ඔන්න පැන්නෝ..............

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචංලා මම තව කොටුවක් පැන්නා ඔන්න ඔයාලගේ පිහිටෙන් මගේ උත්සාහයෙන්...මට රෙප් දුන්නු මගේ රෙප් කපපු ඔක්කොටම මගේ හද පිරි ප්‍රණාමය හොඳේ..ඉදිරියටත් මම ඔයාලටගේ උදව් බලාපොරොත්තු වෙනවා...උදව් කරනවා නේ...

    දැන් මට කොටු 09 යි..

    :yes::yes::yes::yes:
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • ශා මරුනේ !

    ඔන්න තව තවත් කොටු පැනලා සුපිරි සින්නෙක් වෙන්න ලැබේවා සහෝදරයා!​

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    CONGRATS.gif