ඔන්න අද 3ට විතර unp උන් ek එනවා

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අදම එන එකක් නැ. පෙට්‍රල් අර්බුදය ඉවර වෙනකන් ඉදියි.. මන්ගලගේ අයවැය ඔය කිව්වට වැලවරකා වගේ ඇති.. ඔක හරියන්නේ නැ.
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif

    හික්... හිකිස්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,367
    113
    අපිනම් එදත් අදත් හෙටත් නොසැලී මේකේ ඉන්නවා
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    අපිනම් එදත් අදත් හෙටත් නොසැලී මේකේ ඉන්නවා

    අම්ම අප්ප අල්ලපු ඇල්ලිටනෙ අද මෙහෙම උඹල ජීවත් වෙන්නෙ
    ඒ හින්ද නොසැලී හිටපන් හෙල්ලෙන්න ගිය‍ොත් පයි කොට වැටෙයි පුකෙන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    නැව ආවලු නේ... පැට්‍රෝල් පොඩ්ඩක් පුකට වැදුනගමන්ම කට්ටිය එක්ක දුවගෙන එයි....

    මේ දවස්වල උන්ට සෑහෙන්න වැඩ අවුරුදු දහයක් ආපස්සට පත්තර බලනවලු ගිය ආණ්ඩුව කාලෙත් මෙහෙම දේවල් උනාද බලන්න
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    joke කතා කියන්න එපා බං.අපේ ආණ්ඩුවක් තියෙද්දි මොකටද බං අපි බය වෙන්නේ. :P
    මේ වගේ thread දාන එකෙන්ම පේනවා උඹලා අපිට කොච්චර බය වෙලාද කියලා.:nerd:
    පැරදුන මානසිකත්වෙ ඉන්නකොට මේ වගේ thread දාලා හරි දුක තුනී කරගන්න එක හොදයි.
    11.gif

    මෙහෙම කිව්වට තව ටිකක් දුක් වෙන්න එපා, කොච්චර උඩ පැන්නත් උඹලට ජයග්‍රහනයක් පේනතක්මානාක නෑ බං.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: BonziBUDDY

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,367
    113
    අම්ම අප්ප අල්ලපු ඇල්ලිටනෙ අද මෙහෙම උඹල ජීවත් වෙන්නෙ
    ඒ හින්ද නොසැලී හිටපන් හෙල්ලෙන්න ගිය‍ොත් පයි කොට වැටෙයි පුකෙන්

    ශික් මහා මුඩුක්කු ගදක් එනවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man innawa man indiya :D hariya onna pterol banawa

    NEWS JUST-IN:
    "නෙවස්කා ලේඩි නෞකාවේ පෙට්ට්‍රල් නියැදි පරීක්ෂාව අවසන්. පෙට්ට්‍රල් ගොඩබෑම ඇරඹේ." - ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    joke කතා කියන්න එපා බං.අපේ ආණ්ඩුවක් තියෙද්දි මොකටද බං අපි බය වෙන්නේ. :P
    මේ වගේ thread දාන එකෙන්ම පේනවා උඹලා අපිට කොච්චර බය වෙලාද කියලා.:nerd:
    පැරදුන මානසිකත්වෙ ඉන්නකොට මේ වගේ thread දාලා හරි දුක තුනී කරගන්න එක හොදයි.
    11.gif

    මෙහෙම කිව්වට තව ටිකක් දුක් වෙන්න එපා, කොච්චර උඩ පැන්නත් උඹලට ජයග්‍රහනයක් පේනතක්මානාක නෑ බං.

    :lol::lol::lol:
    unp කෑල්ක් කොහෝ තිබුනත් එක joke කතාවක් තාම බන් .:lol::lol::lol:
    උබලටම තේරුන එක හොදයි බන් .
    අදත් අරවා අරන් වරෙන් පත්තු කරන්ට .:baffled::baffled:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    man innawa man indiya :D hariya onna pterol banawa

    NEWS JUST-IN:
    "නෙවස්කා ලේඩි නෞකාවේ පෙට්ට්‍රල් නියැදි පරීක්ෂාව අවසන්. පෙට්ට්‍රල් ගොඩබෑම ඇරඹේ." - ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම

    :(:(:(:(
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    නැව ආවලු නේ... පැට්‍රෝල් පොඩ්ඩක් පුකට වැදුනගමන්ම කට්ටිය එක්ක දුවගෙන එයි....

    මේ දවස්වල උන්ට සෑහෙන්න වැඩ අවුරුදු දහයක් ආපස්සට පත්තර බලනවලු ගිය ආණ්ඩුව කාලෙත් මෙහෙම දේවල් උනාද බලන්න

    :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,367
    113
    මුඩුක්කුව‍ෙ ඉද්දි මුඩුක්කු ගද තමයි එන්නෙ

    කතාකරන බෂාවෙන් පේනවා ඉන්නේ මුඩුක්කුවේ කියාලා
    උබලට ඉතින් මොකව කරගන්න බැරි උනත් කාගෙහරි අම්මා මතක් කරලා බාන්නම සේරම හරි කියල හිතෙනවනෙ