Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.
Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.
Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

මේක public platform එකක්, එහෙම කරන්න ඕන නම් මේක private බ්ලොග් එකක් කරන්න ඕන.
හැම මිනිහාගේම පැති ගොඩක් තියනවා. කුනුඅර්පයක් කියන එකම තම අනික් වෙලාවට තවත් කෙනෙක්ට උදව් කරන්නේ. එනිසා තම facebook, youtube ඕන දෙයක් ගහන් දීල ඉන්නේ. ඕව පස්සේ වැඩිය එලවන්නේ නැත්තෙන්. ලංකාවේ ඉතින් තමන් වැරැද්ද කරලා අනික් උන් හදන්න යන එවුන්නේ ඉන්නේ. youtube, facebook එකට report කරන්නකෝ වෙනස් කරන්න කියල අඩුම තරමේ ගණන් ගනීදවත් බලන්න.අපි මේ reply කරන නිසා තම හිතෙන හිතෙන විදියට තමන්ට ඕන විදියට එළකිරි එක වෙනස් කරමු කියල thread දාන්නේ.

Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.
Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.
Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

එත් බන් මේකේ එකෙක් ඉන්නවා සනුදුදිගේ චු බොන්න කතා දාන,කක්කා බෙටි කන්න කතා කරන..අප්ප්රිය නැද්ද එහෙම කතා දකිද්දී..මන් නම් උව ignore list දාන් ඉන්නේසුවර් එකට උ කෙල්ලගේ අතින් වත් අල්ලාලා නැති අපතයෙක්..හිරිකිතයි ලියන ඒවා දැක්කම
youtube, facebook කියන්නේ international platform එකක්,ඒ නිසා උන් එක්ක කතා කරලා විසදා ගන්න අමාරුයි...එත් elakiri.lk ඇඩ්මින් ලංකාවේ කෙනෙක්නෙ![]()

Mulu lokema thamnata ona widiyata wenas karanna baha.![]()
පක්ෂයි!!!!!!!මේක public platform එකක්, එහෙම කරන්න ඕන නම් මේක private බ්ලොග් එකක් කරන්න ඕන.
හැම මිනිහාගේම පැති ගොඩක් තියනවා. කුනුඅර්පයක් කියන එකම තම අනික් වෙලාවට තවත් කෙනෙක්ට උදව් කරන්නේ. එනිසා තම facebook, youtube ඕන දෙයක් ගහන් දීල ඉන්නේ. ඕව පස්සේ වැඩිය එලවන්නේ නැත්තෙන්. ලංකාවේ ඉතින් තමන් වැරැද්ද කරලා අනික් උන් හදන්න යන එවුන්නේ ඉන්නේ. youtube, facebook එකට report කරන්නකෝ වෙනස් කරන්න කියල අඩුම තරමේ ගණන් ගනීදවත් බලන්න.අපි මේ reply කරන නිසා තම හිතෙන හිතෙන විදියට තමන්ට ඕන විදියට එළකිරි එක වෙනස් කරමු කියල thread දාන්නේ.

loke wenas karanna ona na bn
kiriya yana paththa wenas karanna kamathi mokada
issarai danui meke tiyana wenasa dakkama dukai bn

පක්ෂයි!!!!!!!
ප.ලි.
උඹ කවද ඉදන් ද බන් හිංගලෙන් කොටන්න ගත්තේ...................
මම අවන්කවම හිතුවේ උබේ එකවුන්ට් එක හැක වෙලා වත් ද කියල.......

සිරාවට, අපිත් 2010 ඉදන් ඉන්න හින්ද වෙනස හොදටම තේරෙනව මේ අලුත් අකවුන්ට් එකක් තිබ්බට![]()

2011 හැදුවේ.![]()
තාම තියෙනවා බන්![]()
සමහර වෙලාවට සිංහලෙන් ගහනවා බන්. අර google input tools තියන එකක් සෙට් උනාම.පක්ෂයි!!!!!!!
ප.ලි.
උඹ කවද ඉදන් ද බන් හිංගලෙන් කොටන්න ගත්තේ...................
මම අවන්කවම හිතුවේ උබේ එකවුන්ට් එක හැක වෙලා වත් ද කියල.......

උඹල කුණුහර්ප කතා කරන්නම් fake හදන් ඇවිල්ල දැන් මෙතන හොඳ නරක කතා කරනවා.
real එකෙන් සිල්ගත්ත වගේ ඉන්නය්, මේකෙන් වෙනම චරිතයක් රඟපන්නය්. ඊට පස්සේ අම්මල තාත්තල ඉන්න තැන මේක open කරන්න බැහැලු. ඕක තම ඉතින් මෙතන කෑ ගහන ගොඩක් කට්ටියගේ කතාව
දාපු ත්රෙඩ් එකේ ජීව ගුණය ගිහින් දැන්. උබලත් දැන් වෙන වැඩක් බලාගනිල්ලා.![]()