ඔන්න එහෙනම් හරින Result එක දැම්මා

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මේකනම් හරිම එක.

    අනුර 36%
    සජිත් 34%
    රනිල් 11%
    නාමල් 6%
    වෙනත් සහ අවලංගු 9%

    IMG_5360.png
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    නාමල් ගේ එක වැරදි බන් .
    නිකන් මෝඩ කතාවක් ගෝටාගේ චන්ද වලින් ඔච්චර එනව කියලා ගන්න එක .

    නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
    ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම් .. හැබැයි එච්චර එන්නේ නෑ .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
    ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම් .. හැබැයි එච්චර එන්නේ නෑ .

    අපෝ වැඩියි
    මායිම් ගම්මාන චන්ද ටික වැටුනෙ නැත්නන් ලෝක පුදුමයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    අපෝ වැඩියි
    මායිම් ගම්මාන චන්ද ටික වැටුනෙ නැත්නන් ලෝක පුදුමයක්
    පැයක් පාරේ ඇවිදලා පුලුවන් නම් නාමල් ට චන්දෙ දෙන උන් 5ක් හොයාගනින්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    ඔලුව කැරකෙනවා බලන්න ගියාම කෙලින්ම දාපං අනුර, සජිත්, රනිල් ප්‍රතිශත වශයෙන් ප්‍රථිපල
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    නාමල් ගේ එක වැරදි බන් .
    නිකන් මෝඩ කතාවක් ගෝටාගේ චන්ද වලින් ඔච්චර එනව කියලා ගන්න එක .

    නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
    ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම් .. හැබැයි එච්චර එන්නේ නෑ .
    ඉතින් ගොනෝ උඔ කියන්නෙ ලංකාවෙ ජන්ද කොහෙන් කැඩෙන්නද? ගෝටගේ ජන්ද ටික තමා කැඩෙන්නේ. රනිලගේ සජියගේ ඒවා කැඩෙන්නේ නෑ.අනික අලුත් ජන්ද මහ ලොකුවක් වැටෙන්නේ නෑ 2020 ඒවම තමා. ලක්ශ 69න් 12% තාම ඉන්නවා රාජපක්ශලට කඩේ යන අය. බිම් මට්ටමෙන් කතා කරපන් බන් ඔහේ යන්නන් වාලේ කතා කරන්නේ නැතුව.

    ඔලුව කැරකෙනවා බලන්න ගියාම කෙලින්ම දාපං අනුර, සජිත්, රනිල් ප්‍රතිශත වශයෙන් ප්‍රථිපල
    අනුර 36%
    සජිත් 34%
    රනිල් 11%
    නාමල් 6%
    ------ Post added on Sep 12, 2024 at 5:29 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නාමල් ගේ එක වැරදි බන් .
    නිකන් මෝඩ කතාවක් ගෝටාගේ චන්ද වලින් ඔච්චර එනව කියලා ගන්න එක .

    නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
    ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම් .. හැබැයි එච්චර එන්නේ නෑ .
    Rajapaksa kiyala ballet paper eke dakkama wet wela kathire gahala enne
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Rajapaksa kiyala ballet paper eke dakkama wet wela kathire gahala enne
    නාමල් ට ගහන්න තරම් මොලේ නැති උන්ට නාමල් රාජපක්ෂලා දෙන්නගෙන් හරි එකා අදුරගන්න පුලුවන් කියලා උබ හිතවාද ද ??
    උඩින් ඉන්නේ බොරු එකා .
    නම දැක්කම වෙට් වෙන හරක් ඌට ගහයි එහෙනම් :lol:
     
    • Haha
    Reactions: poopoo

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    අනුර 40%+ ගන්නවා ලොවෙත්
    අමාරුයි බන්. ජන්ද කොහෙන්ද වැටෙන්නේ කියලා කියහන්. සජියගේ රනිලගේ යූ එන් පී ටික හෙල්ලෙන්නේ නෑ. ගෝටගේ 69න් තමා ගැලවිලා එන්නේ.. නාමල් දාපු එක අනුරට වාසී. නැත්තම් ඒ ටික සජියට හරි රනිල්ට හරි වැටිලා අනුරට වඩා වැඩි වෙනවා
     
    • Like
    Reactions: Avatar998

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම නම් පලවෙනි මනාපය අනුරට, දෙවැනි මනාපය රනිල්ට. වැරදිලා හරි දෙවෙනි මානපයෙන් සජියා ආවොත් සේරටම හපන් වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඉතින් ගොනෝ උඔ කියන්නෙ ලංකාවෙ ජන්ද කොහෙන් කැඩෙන්නද? ගෝටගේ ජන්ද ටික තමා කැඩෙන්නේ. රනිලගේ සජියගේ ඒවා කැඩෙන්නේ නෑ.අනික අලුත් ජන්ද මහ ලොකුවක් වැටෙන්නේ නෑ 2020 ඒවම තමා. ලක්ශ 69න් 12% තාම ඉන්නවා රාජපක්ශලට කඩේ යන අය. බිම් මට්ටමෙන් කතා කරපන් බන් ඔහේ යන්නන් වාලේ කතා කරන්නේ නැතුව.
    හරකෝ . ..
    මේ තියෙන්නේ 2019 මාලිමාවේ රැළියක් ..
    උන්ට චන්ද ආවේ 3%යි .

