ඔන්න වාහනේ ආව

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    පැටියා;14821124 said:
    ඒ කීයක් ගියාද බං ඔක්කොම?
    උඹ කියල තියන ඒව තේරෙන්නෙ නෑ :no:

    machan uba dala thiyena details godak unta clear na,,poddak visthara athuwa pahadiliwa dapanko...!!!!

    Machan make seats keeyada?
    5da7 da?

    මේක එඩිට් කරන්න බෑ නේ බොලේ? :confused::confused:
    මෙහෙමයි, ඔන්න තවත් විස්තර ටිකක් එක්ක හරියට දාන්නම්, කලබලේට දැම්මට මොකද දැන් මටවත් තේරෙන්නේ නෑ මොකක්ද කියල.:D:D

    වාහනේ specs-
    Mitsubishi RVR/ASX/Outlander Sport
    1800CC
    MIVEC+ CVT Tiptronic gear box(can simulate up to 6 forward manual gears or can be drive as normal automatic vehicle)
    5 seats
    7 airbags
    push start + smart key :angry::angry::angry:
    17' alloy wheels
    Active Stability Control system(include ABS, Stability control and traction control)
    disc breaks
    maker suggested fuel consumption (normal conditions)-15.8 km/l
    AS&G (auto stop & go) - ට්‍රැෆික් එකේ ඉන්නකොට ඉබේම වාහනේ නතර වෙනවා බොලේ, බ්රේක් එකෙන් කකුල ගන්නකොට ආපහු එන්ජිම ස්ටාට් වෙනෝ. :yes::yes:
    tilt & telescopic steering
    accelerator - drive by wire :angry::angry::angry:
    ගේනකොට ඔඩෝ මීටර් එක 356 km (තාම season වෙලත් නෑ බොල.). (මීටරේ කරකවල නම් නෙවෙයි හොඳේ? ඇත්තම ගාන. එහෙං එවනකොට JAAI කියල සහතිකයක් ඕන, ඔකේ බලනවා මීටරේ කරකවලද කියල.)
    වෙන මොනවද?...ඔය ඇති.

    හරි, දැන් ගණන් හිලවු,

    වාහනේ ජපානෙන් ගත්තේ (වෙන්දේසියෙන්) - යෙන් 1550000. :yes::yes::yes:
    නමුත් ඉහත ගානට නෙවෙයි තීරුබදු හැදෙන්නේ, ඒක හැදෙන්නේ ඔය වාහනේ ලංකාවට ගේන authorized dealer, මේ වාහනේට නම් (mitsubishi) united motors ල දෙනවා, අපි මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන්නේ යෙන් මෙන්න මෙච්චර ගානකට සහ ඒ ගෙන්වන වාහනේ තියන standers options මොනවද කියල ඉන්වොයිස් එකක්. අන්න ඒකෙ තියන ගාන (කස්ටම් එකේ වැඩ වලට ගන්නේ මේ ගාන. ඒ කියන්නේ තීරු බදු ගණනය කරන්න.) - යෙන් 2100000.
    එතකොට අය වෙන (සාමාන්යෙන් ගෙන්වනකොට) තීරුබදු (තීරු බදු විතරමයි) මුදල - රුපියල් 5400000. :angry::angry::angry::angry::angry:
    අපි මේක ගෙන්නුවේ පර්මිට් එකක් (USD 25000) සල්ලි වලට අරගෙන, ඒකෙ මිල - රුපියල් 1200000 :rolleyes::rolleyes:
    පර්මිට් එකට ගෙන්වපු නිසා ගෙවන්න උන සම්පුර්ණ තීරු බදු - රුපියල් 1900000
    පර්මිට් එක නිසා ඉවත් උන තීරුබදු ගාස්තුව (මේක ගෙව්වේ නෑ හොඳේ?) - රුපියල් 3500000 :shocked::shocked::shocked:
    දැන් අර මම කලින් කිව්වේ united motors දෙන ඉන්වොයිස් එකක් ගැන, අන්න ඒ අනුව,
    වාහන නියෝජිතයා ලබාදී ඇති වාහනයේ ලබා දී ඇත්තේ Manual transmission වේ. නමුත් ගෙන්වන ලද වහනය automatic transmission + tiptronic නිසා ඒ සඳහා පිලිවෙලින් යෙන් 55000+10000 ක් ගෙවිය යුතු උනා. එසේම CD player එකට යෙන් 7000 ක් ද alloy wheel සඳහා තවත් යෙන් 20000 ක් ද ගෙවන්නට සිද්ද උනා. :growl::growl::growl:

    ඔය ඔක්කොම ලට්ට ලොට්ට ගෙවල ඉවර වෙනකොට රුපියල් වලින් කිව්වොත් - රුපියල් 5800000
    කට අසන්න ගානක් ගෙවල තියනවා.

