ඔන්න ඕකයි තත්වේ ..!

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔන්න ඕකයි තත්වේ ..!

    මෙන්න මේකයි අන්තරේ ඇන්ඩ් සයිටම් පීපල්ස් ලගේ තත්වේ ...!
    .
    .
    .
    .
    .
    .
    .
    සයිටම් විරෝධීයෙක් මගෙන් ඇහුව "උබ ඇයි සයිටම් එකට විරුද්ධව වැඩිය කතා කරන්නෙ නැත්තෙ" කියල..



    මං කිව්ව ඉස්සෙල්ල මේ රටේ ප්‍රයිවට් ටියුෂන් ටික නවත්තල ඉමු කියල..


    සයිටම් එකට කඩේ යන එකෙක් මගෙන් ඇහුව "උබ ඇයි අන්තරේට විරුද්ධව වැඩිය කට අරින්නෙ නැත්තෙ" කියල..



    මන් කිව්ව අධ්‍යාපනය ඉස්සරහට දාල අසාධාරණ විදිහට මිනිස්සුන්ව හූරන් කනවට අකමැති හින්ද කියල..



    උන් දෙන්නම මට කියනව "තෝ නං අපේ එකෙක් නෙවෙයි තෝ ගිහිං වැලලිය" කියල.. :(:(:(