ඔන්න මමත් දැන් Glorious Beacon Of Light ලූ
එලකිරියට ඇවිල්ල නම් ටික කාලයක් වෙනවා..!!
කොහොම කොහොම හරි මේ Status එක අද තමයි හම්බ උනේ. කොටු 11ක්නේ ඒ කියන්නේ.
.
කොටු ගාන කෙසේ වෙතත් මේ එලකිරි පවුලෙන් ලබාගත්ත දේවල් නම් ඊට වඩා බොහොමයි. ඒකෙනුත් වැදගත් ම දේ තමයි, බොක්ක හොද යාලුවෝ ටිකක් සෙට් වෙච්ච එක

ඕන දෙයක් කියන්න, කතාකරන්න, අදහස දැනගන්න අපිට හැම තිස්සෙම මතක් වෙන්නේ අපේ එලකිරි පවුල තමයි. සතුටකදි වුනත් දුකකදි වුනත් ඒක එහෙමයි
. දැන් අපි කාටත් එලකිරි පවුල නැතුවම බැරි සමීප තැනක් වෙලා තියෙන්නේ ඒකනේ 

ඒත් තාම ඒ ගමන ඉවර නෑ... එලකිරියත් එක්ක තවත් ඉස්සරහට යනවා. දාලා යන්නේ නම් නෑ

හැමෝටම ජය

එලකිරියට ඇවිල්ල නම් ටික කාලයක් වෙනවා..!!
කොහොම කොහොම හරි මේ Status එක අද තමයි හම්බ උනේ. කොටු 11ක්නේ ඒ කියන්නේ.

.කොටු ගාන කෙසේ වෙතත් මේ එලකිරි පවුලෙන් ලබාගත්ත දේවල් නම් ඊට වඩා බොහොමයි. ඒකෙනුත් වැදගත් ම දේ තමයි, බොක්ක හොද යාලුවෝ ටිකක් සෙට් වෙච්ච එක