kathawa iwarada???
monada ithin dan thatwe???
අලුතින් ජිවිතේ පටන් ගන්න ඕන නිසා සල්ලි ටිකක් එකතු කරගෙන යනවා... පරණ වැරදි හදාගන්නවා...
kathawa iwarada???
monada ithin dan thatwe???
අපි හැමොටම කැලේ ඉන්න වෙන කාලයක් තියෙනව ජිවිතේ. උබේ ඒ කාලෙ ඉවරයි දැන්. ඔබේ ජය මගෙ පැතුමයි
උබේ කතාව my3 මාමා දන්නවනම් ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ![]()
උඹේ කතාව සම්පුර්නයෙන් කියෙව්වේ අද. උඹේ ඉවසිඉමේ ගුණයට ආචාර කරන්න වටිනවා. මට එහෙම ඔහොම උනා නම් මෙලහකට උනුත් නෑ මමත් නෑ. අමුවෙන් කාල තියෙයි උන්ව.
පුළුවන් නම් පොඩි එකාව උඹේ ලඟට ගනිං. ඒක පොඩි එකාටත්, උඹටත් සමාජෙටත් කරන සේවයක්. එහෙම බැරි වුනොත් උඹ වෙන රටක පදින්චියට පලයන්. කාටවත් කියනන් එපා උබ යන්නේ කොහාටද කියල වත්. ආයේ නොඑන්නම පලයන්.
හතුරෙකුට වත් මේ වගේ නොවේවා!
10 වෙනි පිටුවෙන් බලන එක නැවැත්වුවෙමි.
උඹ ගැන කතා කරල වැඩක් නෑ බං
අමු ගොනෙක් තෝ නම්
![]()
මේ වගේ සිදුවීමක් උඹටත් වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා... එතකොට තේරේවි....![]()
![]()
![]()



මේ වගේ සිදුවීමක් උඹටත් වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා... එතකොට තේරේවි....![]()
![]()
![]()




කමක් නෑ බන්.
තමන්ගේ කරුමෙ අනුව ඵලදෙයි කලකම්
![]()


මම රෙප් කැපුවේ නැහැ බං... මගේ රෙප් ඉවරයි අද දවසට... පොස්ට් එකට කොමෙන්ට් කරපු සේරටම රෙප් දුන්නා.... හෙට උඹට දෙන්නම් 5ක්... හිතේ දුකට බං එහෙම කිවුවේ.. තරහ වෙන්න එපා... කාටවත් කරදරයක් වෙයි කියලයි මේ පොස්ට් එක දැම්මේ.. නැතිව මගේ දුක කියන්න නෙවි...![]()



