ඔන්න මම නම් යුතුකම් ඉටුකරා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොට පිස්සුද?:eek::eek:

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරද්දී ඡන්ද පත්‍රිකාවේ අපේක්‍ෂකයකු ඉදිරියේ තම ඡන්දය හෙවත් පළමු මනාපය "1" ඉලක්‌කම සලකුණු කර ලබාදිය හැකි බවද, තවත් අපේක්‍ෂකයන් දෙදෙනකු ඉදිරියේ "2" සහ "3" යන ඉලක්‌කම් යොදා දෙවන හා තෙවන මනාපය සලකුණු කළ හැකි බවද මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කර සිටී.

    දෙවැනි හා තුන්වැනි මනාපය සලකුණු කිරීම නොකර අවශ්‍ය නම් පළමු මනාපය පමණක්‌ සලකුණු කළ හැකි බවද, පළමු මනාපය සලකුණු නොකර දෙවන හා තෙවන මනාප සලකුණු කරන ඡන්ද පත්‍රිකා ප්‍රතික්‍ෂේප කරන බවද මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කර සිටී.

    යම් ඡන්ද දායකයකු ඡන්ද පත්‍රිකාවේ ඇති එක්‌ අපේක්‍ෂකයකුට පමණක්‌ ඡන්දය ලබා දෙන්නේ නම් එම අපේක්‍ෂකයා ඉදිරියේ 2 හෝ 3 ඉලක්‌කම් නොලියා වෙනත් සලකුණක්‌ තබන්නේ නම් එවන් ඡන්ද පත්‍රිකාද වලංගු ලෙස පිළිගැනේ. එහිදී තමන් කැමති අපේක්‍ෂකයා ඉදිරියේ අංක 1 හෝ Ü සලකුණ යෙදීම යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස්‌වරයා ප්‍රකාශ කරයි.

    යම් ඡන්ද දායකයකු විසින් කිසිම අපේක්‍ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කර නැතිනම් හෝ එක්‌ අපේක්‍ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක්‌ සඳහා ඡන්දය සලකුණු කර ඇත්නම් හෝ එක්‌ අපේක්‍ෂකයකුට "1" හා තවත් අයෙකුට Ü සලකුණු යොදා ඇත්නම් එවන් ඡන්ද පත්‍රිකා අවලංගුවේ. තවද දෙවැනි හෝ තුන්වැනි මනාපය පමණක්‌ සලකුණු කර ඇත්නම් හෝ ඡන්ද දායකයා හඳුනාගත හැකි වන ලෙස යමක්‌ ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් එවන් ඡන්ද පත්‍රිකාද අවලංගු වන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

    Link

    :yes:
    Ü = කතිරය වෙන්න ඕන
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එල නියමයි මචන් මහින්දගේ නාමල් රාඡපක්ෂගේ නම් දෙක එක ලග තියෙන්නේ :lol:
     

    shanakaamila

    Member
    Dec 25, 2014
    4
    0
    0
    අනම් මනම් කතා නෑ මෙන්න ම්ගේ වැඩ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:


    JSImjk.jpg




    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    katire nemei ne gahanna tiyenne 1 ne
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ela kollek :yes:

    :D:D:D:D

    එල නියමයි මචන් මහින්දගේ නාමල් රාඡපක්ෂගේ නම් දෙක එක ලග තියෙන්නේ :lol:


    Podi Silva - පොඩි සිල්වා;17626241 said:
    ado namal babyth illanawada


    ඔව් බන් ඒක ගානට සෙට් වෙලා නේද
    මමත් දානකන් දන්නෙ නෑ නාමලයෙක් ඉන්නවා කියලා
    එක විපක්සෙන් චන්දෙ කඩන්න දාපු කෙනෙක් නේද
    අර සිරිසේන කෙනෙකුත් දාල තියනවා වගේ
    හැබැයි වැරදිලා නාමල්ට ගහන උන් ඉදින් ඕන තරම් එක ලගනෙ තියෙන්නෙ :rofl::rofl::rofl:
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    wenasakata mula piruwata thuthi.


    :D:D:D:D:D

    ado kohomada game bayyo tika namal ta gehuwoth ehema :rofl:

    අනිවා එකනම් වෙනවා අපේ නාමල් බේබිත් ඉන්නවා කියලා ගහනවා


    kathire gahanne ekkenekuta witharak denna. :yes:


    කතිරයක් නෙවේ ඕනම mark එකක්, එක නමක් ඉදිරියෙන් තියනවනම් ඒක වලන්ගු චන්දයක් කියලා පිලිගන්නවා හරියක් උනත් කමක් නැතෝ.....
    ෂොට් එකක් දාල යන උන් එහෙම :sorry:

    :rofl::rofl::rofl:

    sathutui machan me welawe hoda theeranayak ganipu ekata

    :D:D:D:D

    ela machan

    :D:D:D