ඔන්න ඉතිං දවසේ සාරාංශය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දෙනව තමා
    මීට ගොඩ කාලෙකට කලින් එයාගෙ බබාගෙ උපන්දිනේට 1000ක් දුන්න
    මම මේව ප්‍රසිද්ධියෙ කියන්නෙ නෑ. කිව්වෙ උඹල මට අනං මනං කියන හින්ද
    මටත් අනිත් අයගෙන් උදවු ලැබිල තියෙනව. මාත් ආසයි අනිත් අයට දෙන්න..
    multi meter ekk gaththada?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    multi meter ekk gaththada?
    තාම නෑ බං. හමීට කීයක්හරි එකතු කරල ගන්නව
    එදා දාපු ත්‍රෙඩ් එකට එක්කෙනෙක් 500ක් දාල තිබුණ. එච්චරයි..
    මට මල්ටිමීටරේ ගන්න තියෙන සල්ලි. ඒ වුණාට මම 2000ක් යාලුවට දෙනව.. මල්ටි මීටරේ පරක්කු කරනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    අඩෝ අනුරාදයො මගෙත් ෆෑන් එකට කෙලවේලා බටන් වලින් සප්ලයි පාස් වෙනවා. මෝටරේ පැත්ත ගැලේවුවේ නෑ. එක්කේනෙක් කිවා ඒ හරියේ ෆියුස් එකක් තියනවා කියලා. මෝටරෙත් පොඩි හම් සද්දයක් එනවා. පෙරෙදා අකුනු ගහනකොට පලග් කරලා තියලනේ බන්. ඊට පස්සේ කෙල උනේ
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබේ photo එකක් දාපන් කෝ.
    මට මැවිලා පෙනෙන්නේ මූ


    idea-senthil.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    අඩෝ අනුරාදයො මගෙත් ෆෑන් එකට කෙලවේලා බටන් වලින් සප්ලයි පාස් වෙනවා. මෝටරේ පැත්ත ගැලේවුවේ නෑ. එක්කේනෙක් කිවා ඒ හරියේ ෆියුස් එකක් තියනවා කියලා. මෝටරෙත් පොඩි හම් සද්දයක් එනවා. පෙරෙදා අකුනු ගහනකොට පලග් කරලා තියලනේ බන්. ඊට පස්සේ කෙල උනේ
    මචං මම ලොකු වැඩ්ඩෙක් නෙමෙයි
    නිකමට කැප් එක මාරු කරල බලපං

    ස්ටාට් එක ගන්න බැරුව හ්ම් ගානව ඇති. අතින් තල්ලුවක් දීල බලහං කැරකෙනවද කියල

    nXnXOyf.jpg
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    මචං මම ලොකු වැඩ්ඩෙක් නෙමෙයි
    නිකමට කැප් එක මාරු කරල බලපං

    nXnXOyf.jpg
    ඔහොම එකක් බටන් තියන හරියේ තිබ්බේ නෑ. එතන ඉදන් වයර් තුනක් යනවා මෝටර් එක පැත්තට එඅර්ත් එකයි නිවුටල් එකයි එක්ක. අර තුන 1,2,3 speed තුන. මොටර් එක පැත්ත ගලවලා බලලා කියන්නම්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ඔහොම එකක් බටන් තියන හරියේ තිබ්බේ නෑ. එතන ඉදන් වයර් තුනක් යනවා මෝටර් එක පැත්තට එඅර්ත් එකයි නිවුටල් එකයි එක්ක. අර තුන 1,2,3 speed තුන. මොටර් එක පැත්ත ගලවලා බලලා කියන්නම්.
    මෝටරේ ඇතුලෙ තියෙන්නෙ මචං
    ගලවන්න කලින් ඔන් කරල ෆුල් ස්පීඩ් දාල අතින් තල්ලුවක් දාල බලහං කැරකෙන්න ගන්නවද කියල
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචං මම ලොකු වැඩ්ඩෙක් නෙමෙයි
    නිකමට කැප් එක මාරු කරල බලපං

    ස්ටාට් එක ගන්න බැරුව හ්ම් ගානව ඇති. අතින් තල්ලුවක් දීල බලහං කැරකෙනවද කියල

    nXnXOyf.jpg
    උඹ මේ ලබ්බවල් කරන්න කලින් අපිට පොටෝ එකක් දීලා හිටපන්. යකෝ මරණ දැන්වීමක් වත් ගහන්න. නැත්නම් default avatar එකක් දාලා තමයි ගහන්න වෙන්නේ. ඕං නොකිව කියන්න එපා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ඕකේ ඇතුලේ දාලා දීපු බෝතලේ දාපන්
    බෝතලේ අම්ම ගාව බං. තාත්තට ලිමිට් එකක් නෑනෙ.
    එළියට ගත්තම පොටෝ එකක් දාන්නං.
    මං හිතන්නෙ ගල් බෝතලයක් තමා තියෙන්නෙ. කලින් ගත්තෙ 1600ට
    හිස් ගල් බෝතලයක් දීලමයි ඕක ගත්තෙ. පෙට්ටිය විතරක් වෙනස් ඇති