උඹ නෙමේ බන් --Rep දීලා තියෙන්නේ
වෙන කවුරු හරි ගෝතයෙක්
![]()
මේ වගේ වෙලාවට අයුතු ප්‍රයෝජන ගන්න ගොඩක් පිරිස් ඉන්නව මචං.... උඹේ හිත රිදුන නම් සමා වෙයන්...![]()
![]()
![]()
පිස්සුද මචං.
උඹ ආයෙත් වැඩ කරද්දී හිතල බලලා වැඩ කරපන්
උබේ ජීවිතේ ගොඩදාගනින් ආයෙත් වරදින්න නොදී.
එච්චරයි.
මගේ කිසි තරහක් නෑ
Good Luck !!!
ළමයට උඹ ආදරෙයිනම් උසාවියේ නඩුවක් දාල නීතියෙන් ඔප්පු කරලා ලමයව උඹට ගන්න පුළුවන්. එත් දරුවා උඹ ලඟට ගත්තොත් පලාතෙඅත් ඉන්නේ නැතුව කොහේ හරි දුරකට ගිහින් ජීවත් වෙයන්. උදාහරණය විදිහට මම අපිට වෙච්ච සිද්දියක් කියන්නම් උඹට අදහසක් ගන්න.
මීට අවුරුදු 30 ක් විතර ඉස්සර මගේ ආච්චියි, නැන්දයි මේ වගේ චාටර් ගෑනියෙක් අනාත කරලා ගිය දරුවෙක් අරගෙන ඉස්කෝලේ යවල හොඳට සැප සම්පත් දීල හදාගත්ත. පස්සේ කාලෙක ඒ ගෑනි පිට රට ගිහින් ඇවිත් දරුවා ඉල්ලා නඩු දැම්ම. උසාවියේදී නඩු කාරය ඇහුව ළමයාගෙන් කව්රු ගාවද ඉන්න කැමති කියල. ළමය කිව්වේ අපි ගාව ඉන්න කැමතියි කියල. එත් උසාවිය අන්තිමේ තීරණය කරා දරුවාගේ නීත්‍යානුකුල අයිතිය තියෙන්නේ අම්මට හින්ද දරුවා අම්මට දෙන්න කියල. පොඩි එකා මොර දිදී අඬද්දී ඒ ගෑනි ලමයව අරන් ගියා. අපිට ලමයව ලැබුනේ ළමයට අවුරුදු දෙකේදී. ළමය අරන් ගියේ අපි ඉස්කෝලේ ඉස්කෝලේ 3 වසරේ ඉද්දි . මේ කියන දරුවට පුංචි කාලේ ඉඳන් ෆිට් එක හැදෙනවා. අපි ඒවාට බෙහෙත් පවා කෙරෙව්වා කොළඹ ගෙනිහින් පෙන්නලා.
මේ සිද්දියෙන් අවුරුදු 12ක් 13 ක් පසුකාලීනව මේ ළමය අපේ ගම පලාතෙන් කොහේ හරි යන ගමන් රේල් පාර දැකල පුංචි කාලේ හැදිච්ච ගෙදරයි අපේ ආච්චියි මතක් වෙලා බස් එකෙන් බැහැල ගේ හොයන ආව. අපේ මුළු ගමම මේ සිද්දිය සහ මේ දරුවා ගැන දැනගෙන හිටිය හින්ද මුළු ගමම ආව එදා මේ කොල්ල බලන්න. එත් ඒ අම්ම දරුවාව අරන් ගිහින් අන්තිමේ ඒ වෙද්දී කොල්ලට නිතර මීමැස්මොර කියන ලෙඩේ හැදෙන තත්වයට ඇවිත්. අම්ම අයෙත් මේ කොල්ලව දාල රට ගිහින්. ඒ වෙද්දී ඉස්කෝලේ යවලත් නැහැ. අපෙන් අරන් ගිහින් අවුරුදු 13ක් වෙද්දී මේ කොල්ල කුරුඳු තලන මිනිස්සුන්ට අත් උදව් දෙන කම්කරුවෙක් විදිහට දවසේ ගැන කීයක් හරි හොයන නිතර ගංජා බොන , කස්සිප්පු බොන පුද්ගලයෙක්. ඒ වෙද්දී අපිට තියා කාටවත් ඌ බේරගන්න විදිහක් තිබුනේ නැහැ. පස්සේ පස්සේ මාසෙකට සැරයක් වගේ අපේ ආච්චි බලන්න එන මුවාවෙන් ඇවිත් ආච්චිගෙන් ගානක් කඩන යන්න පුරුදු උනා. පුචි කාලේ නාවල, කවල, පොවලා හදාගත්තු දරුවා හින්ද අපේ ආච්චිත් කවදාවත් මුව අවිස්වාස කරේ නැහැ. එත් අපි ඒ වෙද්දී ආරචි මාර්ගයෙන් හොයාගෙන හිටියේ පුද්ගලයා හුඟක් වැරදි පාරේ යන කෙනෙක් කියල. පස්සේ කාලෙක ආරංචි උනා ඌ පදිංචි පලාතෙදීම් නාන වෙලාවක අසනීපෙ හැදිලා ලිඳේ වැටිලා මරුන කියල.
පුළුවන් උත්සහයක් අරගෙන ලමයව නීති මාර්ගයෙන් අරගෙන හොඳ අද්යාපනයක් දෙන්න. අම්මගේ හෙවනල්ලක්වත් වැටෙන්න තියන්න එපා. ළමය උන් ගාව හැදෙන එකෙන් අවදානම තියෙන්නේ උම්බටමයි. උන් කවද හරි ළමය උස මහත් උන දවසක ළමයට උගන්නල එවනවා උඹව black mail කරන්න. උන් ඇසුරේ හැදුනොත් ළමයත් උන්ගේම ගති සිරිත් ඉදිරියට අරන් යන තවත් එකෙක් මිසක් උඹේ දරුවා නෙවෙයි. ඒ හින්ද හොඳම වැඩේ දරුවාව කොහොම හරි අරන් පලාතෙවත් ඉන්නේ නැතුව මාරුවෙන එකයි. පසු කාලීනව උඹට හොඳයි කියල හිතෙන කෙනෙක් හමු උනොත් කසාද බැඳපන් . ජීවිතේ හැමදාම වරදින්නේ නැහැ..