ඔනම nokia ෆොන් firmware එකක් බාගන්න..
ගොඩක් කට්ටිය දන්නවනෙ phoneix එකෙන් firmware update කරන්න.. එත් සමහර කට්ටියට හරි firmware version එක තොරගන්න එක ප්රශ්නයක්.. මෙන්න මෙ පොඩි software එකෙන් පුලුවන් හරියටම හරියන latest firmware එක download කරගන්න..
phoneix ගැන දන්න කට්ටිය මෙක දන්නවා ඇති, එත් ඉතින් නොදන්න අයට කිව්වෙ..