මචංලා මේකත් ඔන්ලයින් store එකක්.හැබැයි මේකේ තියෙන්නේ යුනිලීවර් ප්‍රොඩක්ට් විතරයි.මේක ෆ්‍රී delivery කරනවා, හැබැයි රු.800 ට වඩා බඩු ගන්න ඕනි.මට නං කිව්වේ වැඩකරන දවස් දෙකක් ඇතුළත ඩිලිවර් කරනවා කියලා, ඒත් මගේ oder එක හම්බවෙන්න නම් සතියක් ගියා. citypak ඩිලිවර් සර්විස් එක හරහා තමා delivery කරේ. කෑෂ් ඔන් ඩිලිවරි තියනවා. මේ දවස් වල ඉතිං කඩවල් වලට යන්නැතුව ගෙදර ඉඳන් රිස්ක් එකක් නැතුව ගෙදරට ඕනි කරන ඒවා (යුනිලීවර් item) ගන්නවා නං මේක ට්‍රයි කරලා බලන්න.
www.ustore.lk
(මම යුනිලීවර් එකේ නෙවෙයි වැඩ කරන්නේ මේ මුං ප්‍රමෝට් කරන වත් නෙවෙයි වැදගත් වෙයි කියලා හිතන අයට ගන්න දැම්මේ)
www.ustore.lk
(මම යුනිලීවර් එකේ නෙවෙයි වැඩ කරන්නේ මේ මුං ප්‍රමෝට් කරන වත් නෙවෙයි වැදගත් වෙයි කියලා හිතන අයට ගන්න දැම්මේ)