![]()
ape car eke oya wage.
oya thiyena S,B,shift lock ekei theruma mokadda??
oka CVT gear. CVT gear box wala 1, 2 kiyala gear enne ne.
S- Sport/high RPM
B - Brake mode - loku pallamak bahinakota use karanna
![]()
ape car eke oya wage.
oya thiyena S,B,shift lock ekei theruma mokadda??
P R N D 2 L
මේ අකුරු වලින් පෙන්නන Gears මොනවද බන්
වාහනය N D S B gear මාරු කරන්න වේගය 0 ගේන්න ඕනෙද? නැත්නම් යන ගමන්ම මාරු කරාට අව්ලක් නැද්ද??
Park Dammama Engine Lock wenawa neda? Neutral ekedi Engine eka lock wenne na Wheels ekka Sambanda thawaya nathi wenawa. Pallamaka nawaththala thibboth N dala handbrake adde naththam wahane yanawa. P dala thibboth wahane yanne na pahalata handbrake adde nathath.
P ekedi brake apply wenawa
P - Park mode, driving tires get locked. N - neutral, driving tires are not locked.
මේකනම් වැරදියි බ්රේක් කරද්දී වෙන්නේ ටෝක් කන්වර්ටෝර් එක රිලීස් වෙන එක.N එකට දානවට වඩා බ්රේක් කරන් ඉන්න එකේ අවුලක් නැ.තෙල් පිච්චෙන එකේ ලොකු වෙනසක් නැ පොඩි වෙනසක් තියනවාGood post machan.
But I got to hear that this last one is wrong from somewhere. Not sure whether.
කොලඹ වැනි රථවාහන බහුල ප්රදේශයක ධාවනය කරන විට සිග්නල් ලයිට් (සිඥල් ලිඝ්ත්), වාහන තදබද නිතරම හමුවේ. වාහන තදබදයකදී හෝ සිග්නල් ලයිට් අසලදී වාහන නතර කර ගෙන ස්වල්ප වේලාවක් සිටීමට සිදුවේ. එම වේලාව වැඩිවන අවස්ථාද නැතුවාම නොවේ. එවිට බොහෝ රියදුරන් කරන්නේ මැනුවල් ගියර වාහනයක් නම් 1වන ගියරයට දමා ක්ලච් පැඩලය පාගාගෙන සිටීම හෝ ගියරය නියුටරල් (Nutral) කර තැබීමයි. ඉන්පසු සුදුසු වේලාව පැමිණි විට ක්ලච් පැඩලය නිදහස් කර ගමන ආරම්භ කල හැකියි. ඔටෝ ගියර සහිත වාහනයක නම් වාහන තදබදයකදී නතර කල පසු සමහර රියදුරන් D අවස්ථාවේම ගියර තබා බ්රේක් පැඩලය පාගාගෙන සිටියි. එනම D අවස්ථාවේදී 1 වන ගියරයට වැටී ඇති අතර වාහනය ධාවනයට සූදානමින් සිටියි. එහෙත් බ්රේක් පැඩලය පාගාගෙන සිටින නිසා බලහත්කාරයෙන් මෙන් වාහනය නතර කරගෙන සිටියි. එවිට ඔටෝ ගියරය තුල තෙල් පීඩනය වැඩි වන අතර එමගින් ටෝක් කන්වර්ටරයට (Torque Convertor) මෙන්ම අනෙකුත් කොටස් වලට හානි වීම සිදුවේ. එසේ නම් ඔටෝ ගියර සහිත වාහනයක් වාහන තදබදයකදී හෝ සිග්නල් ලයිට් අසලදී නතර කරගෙන සිටියි නම් ගියර ලීවරය D සිට N අවස්ථාවට මාරැ කල යුතුයි.

P (park) එකට දැම්මහම ගියර් වලින් ධාවනය වන රෝද ලොක් කරනවා.හෑන්ඩ් බ්රේක් අල්ලන් නැතුව P එකට දාලා තියන එක එච්චර හොද නැ.auto එකක N (neutral) එක ගොඩාක් වෙලාවට ඕන වෙන්නේ ඇදගෙන යන වගේ වෙලාවකට තමා.සමහර අය තෙල් ඉතිරි කරගන්ඩත් N එකට දාගෙන යනවා.P එකෙයි N එකෙයි වෙනස මොකක්ද මචං..
ඇයි බන් B එකක් තියෙන්නේhybrid වාහනවල. P N R D විතරඉ නෙ බ්න් තියන්නෙ. 2 1 L නැ නෙ. එවගෙ කොහොමද 1,2 L ගියර නැති නිසා කදු නගින්නෙ, පල්ලම් බහින්නෙ..??



oka CVT gear. CVT gear box wala 1, 2 kiyala gear enne ne.
S- Sport/high RPM
B - Brake mode - loku pallamak bahinakota use karanna