ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mata adenawa oi kathandara pothak wath kiyannne nathi mang meka qwata passe oluwama hiri watuna.. mara watina padam qla dunne ubanam.. ubage jivithahama sathitin thina qla eka sithin bokken parthana karamii

    muladi nam hithune hadapu kathawak kiyala. mokada samahara siddi wenawada kiyala hithagannath ba.. siraawata kohomada uba mechchara iwasanna purudu une.

    පොඩි කාලේ ඉඳල ලජ්ජාවට බයට හැදුන නිසා තමයි ජිවිතේ වැරදි වැරදි උනත්, මුහුණ දුන්නේ...
    මම මුලදී දුර්වල උනා තමයි...
    එත් දැන් මම පරණ වැරදි හදාගෙන ඉන්නේ...
    ඕනවට වඩා ඉවසන්න හොඳ නැහැ, එත් මගේ දරුවා නිසා එහෙම කරන්න උනා..
     

    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    පොඩි කාලේ ඉඳල ලජ්ජාවට බයට හැදුන නිසා තමයි ජිවිතේ වැරදි වැරදි උනත්, මුහුණ දුන්නේ...
    මම මුලදී දුර්වල උනා තමයි...
    එත් දැන් මම පරණ වැරදි හදාගෙන ඉන්නේ...
    ඕනවට වඩා ඉවසන්න හොඳ නැහැ, එත් මගේ දරුවා නිසා එහෙම කරන්න උනා..

    D ganath kiyapanko ban...plzzzzzzzzzzzz:confused:
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan ubata potak liyanna eka eka case wela tiyenawane.
    et uba eka pattakin modai, common sence na. mewaje major adupadu hadaganin.
    kisi dawasak point denna epa pita kenekut kisima welawak.
    minihek widihata konda kelin tiya ganin. hama prasnayakma kalayata wisadanna ida tiyanna epa. immidaitely action ganna one case tiyenawa jiwitedi.
    alut jiwitayak patan ganin oya gani ain karala.
    okata kiyanne hoda wadi newei. nonjal kiyala. ehema wenna epa macho.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබ්බෝ...
    මොකද්ද කියන්නේ කියලා හිතා ගන්න බෑ. උඹ වැලිගමනම් තාම ඉන්නේ, මම ඉක්මනටම එන්න ඕනේ උඹව බලන්න. උඹ ආස්සරය කොරන්න වටින එකෙක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් තමයි ත්‍රෙඩ් එකේ පිටු 50 ම කියෙව්වේ. මෙච්චර පිටු ගානක් පැයක් ඇතුලත කියවපු පළවෙනි ත්‍රෙඩ් එක..
    කාලා ඇවිත් රිප්ලයි එකක් දාන්නම්.
    දැනට... පරණ සීන් සම්පූර්ණයෙන් අමතක කරල අලුතින් ජීවිතේ පටන් ගනින්. දරුව ගැන ටච් එකේ හිටපන්.. හැමෝම එක වගේ නැහැ. සමහර විට උඹට ඉස්සරහට ඩී එක්ක ලස්සනට ජීවිතේ විදින්න පුලුවන් වෙයි. ඒක නිසා නෙගටිව් වෙන්නෙ නැතුව බැලන්ස් එකේ ලයිෆ් එක අරන් පලයන්.. පරණ කතා ගැන කියනවනන් ඉවසීම හොදයි. හැබැයි ටිකක් වැඩිපුර ඉවසල..

    තව දෙයක්.. මේක මගේ කුප්ප කමට අහන දෙයක්.. ඇයි උඹ නෑනට තොලක් දැම්මේ යකෝ? නෑනත් අනිත් පැත්තට ගේම දුන්නන් තෝ තවත් නංනත්තාරයි..

    පරිස්සමින්.. බුදුසරණයි.. තව ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා. කෙළ වුනේ ටික කාලයක් විතරයි. එහෙම්පිටින්ම ජීවිතේ තියෙන නිසා හරි තීරණයක් ගනින්. ඩී ට සම්පූර්න විස්තරේ කියපන්. හැබැයි ඒක උඹේ දුර්වලකමක් විදිහට යූස් කරන්න එපා කියපන් මතු අනාගතේ
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උබ පිලිගන්න එකකුත් නැතිවෙයි.. තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඔව් සහතික ඇත්ත. දුවන මිනිහටයි තුවාල වෙන්නෙත්. ඒත් තුවාලෙට බේත් කරන්නෙ නැතුව බේත් හොයන්නෙ නැතුව ඒක මතම නැහිනැහී විදව විදව අවුරුදු ගානක් ඉදල පස්සෙ සුව කරගන්නවා කියන එක නම් මහලොකු දෙයක් වත් දැඩි ආත්ම ශක්තියක් තියෙන බවක් වත් මට හැගෙන්නෙ නෑ. ඒක තනිකරම ඔලමොට්ටල නිවට ක්‍රියාවක්.

