ඔන්න අභියෝගයක් - මේක හරියට කියන්න බලන්න

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අකුරු ලියන්න බැරුව කොහොමද දොස්තර උනේ කියල අහන්න තිබුනෙ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    මොකද යකෝ හිනාවෙන්නේ අයිනෝ හොම්බට

    Prozac ඉස්සර මම බිව්වා. මට social phobia වැඩි වුණා. බෙහෙත් නැවැත්තුව ඊට පස්සේ මමම. ඊට පස්සේ හොඳ වුණා. 🙂
    ------ Post added on Oct 29, 2024 at 7:48 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මොකද යකෝ හිනාවෙන්නේ අයිනෝ හොම්බට

    Prozac ඉස්සර මම බිව්වා. මට social phobia වැඩි වුණා. බෙහෙත් නැවැත්තුව ඊට පස්සේ මමම. ඊට පස්සේ හොඳ වුණා. 🙂
    ------ Post added on Oct 29, 2024 at 7:48 PM
    ඔය බෙහෙත් ටික ලියල තියෙන්නෙ සති දෙකකට

    2 weeks 😅

    දවසට එක පාරයි බොන්නෙ
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    බලපන්කො අම්මලා ටිකුණාමලේ ගියා ටිප් එකක්. මට රෑට කෑමත් නෑ. ආප්ප කඩේට ගියා ඒ පොන්නය කඩේ වහල. කඩේ ගිණි තියලා එන්න හිතුනා මට. කොත්තු මී දෙකක් ගෙනාව. ගැස් ටයිටිස් හැදෙයිද දන්නේ නෑ රෑට. 🙁

    ඔය බෙහෙත් ටික ලියල තියෙන්නෙ සති දෙකකට

    2 weeks 😅

    දවසට එක පාරයි බොන්නෙ
    මොකද්ද උඹේ ලෙඩේ? 🤷‍♂️
    ------ Post added on Oct 29, 2024 at 7:52 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බලපන්කො අම්මලා ටිකුණාමලේ ගියා ටිප් එකක්. මට රෑට කෑමත් නෑ. ආප්ප කඩේට ගියා ඒ පොන්නය කඩේ වහල. කඩේ ගිණි තියලා එන්න හිතුනා මට. කොත්තු මී දෙකක් ගෙනාව. ගැස් ටයිටිස් හැදෙයිද දන්නේ නෑ රෑට. 🙁


    මොකද්ද උඹේ ලෙඩේ? 🤷‍♂️
    ------ Post added on Oct 29, 2024 at 7:52 PM
    මේ තාත්තට
    මම කිව්වෙ අද උදෙත් ගියා කියල රිපෝට් පෙන්නන්න

    විෂබීජයක් ගිහින් නෑ බං
    ගමේ ගිහින් කරනං ගහල 😅
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    මේ තාත්තට
    මම කිව්වෙ අද උදෙත් ගියා කියල රිපෝට් පෙන්නන්න

    විෂබීජයක් ගිහින් නෑ බං
    ගමේ ගිහින් කරනං ගහල 😅
    තාත්තා ඩ්‍රින්ක් දානවද? ඕක වුණේ කොහොමද කියලා මතක නැත්තම් බීලා තමයි. 🙂
     
    • Haha
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,182
    113
    දෙන්නම උඩ එක කිව්ව හරි

    ඉතුර එකත් කියන්න ඕනෙ

    බොන්න ඕනෙ කොහොමද? දවස් කීයක්ද? ඒවත් මේකෙ තියෙනව
    thaththata liyala dipuwa da?
     
    • Like
    Reactions: AnuradhaRa

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    මේ තාත්තට
    මම කිව්වෙ අද උදෙත් ගියා කියල රිපෝට් පෙන්නන්න

    විෂබීජයක් ගිහින් නෑ බං
    ගමේ ගිහින් කරනං ගහල 😅
    ගමේ ගිහින් කරනං ගහල
    Game ganiyek ekkada ?