තියෙන ටැක්ස් වලම රේට් එක වැඩි කලොත් ඒක අලුත් බදු වෙන්නෙ නෑ. කම්පනා කරල බලන්න
btw: tax wadi karanna or me thiyena rate eken digatama geniyanne nathuwa, gov eke expenses adu karanna one kiyala therunoth hodai dan wath.
aswasuma adu karala, soe tika ain kale nathnam long term yanna amarui