එහෙම කියන්න එපා යකෝඅකුරු ලියන්න බැරුව කොහොමද දොස්තර උනේ කියල අහන්න තිබුනෙ
ඔය බෙහෙත් ටික ලියල තියෙන්නෙ සති දෙකකටමොකද යකෝ හිනාවෙන්නේ අයිනෝ හොම්බට
Prozac ඉස්සර මම බිව්වා. මට social phobia වැඩි වුණා. බෙහෙත් නැවැත්තුව ඊට පස්සේ මමම. ඊට පස්සේ හොඳ වුණා.
------ Post added on Oct 29, 2024 at 7:48 PM
මොකද්ද උඹේ ලෙඩේ?ඔය බෙහෙත් ටික ලියල තියෙන්නෙ සති දෙකකට
2 weeks
දවසට එක පාරයි බොන්නෙ
මේ තාත්තටබලපන්කො අම්මලා ටිකුණාමලේ ගියා ටිප් එකක්. මට රෑට කෑමත් නෑ. ආප්ප කඩේට ගියා ඒ පොන්නය කඩේ වහල. කඩේ ගිණි තියලා එන්න හිතුනා මට. කොත්තු මී දෙකක් ගෙනාව. ගැස් ටයිටිස් හැදෙයිද දන්නේ නෑ රෑට.
මොකද්ද උඹේ ලෙඩේ?
------ Post added on Oct 29, 2024 at 7:52 PM
තාත්තා ඩ්‍රින්ක් දානවද? ඕක වුණේ කොහොමද කියලා මතක නැත්තම් බීලා තමයි.මේ තාත්තට
මම කිව්වෙ අද උදෙත් ගියා කියල රිපෝට් පෙන්නන්න
විෂබීජයක් ගිහින් නෑ බං
ගමේ ගිහින් කරනං ගහල![]()
Frusemide 40 nocte wage penne. wenna ba habai. diauratics rata bonna denne nane.
nocte (rata ganna tiyenne)famocid 40 හරි මචං
bd වැරදියි
හරිnocte (rata ganna tiyenne)
thaththata liyala dipuwa da?දෙන්නම උඩ එක කිව්ව හරි
ඉතුර එකත් කියන්න ඕනෙ
බොන්න ඕනෙ කොහොමද? දවස් කීයක්ද? ඒවත් මේකෙ තියෙනව
thaththata liyala dipuwa da?
ගමේ ගිහින් කරනං ගහලමේ තාත්තට
මම කිව්වෙ අද උදෙත් ගියා කියල රිපෝට් පෙන්නන්න
විෂබීජයක් ගිහින් නෑ බං
ගමේ ගිහින් කරනං ගහල![]()