ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජරාම සීන් එකක්නේ බන් උබට වෙලා තියෙන්නේ......

    මම හැම වෙලේම කියනවා බදින්න කලින් රස්සාවක් කාරලා, ගෙයක් එහෙම හදන් බැදපන් කියලා...
    කෝ මුන් අහන් නෑනේ... ආදරය කියාගෙන පිස්සු කෙලිනවා.... වෙඩිම ගන්නේත් නය වෙලා....
    එහෙම හිතන් ඉන්න එකෙක් උබේ කතාව බලලා වත් හැදෙනවනම්?

    අහ් මටත් නැන්දම්මයි , නෑනයි , මස්සිනයි එකතුවෙලා කෙලවන්න හැදුවා..
    උන් තුන් දෙනාම ක්නොකාවුට්..
    උන් දැන් පැත්ත පාලාතක වත් නෑ.. උන්ගෙන් වැඩකුත් නෑ..
    මමයි වයිෆුයි සතුටින් ඉන්නේ..

    සමහර අවස්තාවලදි හදවතට වහල් නොවි ගන්න තීරන නිසා ජීවිතය සාර්තක වෙනවා..
    එවැනි අවස්තාවක් අවොත් බය නැතුව නිවැරදි තීරනය ගන්න..
    වැඩි බැදීමක් කිසිම කෙනෙක් එක්ක තියාගන්න එපා... එයාලත් දවසක යනවා, අපිත් දවසක යනවා...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Iwasimen pirimiyek wage kelin ediya nam ubata me duka na. Ubata mulin ma waradune balen bandapu dawase ubata thiranayak ganna bari wechcha ekata.

    Oke ubalage thththageth waradi thiyenawa. Gahala baya karala haduwama samajeta muna denna bari minihek hadenne ekai awula. :sorry: :sorry:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    උඹේ කතාව සම්පුර්නයෙන් කියෙව්වේ අද. උඹේ ඉවසිඉමේ ගුණයට ආචාර කරන්න වටිනවා. මට එහෙම ඔහොම උනා නම් මෙලහකට උනුත් නෑ මමත් නෑ. අමුවෙන් කාල තියෙයි උන්ව.

    පුළුවන් නම් පොඩි එකාව උඹේ ලඟට ගනිං. ඒක පොඩි එකාටත්, උඹටත් සමාජෙටත් කරන සේවයක්. එහෙම බැරි වුනොත් උඹ වෙන රටක පදින්චියට පලයන්. කාටවත් කියනන් එපා උබ යන්නේ කොහාටද කියල වත්. ආයේ නොඑන්නම පලයන්.

    හතුරෙකුට වත් මේ වගේ නොවේවා!

    Onawata wada **ka denna giyama thamai karadara. Podi eka ana kaleka awi. Gonek novi hoda ganiyek hoyala banda nam ewarai
    :yes::yes:
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Oyawa man age karanawa oyage thana man hitiya nam aniwa man me tikai karanne.
    Kudu karayo tikak hoyagena contract ekak denawa gang bang ekak dala paralowata arinna.eake video ekath danawa x hamster eke.
    Anika wayasath nathi eke aaye bandoth narakada?
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    20 වෙනි පිටුවට එනකන් බැලුව අයියෙ. ඉතුරු ටික බලන්න ඕන් නෑ කියල හිතුන.
    ආයිත් ජීවිතේට මේ වගේ කතාවක් අහන්නවත් නොලෙබෙන්න කියල ප්‍රාර්තනා කරනව.
    අපේ ජීවිත වල උන දේවල් ලොකුයි කියල හිතන් ඉදියට මේ කතාවත් එක්ක බලද්දි ඒව මොනවද කියල හිතෙනව.
     
    • Like
    Reactions: labu gediya

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සැහෙන්න ප්‍රශ්න තිබුණු එකෙක් කියලා පේනවා...උබ කලින් දාපු ළමයාගේ සින් එකත් මටමතකය්...ගනිගේ සින් එකත් මන් කියෙව්වා වගේ මතකය්..


    මෙච්චරය් මච්චන් කියන්න තියෙන්නේ..මාත් මාතර..ඕනෑම උදව්වක් කියපන්..

    ප්‍රශ්න නැත්තේ කාටද බන්??















    ගල් පර දැක පෙරමුණේ ------------මොන නදියද නැවතුනේ කියල උබේ ගමන උබ පලයන්...




    බුදු සරනය් මචන්
     
    • Like
    Reactions: labu gediya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    meka kiyawaddi mata nam hena awul ban..pirimi kamath baaldu karalane ube e wesiyo :( uba mona kengediyakatada aye un ekka hitiye? ubeth waradi..

    mama nam kiyanne uba mulinma okunta kuda gahaganna kiyala giyanam mita kalin uba happy eke inne :yes: lamaya hambenawa uba hitiyath nathath..ubata devorce karanna thibba ona tharam..gaani wesakame giya eken passe unath..

    monawa karannada ithin..dukai ban..hathurektawath me wage deyak nowewa kiyala prarthana karanawa :(
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනේ මන්ද ලබ්බෝ ඕවා කියෝලා මගේ මේ යස අගේට තියෙන මොළ ගෙඩිය අංජබජල් වෙනවා කපුටෝ ....ගටිස්සියෙක්ට මගෙත් හදුන්පොත කී ගානවා බෝල .. මොක උනත් ඒ මංගල්ලේ කරොත් පොලෝසියේ බඩගාලා මහා උළු ගෙයි දෙකට නැවෙන්න වෙන්නේ බොලව් :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජරාම සීන් එකක්නේ බන් උබට වෙලා තියෙන්නේ......

    මම හැම වෙලේම කියනවා බදින්න කලින් රස්සාවක් කාරලා, ගෙයක් එහෙම හදන් බැදපන් කියලා...
    කෝ මුන් අහන් නෑනේ... ආදරය කියාගෙන පිස්සු කෙලිනවා.... වෙඩිම ගන්නේත් නය වෙලා....
    එහෙම හිතන් ඉන්න එකෙක් උබේ කතාව බලලා වත් හැදෙනවනම්?

    අහ් මටත් නැන්දම්මයි , නෑනයි , මස්සිනයි එකතුවෙලා කෙලවන්න හැදුවා..
    උන් තුන් දෙනාම ක්නොකාවුට්..
    උන් දැන් පැත්ත පාලාතක වත් නෑ.. උන්ගෙන් වැඩකුත් නෑ..
    මමයි වයිෆුයි සතුටින් ඉන්නේ..

    සමහර අවස්තාවලදි හදවතට වහල් නොවි ගන්න තීරන නිසා ජීවිතය සාර්තක වෙනවා..
    එවැනි අවස්තාවක් අවොත් බය නැතුව නිවැරදි තීරනය ගන්න..
    වැඩි බැදීමක් කිසිම කෙනෙක් එක්ක තියාගන්න එපා... එයාලත් දවසක යනවා, අපිත් දවසක යනවා...

    ado uba badalada? :shocked: kawadda bande?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "මම සුරනිට ඩිවෝස් දැම්ම... නඩු වාර 3කට ආවේ නැහැ... ඒක පාර්ශවිය නඩුව විභාගයක් තිබුන..."


    සමාවෙයන් මෙහෙම කියනවට. උඹ මෝඩයෙක් තමයි බන්. නැත්නම් මුලින්ම කරන්න තිබුණු එක අන්තිමට කරයිද. මොනවා උනත් ආගමක් ධර්මයක් ගැනත් හිතපන්. අපිට අනුන්ට කරපුව තමයි අපිටත් එන්නෙ.
     
    Status
    Not open for further replies.