක. සිරාවට