ඔන්න මමත් දැන් Glorious Beacon Of Light ලූ

Nohim Ys

Well-known member
  • ඔන්න මමත් දැන් Glorious Beacon Of Light ලූ

    එලකිරියට ඇවිල්ල නම් ටික කාලයක් වෙනවා..!!
    කොහොම කොහොම හරි මේ Status එක අද තමයි හම්බ උනේ. කොටු 11ක්නේ ඒ කියන්නේ.;):yes:.
    කොටු ගාන කෙසේ වෙතත් මේ එලකිරි පවුලෙන් ලබාගත්ත දේවල් නම් ඊට වඩා බොහොමයි. ඒකෙනුත් වැදගත් ම දේ තමයි, බොක්ක හොද යාලුවෝ ටිකක් සෙට් වෙච්ච එක:yes::yes::D:D
    ඕන දෙයක් කියන්න, කතාකරන්න, අදහස දැනගන්න අපිට හැම තිස්සෙම මතක් වෙන්නේ අපේ එලකිරි පවුල තමයි. සතුටකදි වුනත් දුකකදි වුනත් ඒක එහෙමයි:). දැන් අපි කාටත් එලකිරි පවුල නැතුවම බැරි සමීප තැනක් වෙලා තියෙන්නේ ඒකනේ ;);)

    ඒත් තාම ඒ ගමන ඉවර නෑ... එලකිරියත් එක්ක තවත් ඉස්සරහට යනවා. දාලා යන්නේ නම් නෑ:no::D;):)

    හැමෝටම ජය :):):)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියමයි එහෙම වෙන්න රේප් කොචර ඕනෙද
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    patta:D.subapathum machan
    11.gif