    වේදනා දෙන තුවාලයක් නිසා ජිවිතේ නැති කරගන්නෙ නැතුව ඉන්න තරමට හිත හයියයි කියල කියන ගමන්ම ඒකට බේත් නොකර ඉන්න තරම් බායාදු උනයි කියලත් කිව යුතුමයි.. කතාව පුරාම දිනුව හෝ පැරදුනා වේවා තමන්ගෙ අසාධාරනය වෙනුවෙන් සටන් කරන චරිතයක් නම් මට පේන්නෙ නෑ.

    ජය පරාජය කෙසේ වෙතත් පරදින්න හෝ තරග කරන්න ඕනෙ. ඒත් තරග කරනවා වෙනුවට මට මේ කතාවෙ ඉන්න චරිතය පේන්නෙ පාඩුවෙ ඉන්න තනිකරම බයාදු නිවටයෙක් ලෙස. හිත රිදුන නම් සමාව මේ මට පෙනුන හැටි නමුත් වෙනත් කෙනෙකුට මීට වඩා වෙනස් විදියකට මේ චරිතය පේන්න පුලුවන්. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලබ්බුස්.. මොකෝ වෙන්නේ? තෝ ඩී ගැන අපිට කියන්නෙ නැහැ නේද? තෝ හෙන දසය සහෝ... අපි ඉරිසියා කරයි කියල ඩී ව හංගන් ඉන්නවා..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බුස්.. මොකෝ වෙන්නේ? තෝ ඩී ගැන අපිට කියන්නෙ නැහැ නේද? තෝ හෙන දසය සහෝ... අපි ඉරිසියා කරයි කියල ඩී ව හංගන් ඉන්නවා..

    ඒකි දැන් මේ වෙද්දී වෙන කෙනෙක්ව බැඳලත් ඇති...:(:(
    දැන් එයාට පස්සේ අපේ ගෙදරින් හොයල දෙන කෙනෙක් එනකන් මම මගේ ගමන යනව හෙමින්....
    මෙච්චර කාලයක් නොතිබුන සල්ලි දැන් තියෙනවා...:D
    ඒ ඉතුරු කරන්න පුළුවන් වෙච්ච නිසා....
    ගේ වැඩ පටන් ගන්න ඔෆිස් ඒකෙන් දාපු ලෝන් එක ආව ගමන් හරි...
    තවම මට 34 යි...
    දිලූගේ කතාව ළඟදීම බලාපොරොත්තු වන්න..
    ඒක මීට වඩා ගොඩක් වෙනස්..
     
    • Like
    Reactions: Kapati_NaRiYa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකි දැන් මේ වෙද්දී වෙන කෙනෙක්ව බැඳලත් ඇති...:(:(
    දැන් එයාට පස්සේ අපේ ගෙදරින් හොයල දෙන කෙනෙක් එනකන් මම මගේ ගමන යනව හෙමින්....
    මෙච්චර කාලයක් නොතිබුන සල්ලි දැන් තියෙනවා...:D
    ඒ ඉතුරු කරන්න පුළුවන් වෙච්ච නිසා....
    ගේ වැඩ පටන් ගන්න ඔෆිස් ඒකෙන් දාපු ලෝන් එක ආව ගමන් හරි...
    තවම මට 34 යි...
    දිලූගේ කතාව ළඟදීම බලාපොරොත්තු වන්න..
    ඒක මීට වඩා ගොඩක් වෙනස්..

    මම නම් කියන්නේ ආයේ බඳින්න එපා. අම්මට තාත්තට සලකගෙන අනිත් මිනිස්සුන්ට උදවු කරගෙන උඹේ ආතල් එකක් උඹත් අරගෙන ජීවත් වෙයන්. අම්මට තාත්තාට පුළුවන් තරම් සලකපං. වරදින්නේ නෑ.. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකි දැන් මේ වෙද්දී වෙන කෙනෙක්ව බැඳලත් ඇති...:(:(
    දැන් එයාට පස්සේ අපේ ගෙදරින් හොයල දෙන කෙනෙක් එනකන් මම මගේ ගමන යනව හෙමින්....
    මෙච්චර කාලයක් නොතිබුන සල්ලි දැන් තියෙනවා...:D
    ඒ ඉතුරු කරන්න පුළුවන් වෙච්ච නිසා....
    ගේ වැඩ පටන් ගන්න ඔෆිස් ඒකෙන් දාපු ලෝන් එක ආව ගමන් හරි...
    තවම මට 34 යි...
    දිලූගේ කතාව ළඟදීම බලාපොරොත්තු වන්න..
    ඒක මීට වඩා ගොඩක් වෙනස්..


    එලස්.. එහෙනන් ඩී නොහොත් දිලූෂී / දිනූෂා මොකෙක් වුනත් උඹට සෙට් වෙන්නෙ නැති තරමේ සක්කරවට්ටමක් වෙන්න ඇති. එල.. පරිස්සමින් වැඩ කරපන්..
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    karume thamai,, aththatama mehema minissuth innawa kiyala dana gaththa
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඇඬුනා.. අද තමයි මේක දැක්කේ... අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙනවා මේක දැක්කම.. Proud of you bro..
     
    Status
    Not open for further replies.