ඔටෝ ගියර වාහන වල දෝෂ ඇති වන්නේ රියදුරන් නි#

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Vitz eke S kiyalath option ekak thynwa bng
    Mkakda kiyala dannawada :dull:

    S kiyanne Sport. oka godak CVT/hybrid wahana wala enne. S ekata dapuwama gear shift wenne higher RPM wala. ae hinda wedi power ekak ikmanata ganna puluwan. over taking, tikak slope eka thiyene kandhu nagiddi ehema use karanna puluwan. engine braking eka D ekata wada tikak wedyi S eke. D ekata wada thel tikak bonawa.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    color light wala nawattagena innakota N ekata danna ona eka thibune parana wahana witharai neda? dan ewala wahane move wenne nathnam TC eka disconnect wenawa mama danna widiyata automaticallyma.
    anith tika nam watinawa aluth kenekta.
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    වාහනෙ Drive කරන ගමන් "2 & L" කියන positions වලට ගියර් එක මාරු කරනකොට බ්‍රේක් එක පාගන්න ඕනෙද...? නැත්තම් නිකම්ම මාරු කරන්න පුලුවන්ද...?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    වාහනෙ Drive කරන ගමන් "2 & L" කියන positions වලට ගියර් එක මාරු කරනකොට බ්‍රේක් එක පාගන්න ඕනෙද...? නැත්තම් නිකම්ම මාරු කරන්න පුලුවන්ද...?

    nikanma danna puluwan habay loku speed ekakin yaddi danna epa
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ?????????????????

    //කොලඹ වැනි රථවාහන බහුල ප්රදේශයක ධාවනය කරන විට සිග්නල් ලයිට් (සිඥල් ලිඝ්ත්), වාහන තදබද නිතරම හමුවේ. වාහන තදබදයකදී හෝ සිග්නල් ලයිට් අසලදී වාහන නතර කර ගෙන ස්වල්ප වේලාවක් සිටීමට සිදුවේ. එම වේලාව වැඩිවන අවස්ථාද නැතුවාම නොවේ. එවිට බොහෝ රියදුරන් කරන්නේ මැනුවල් ගියර වාහනයක් නම් 1වන ගියරයට දමා ක්ලච් පැඩලය පාගාගෙන සිටීම හෝ ගියරය නියුටරල් (Nutral) කර තැබීමයි. ඉන්පසු සුදුසු වේලාව පැමිණි විට ක්ලච් පැඩලය නිදහස් කර ගමන ආරම්භ කල හැකියි. ඔටෝ ගියර සහිත වාහනයක නම් වාහන තදබදයකදී නතර කල පසු සමහර රියදුරන් D අවස්ථාවේම ගියර තබා බ්රේක් පැඩලය පාගාගෙන සිටියි. එනම D අවස්ථාවේදී 1 වන ගියරයට වැටී ඇති අතර වාහනය ධාවනයට සූදානමින් සිටියි. එහෙත් බ්රේක් පැඩලය පාගාගෙන සිටින නිසා බලහත්කාරයෙන් මෙන් වාහනය නතර කරගෙන සිටියි. එවිට ඔටෝ ගියරය තුල තෙල් පීඩනය වැඩි වන අතර එමගින් ටෝක් කන්වර්ටරයට (Torque Convertor) මෙන්ම අනෙකුත් කොටස් වලට හානි වීම සිදුවේ. එසේ නම් ඔටෝ ගියර සහිත වාහනයක් වාහන තදබදයකදී හෝ සිග්නල් ලයිට් අසලදී නතර කරගෙන සිටියි නම් ගියර ලීවරය D සිට N අවස්ථාවට මාරැ කල යුතුයි.//




    Myth No. 5: It's best to shift an automatic transmission into Neutral at red lights. This myth stems from the idea that keeping the transmission in Drive while stepping on the brake wastes fuel and causes unnecessary wear on the driveline. In fact, actual engine wear and fuel loss are minimal.
    Regularly shifting from Neutral and back into Drive when the light turns green, then immediately stepping on the gas, can wear — albeit slightly — on the transmission, driveline and engine mounts. Ultimately, these stoplight antics probably won't amount to any measurable harm or good; they're likely just a habit by folks who need to keep their hand busy with the gear selector. Our advice? Get a stick shift.

    http://www.cars.com/go/advice/Story.jsp?section=yd&subject=yd_myth&story=ydMyths
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    Ela !! eth :):):):)
     

    Attachments

    • FB_IMG_1460716329831.jpg
      FB_IMG_1460716329831.jpg
      33.8 KB · Views: 47