ඔන්න මමත් ගත්තා LG nexus 5 එකක් එළකිරි යාලුවන්ගේ උදව්වෙන්..
ඇත්තම කියනවනම් ගෙවන ගානට සුපිරිම phone එකක්...
පට්ට smooth,apple එකට 95% ම සමාන කරන්න පුළුවන්,Apps 100ක් use කලත් slow නැහැ....

අවුරුදු 2ක් තිස්සේ sony xperia mini pro එකක් use කලේ..එකත් ආපු කලේ පට්ට phone එක.දැන් slow ,අලුත් apps දාන්න බෑ...
මේ තියෙන්නේ භාණ්ඩේ.....
ගන්නකොට දැනගත්තේ මේ phone එකේ Radio නෑ..Headset එන්නෙත් නෑ.....

Last edited:

. (