elakiriyee dakka upset ma thread eka mekaaa machan . anee mandaaa ban monaawaa kjiyanna da kiyalaa.
4+
elakiriyee dakka upset ma thread eka mekaaa machan . anee mandaaa ban monaawaa kjiyanna da kiyalaa.
ඉවසීම මෝඩ කමක් නෙමෙයි බන්... ඉවසලා ඉවසලා බැරිම තැන තමා අපි ඉවසන්නම ඕනි තැන... ඉවසීම නිසා උබට කෙල උනා කියලා කවුරු හරි කියනවා නම් උන්ට වැරදිලා.. උබ අද මෙහෙම ත්‍රෙඩ් එකක් දන්නා හරි ඉන්නේ ඒ ඉවසීම හන්දා... ඉවසීම මෝඩකමක් කියලා බුදුන් වහන්සේ කියලා නෑනේ...
කොල්ලෙක් හැටියට උබේ ඉවසීම පුදුමාකාරයි බන්... බන් කියල කිව්වට මම උබට වඩා අවුරුදු 10ක් විතර බාලයි බන්...අවුලක් නෑනේ...

4+අද උදේ ඉඳන් happy mood එකේ හිටියේ. ඒත් දැන් පට්ට අප්සට් බං. නිකක් මොකක්දෝ වුනා වගේ......problem එක ඔච්චර දුර යන්න කලින් විසදගන්න තිබුන කියල හිතෙනවා
මොනව උනත් දැං අලුතින් ජීවිතේ පටන් ගන්න තියෙන්නේ....![]()
puluvannam business ekak patan aran aul vela thiyena oluva hariyannath ekka business eka diunu karaganna vada karapan. kello hoyanna one na.... බැරි නෑ ඕන දෙයක් පුලුවන් කියලා වැඩ පටන් ගනින්![]()
මම කියන්න හිතපු දේ මයි ඔයා කියල තියෙන්නේ..... ඒ වගේ දෙයක් උනොතින් මෙයා කියන විදියට මොකද මෙයාට වෙන්නේ... මොලෙන් වැඩ කරන්න ඕන කියල හිතන මිනිස්සු තමයි අන්තිමට ගංගාවල් වල පාවෙන්නේ, ගස් වල එල්ලෙන්නේ.... ප්‍රශ්නයක් උන කෙනෙක්ට හිත හැදෙන්න දෙයක් කියනවා වෙනුවට ඒ මනුස්සයාගේ හිතට තව දුකක් හිතෙන දේවල් කරනවා කියන්නේ, ඇත්තටම ඒ මනුස්සයෝද කියලත් හිතෙනවා... රෙප් 4+
උඹ මට ලඟදි රෙප් දීලා තියෙනෝ බංමඤ්ඤං ත්‍රෙඩ් එකේ ඉඳල මේකට ආව හැමෝටම කලින් රෙප් දීලා තියෙන්නේ.... දෙන්න පුළුවන් ඒවට දුන්න... රෙප් ඉවරයි... අයිත හෙට දෙනවා නවත්තපු තැන ඉඳල.... අග ඉඳල මුලට දෙන්න ගියේ.....

ඒක ඇත්ත මචන්. කාටවත් ඕන විදිහට අපේ හැඟීම්, හිතුවිලි පාලනය වෙන්නෙ නැහැ.මම දන්නවා බං. ඔය වගේ දරුණු දේවල් නොවුනත් ලව් කරපු කොලු කාලේ මටත් කෙල්ලෝ නිසා අකර තැබ්බ උනා අම්බානෙට. ඒ වගේ දෙයක් උනාම වටේ හිටපු එකෙක් නෑ බං. තනි වෙනවා. වටේ ඉන්න උන් හිනා වෙලා රිද්දන්න බලාගෙන ඉන්නේ. අපි සාර්ථක වෙලා උඩට යන ප්‍රමාණේ උන්ගේ හිනාවට අනුලෝමවම සමානුපාතික වෙනවා බං. ඔය කියපු පුද්ගලයත් අසරණ වෙච්ච උදාහරණයක් මම දැම්මේ ඒකයි. මම එක පාරක් බූට් කාලා ගෙදරට වෙලා අඬද්දි මහ රෑ මගේ හොඳම යාලුවෝ දෙන්නගෙන් එකෙක් ආවා තනි රකින්න ලඟ බං. ඌ පාන්දර දෙක වෙනකන් විතර ගෙදර ගියේ නෑ. ඒ මගේ ෆස්ට් ලව් එක ඉවර උන හැටි. ඌ එදා මට බණ කිව්වා අම්බානෙට. මම ගණන් ගත්තේ නෑ පස්සේ කාලෙක මුගේ ලව් එක කෙළ වෙලා එදා මම උගේ ගෙදර ගියා තනියට. ගිහින් හිත හදන්න අනම් මනම් කොච්චර කිව්වත් මූ ගණන් ගත්තෙ නෑ. අන්තිමට එක පාර මූ කිව්වේ නැතැයි උඹ බූට් කාපු දවසේ මම කිව්ව කිසි දෙයක් උඹ නාහෙට ඇහුවේ නෑ වගෙතමයි බං ලිං කටෙන් මමමයි ගොඩ එන්න ඕනේ කියලා. අන්තිමට කලේ බයික් එකත් අරන් ඌ එක්ක බීච් එකට ගිහින් මහ රෑ උගේ දුක යනකන් සිගරට් ගගහා හිටියා අරක්කු බාගෙකුත් එක්ක. ඔන්න ඕකයි ඇත්ත තත්වේ බං.
ඒක ඇත්ත මචන්. කාටවත් ඕන විදිහට අපේ හැඟීම්, හිතුවිලි පාලනය වෙන්නෙ නැහැ.
ඒවා තදබල ලෙස ව්‍යාකුල උනාම කවුරුවත් කියන දේවල් ඇහෙන්නේ නැහැ. තේරුම් යන්නෙත් නැහැ. එවෙලෙට වැඩ කරන්නේ පොඩි එවුන් වගේ.
අර ලබ්බගේ ගනී සැලුන් එකේ එකාට දීපු වෙලේ මම එතනට ගියානම් මම හිරේ අනිවාර්යෙන්. මොකද මට තරහ පාලනේ කරගන්න බැරි ලෙඩක් තියෙනව. අනිවාර්යෙන් ගැනිවයි අරූවයි බාවනවා.
ඒ අතින් බලද්දී ලබ්බගේ ඉවසීම උපරිමයි.
eh labbe umba dinala ban inne jeewithen..
kaalekin es 2 theth una ban meeka kiyawala..
maara porak ban umba nam..
umbee me kataawa lassanata soobaneeta posh keeli bandaganna ewnta hnda paadamak..
patta keellakata luv kalaata kellekwa kasaada bandapan kiyala kiyanne godak ewn eeka wenna athi
Ela ela digatama liyapan
ලබුස් ආයේ බදින්න අදහසක් නැද්ද ?