ඔනරබල් GTRZ වෙත

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහෙමයි ඉතින්.. Open forum එකක් නම් ආණ්ඩුවට බැනලා උනත් ත්‍රෙඩ්, කමෙන්ට් දාන්න පුළුවන් ඒවා adminට delete කරන්න බෑ. එහෙනම් ඇඩ්මින්තුමන් ඒකට මොඩරේෂන් එකක් දීලා මේ වගේ categorization එකක් නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නේ එනවා. එතකොට "උබට මේකේ ඉන්න බැරි නම් පලයන් වෙන අය ඕනා තරම් ඉන්නවා" කිව්වොත් ඒක ළමා තර්කයක් නේ..

    දැන් ටික කාලෙකට කලින් නුවර කළබල උන කාලේ තමන් දාන පොස්ට් එකට, නිව්ස් එකට වග කියන්න ඕනා කිය කියා ඇඩ්මින් කිව්වා.. ඕපන් ෆෝරම් එකක් නම් බොරුවක් උනත් දාන්න පුළුවන් ඒකට ඇඩ්මින්ට කරන්න දෙයක් නෑනේ. කෝ එතකොට එතන විනිවිදභාවය..? :lol:

    youtube එකෙත් තියෙනවා, google එකෙත් තියෙනවා. ඒවා අඩුම තරමින් ටැග්ස් හෝ කැටගරි වලින් වෙන් කරන්න අවස්තාව දීලා තියෙනවා/වෙනවා. නමුත් එළකිරි එකේ එහෙම වෙන්නේ නෑ. එහෙම කරන්නයි කියන්නේ ඔය. :oo:
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
    Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
    Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

    Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.

    දැන් ඉස්සෙල්ලාම අසහන මීටරයක් හොයා ගන්න ඔනේ...:lol:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    මේක public platform එකක්, එහෙම කරන්න ඕන නම් මේක private බ්ලොග් එකක් කරන්න ඕන. :yes:
    හැම මිනිහාගේම පැති ගොඩක් තියනවා. කුනුඅර්පයක් කියන එකම තම අනික් වෙලාවට තවත් කෙනෙක්ට උදව් කරන්නේ. එනිසා තම facebook, youtube ඕන දෙයක් ගහන් දීල ඉන්නේ. ඕව පස්සේ වැඩිය එලවන්නේ නැත්තෙන්. ලංකාවේ ඉතින් තමන් වැරැද්ද කරලා අනික් උන් හදන්න යන එවුන්නේ ඉන්නේ. youtube, facebook එකට report කරන්නකෝ වෙනස් කරන්න කියල අඩුම තරමේ ගණන් ගනීදවත් බලන්න. :rofl: අපි මේ reply කරන නිසා තම හිතෙන හිතෙන විදියට තමන්ට ඕන විදියට එළකිරි එක වෙනස් කරමු කියල thread දාන්නේ.

    යූටියුබ් එකේ වැල පැත්තට ගෑවුනු වීඩියෝස් බලපුවම තමා සමාන්‍යයෙන් හෝම් පේජ් එකේ තනිකර ඔය වගේ වීඩියෝස් සජෙස්ට් වෙන්නේ. ඒ වගේම ඇෆ් බී එකෙත් ඔය වගේ ඒවට වෙනම පේජස් තියෙනවා ඉතින් වැල ශෙයා කරනව කියල රිපෝට් කරන්න යන්නේ නැහැ මොකද මිනිස්සු ඔය පැත්තට නොය ඉන්න හින්දා. පවුලේ හැමෝම එක්ක හරි ඉදන් බලන්ඩ පුලුවන්.

    ඉතින් මේකේ එලකිරි ටෝක් එකේ ත්‍රෙඩ් එකක් තියෙල ඒක ඕපන් කරාම ගොඩාක් ඒවා තියෙන්නේ වැල් පින්තූරයක්, සමහර එව්වවල ටයිටල් එකට සම්බන්ද එකක් නෙවෙයි තියෙන්න.

    So what I'm trying to say is Elakiri is also now a NSFW category website. I just suggested to make it open to place everyone.

    මම කතා කරනවා වැඩි කියල ලොක්ක මාව බෑන් කරයිද දන්නේ නැහැ. :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thread eka asahana da nadda kiyala catagory karane kohomada kiyana ekai prashne.
    Aththtama asahanakareema kiyala gannawa nam ewa elakiri eke thiyanna baha.
    Sex prashnayak ahuwa kiyala eka asahanakaree thraed ekak kiyanna baha.

    Methana wenne thread patan ganne normal topic ekakin eeta passe keepa denek awith eke anawashya comment gahana ekai.

