ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා

ඔන්න මගෙත් රෙප් පවර් එක 7 ක් වුනා 

. 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති 
. වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා 
, ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා 

, පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා 
. ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු.
හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා
. මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක 
, මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම
, මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල් 
.
එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.

. 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති 
. වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා 
, ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා 

, පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා 
. ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු.හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා

. මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක 
, මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම
, මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල් 
.එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.