    පාර මැද්දේ ස්ටේජ් ගැහුවත් , පාරේ යන එකෙක් වත් නැවතිලා බලන්නේ නැති රැලි නාමල් ගේ තියෙන්නේ .
    බලන් ඉදපන් ඌට 6%ක් එනකන් . .
     
    • Haha
    Reactions: haunte

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඉතින් ගොනෝ උඔ කියන්නෙ ලංකාවෙ ජන්ද කොහෙන් කැඩෙන්නද? ගෝටගේ ජන්ද ටික තමා කැඩෙන්නේ. රනිලගේ සජියගේ ඒවා කැඩෙන්නේ නෑ.අනික අලුත් ජන්ද මහ ලොකුවක් වැටෙන්නේ නෑ 2020 ඒවම තමා. ලක්ශ 69න් 12% තාම ඉන්නවා රාජපක්ශලට කඩේ යන අය. බිම් මට්ටමෙන් කතා කරපන් බන් ඔහේ යන්නන් වාලේ කතා කරන්නේ නැතුව.

    අනුර 36%
    සජිත් 34%
    රනිල් 11%
    නාමල් 6%
    ------ Post added on Sep 12, 2024 at 5:29 PM
    සජිත් 34%
    රනිල් 11%
    නාමල් 6%

    set eka danma digeka gihin inne, pradeshiya saba, palath saba wala hitapu un pana pana ekata eka rakaganillak yanne ratapurama, unta lajjawa kiyala namayak naha
    lol
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    මේකනම් හරිම එක.

    අනුර 36%
    සජිත් 34%
    රනිල් 11%
    නාමල් 6%
    වෙනත් සහ අවලංගු 9%

    View attachment 236789
    නාමල්ට ලක්ෂ 8 ක් තියා ලක්ෂ 2 ක් අ‍ාවොත් මම ඩොලර් ගැන thread දාන එක නවත්තනවා. 🤣🤣🤣

    22 වැනිදාට බලහන්කො අනිත් prediction වලත් තරම. හැබැයි shock වෙන්න එපා සේරම කණපිට ගැහුණාම. 🤣🤣
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Ranil=33%
    Anura=32%
    Sajith=29
    Namal=4%
    Other=2%

    Ranil kohomath nulen paradune. Me sare dinanneth ehemai. Malimawata Vote kana godak un Gotata vote karala anatha una un. Unta dan ulath ekai pilath ekai. Anthima mohotheth wenas wenawa e wagw un.
     
    • Haha
    Reactions: Ysa Karu

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාර කේස් එක බන් එකෙක්ටවත් 50% නෑ. බලපන්කෝ වැඩේ. සජියයි අනුරයයි ගේම. දෙවනි මනාපේ බලන්න වෙනවා.

    ගෝටා ගත්තු ජන්දවලින් 50%- 70% අතර ප්‍රමාණයක් මේ පාර එක එක දිස්ත්‍රික්ක වලින් අනුරට යනවා. ගෝටාගේ 20% කෙලින්ම නාමල්ට යනවා කියලා හිතුවා. ඉතුරු ගාන සජිත්ට 70% රනල්ට 30% යයි කියලා හිතුවා. දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට වෙනස් වෙනවා precentage එක. ගියපාර 83% ජන්දේ දාලා තියනවා මේපාර 87% වගේ වෙයි කියලා හිතුවා. වැඩි වෙලා තියෙන්නෙ පොඩි ගානයි අලුත් ජන්ද 2020 නාමලේකනේ තාම යූස් කරන්නේ.

    View attachment 236722

    අනුර - 37%
    සජිත් - 35%
    නාමල් - 10.5%
    රනිල් - 8.5%
    වෙනත් - 9%

    ඉස්සෙල්ල thread එක දැම්ම නාමල් ට 10% දාල. ඒක චොර උනාම ආයෙ උස්සන් ආව නාමල් 6% දාල
    දැන් මේකත් ගූ උනාම ඊගාව එක දාපන් නාමල් 2% කියල :ROFLMAO:
    ගෙවන ගානට ඔහොමද යකෝ වැඩ කරන්නෙ වගකීමක් නැතුව ?