    Ewa dakinna akamathi nam ewage thread walata noya inna ekai karanna ona. Mulu lokema thamnata ona widiyata wenas karanna baha. Thaman ge prashan wisadaganna thaman hadena ekai karanna puluwan practical de.
    :yes::yes::yes:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    එත් බන් මේකේ එකෙක් ඉන්නවා සනුදුදිගේ චු බොන්න කතා දාන,කක්කා බෙටි කන්න කතා කරන..අප්ප්රිය නැද්ද එහෙම කතා දකිද්දී..මන් නම් උව ignore list දාන් ඉන්නේ :rofl: සුවර් එකට උ කෙල්ලගේ අතින් වත් අල්ලාලා නැති අපතයෙක්..හිරිකිතයි ලියන ඒවා දැක්කම

    youtube, facebook කියන්නේ international platform එකක්,ඒ නිසා උන් එක්ක කතා කරලා විසදා ගන්න අමාරුයි...එත් elakiri.lk ඇඩ්මින් ලංකාවේ කෙනෙක්නෙ :rofl:

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක public platform එකක්, එහෙම කරන්න ඕන නම් මේක private බ්ලොග් එකක් කරන්න ඕන. :yes:
    හැම මිනිහාගේම පැති ගොඩක් තියනවා. කුනුඅර්පයක් කියන එකම තම අනික් වෙලාවට තවත් කෙනෙක්ට උදව් කරන්නේ. එනිසා තම facebook, youtube ඕන දෙයක් ගහන් දීල ඉන්නේ. ඕව පස්සේ වැඩිය එලවන්නේ නැත්තෙන්. ලංකාවේ ඉතින් තමන් වැරැද්ද කරලා අනික් උන් හදන්න යන එවුන්නේ ඉන්නේ. youtube, facebook එකට report කරන්නකෝ වෙනස් කරන්න කියල අඩුම තරමේ ගණන් ගනීදවත් බලන්න. :rofl: අපි මේ reply කරන නිසා තම හිතෙන හිතෙන විදියට තමන්ට ඕන විදියට එළකිරි එක වෙනස් කරමු කියල thread දාන්නේ.
    පක්ෂයි!!!!!!!

    ප.ලි.
    උඹ කවද ඉදන් ද බන් හිංගලෙන් කොටන්න ගත්තේ...................:oo:
    මම අවන්කවම හිතුවේ උබේ එකවුන්ට් එක හැක වෙලා වත් ද කියල.......
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    සිරාවට, අපිත් 2010 ඉදන් ඉන්න හින්ද වෙනස හොදටම තේරෙනව මේ අලුත් අකවුන්ට් එකක් තිබ්බට :(

    :rofl: :rofl: :rofl:
    2010 හදපු Account එකට
    මොකද උනේ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Open Forum වලදී ඔක අදාල නෑ බං.. කැමති නැත්තන් නොයා ඉන්න එක තාමා කරන්න ඔනී.. :)

    GT අයියා එ්කාලේ ඉඳන් කිව්වේ පිස්සු හැදෙන වෙනසක් දෙනවා කියලා:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සිරාවට, අපිත් 2010 ඉදන් ඉන්න හින්ද වෙනස හොදටම තේරෙනව මේ අලුත් අකවුන්ට් එකක් තිබ්බට :(

    2011 හැදුවේ. :)

    තාම තියෙනවා බන් :lol::rofl:

    උඹල කුණුහර්ප කතා කරන්නම් fake හදන් ඇවිල්ල දැන් මෙතන හොඳ නරක කතා කරනවා.
    real එකෙන් සිල්ගත්ත වගේ ඉන්නය්, මේකෙන් වෙනම චරිතයක් රඟපන්නය්. ඊට පස්සේ අම්මල තාත්තල ඉන්න තැන මේක open කරන්න බැහැලු. ඕක තම ඉතින් මෙතන කෑ ගහන ගොඩක් කට්ටියගේ කතාව
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පක්ෂයි!!!!!!!

    ප.ලි.
    උඹ කවද ඉදන් ද බන් හිංගලෙන් කොටන්න ගත්තේ...................:oo:
    මම අවන්කවම හිතුවේ උබේ එකවුන්ට් එක හැක වෙලා වත් ද කියල.......
    සමහර වෙලාවට සිංහලෙන් ගහනවා බන්. අර google input tools තියන එකක් සෙට් උනාම. :yes:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    උඹල කුණුහර්ප කතා කරන්නම් fake හදන් ඇවිල්ල දැන් මෙතන හොඳ නරක කතා කරනවා.
    real එකෙන් සිල්ගත්ත වගේ ඉන්නය්, මේකෙන් වෙනම චරිතයක් රඟපන්නය්. ඊට පස්සේ අම්මල තාත්තල ඉන්න තැන මේක open කරන්න බැහැලු. ඕක තම ඉතින් මෙතන කෑ ගහන ගොඩක් කට්ටියගේ කතාව

    ඕක තිබ්බට වැඩ නැහැ ජීටී අයියේ. පාස්වඩ් එක රීසෙට් කරල දෙන්නකෝ යූසර් අයිඩී එක පී ඇම් කරන්නන්.

    හා හා යන ගමන් නිකන් යන්නේ නැතුව රෙප්+ පාරක් දාගෙන යන්ඩ අයියේ.
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    දාපු ත්‍රෙඩ් එකේ ජීව ගුණය ගිහින් දැන්. උබලත් දැන් වෙන වැඩක් බලාගනිල්ලා. :P

    ඔව් ඉතින්.. මොනව කොරන්නද. කොලුවේ ඉස්ටේසම ඉස්සරහ කූඩාරමක් ගහගෙන උපවාසෙක ඉන්නැයි..