ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්රමය
යාළුවනේ,
මම පාවිච්චි කරන්නේ Toyota Corolla AE110 (1998) Auto Gear කාර් එකක්. (ළඟදී ගත්තේ). මම උදේ ට කඩවත ඉඳලා බම්බලපිටියට යනවා, හවසට ආපහු එනවා. ඉතින් පට්ට ට්රැෆික් එකක් සෙට් වෙන්නේ. ඉතින් ට්රැෆික් එකේ යද්දී විනාඩියකට හතර පස් වතාවක් බ්රේක් ගහන්න සිද්ද වෙනවා. තප්පර 20 ක් වගේ නතර කරගෙන ඉන්නවා නම් බ්රේක් පාග ගෙන තමයි ඉන්නේ (නියුට්රල් කරන්නේ නැතුව D එකේ). ඊට වඩා කාලයක් නතර කර ගෙන හිටියොත් නියුට්රල් එකට දා ගන්නවා. කොහොමත් දවසකට සෑහෙන වාර ගණනක් ඔය විදියට නියුට්රල් කරන්නත් වෙනවා.
ඉතින්, මම හරියටම දන්නේ නෑ මේ විදියට කාර් එක පදින එක හරිද කියලා. ඉතින් යාළුවනේ, මට කියන්න ට්රැෆික් එකේ ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්රමය මොකද්ද කියලා. [තෙල් ඉතුරු කර ගෙන වාහනයට වෙන හානියත් අවම කරගෙන] ඒක මට විතරක් නෙවෙයි කොළඹ ට්රැෆික් එකේ වාහන එළවන හැමෝටම වැදගත් වේවි. නොදන්න යාළුවෝ බම්ප් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.
Thanks.

thanks machan 