    වාහනේ පර්මිට් එකට නැතුව united motors එකෙන් ගත්ත නම් වාහනේ මිල - රුපියල් 8800000 :baffled::baffled::baffled::baffled::baffled:

    හේ හෝ....!!

    අන්තිමට වාහනේ ලංකාවට ඇවිත් (හම්බන්තොටට බොල) දවස් 2ක් ඇතුලත ඔය ඔක්කොම ගෙවල කරලා ලියකියවිලි හදාගෙන හම්බන්තොටින් වාහනේ අරගත්තා. හැබැයි මේ වැඩ අපි කරන්න ගියොත් නා ගන්නවා, සාමාන්යෙන් කරන්නේ කස්ටම් ක්ලියරින් ඒජන්ට් කෙනෙක් තමයි මේවා ගෙවල කරලා වරායෙන් එලියට වාහනේ අරන් ඇවිත් අපට දෙන්නේ. වරාය ඇතුලට අපිට යන්න බෑ නේ. මිනිහ ගන්නවා රුපියල් 15000 ක් විතර. හැබැයි කරන වැඩ කන්දරාවේ හැටියට සහ වාහනේ මිල අනුව ඒක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි.

    ඒ ඔක්කොම ඉවර කරගත්තට පස්සේ ලංකාවේ රෙජිස්ටර් කරන්න ගියාම තමයි ඇඟ හීතල වෙලා යන කතාව ඇහුවේ, 1800cc වලට වැඩි වාහන වලට luxury tax එකක් ගහනවා කියල. ඕක ලක්ෂ 5 ක් විතර වෙනවලු. අවුරුදු 5 ක් ද කොහේදෝ යනකම් ගෙවන්නත් ඕනලු. හොඳ වෙලාවට "ජපන බැලුව වගේ" අපේ වාහනේ තිබුනේ 1800cc කියල උනාට ඇත්තටම තියන්නේ 1790cc. 10 න් බේරුනා නෙව. රෙජිස්ටර් කරන්න රුපියල් 40000 ක් විතර ගියා. ඊළඟ දවසේ හවස් වෙද්දී නම්බර් ප්ලේට් එකත් අවා, දුම් පරික්ශනේ කරන්න ඕන, රිකන්ඩිෂන් කියල එන නිසා, කිව්වම මොකෝ ටෙස්ට් එක කරාට එමිෂන් එකේ ලිමිට‍ එක අහලකටවත් යන්න බැරි උන නේ....;);)
    වාහන බලපත්‍ර ගාස්තුව රුපියල් 4000 යි.

    එච්චර තමයි....එකම අවුලකට තියන්නේ වාහනේට එන්නේ එක යතුරයි. united motors එකෙන් ඇහුවම කැත නැතුව කිව්වා 60 ක් විතර යයි කියල තව යතුරකට. හැබැයි දැන් ඒවත් ප්‍රෝග්‍රෑම් කරන ඩයල් ඉන්නවලු, එහෙම එකෙක් ඉන්නවා නම් කියපල්ලා. කෝකටත් හදිස්සියට තව එකක් තියන එක හොඳයි.

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Maxxa mcahn

    new Mitsubishi Lancer Evolution X Sports Car

    ed250812.jpg

    menna mea car eka kiiyak wenawada bn ? (malingaya laga thiyenne )

    මාලිංග ලග තියෙන්නේ original EVO එකක් නෙමෙයි..කුඩු වෙන්න හැප්පිච්ච normal lancer එකකට convertion එකක් කරපු එකක්..ඒක හැදුවේ නිලංග කියන පොර..නියම subaru/EVO කාපර් කෙනෙක්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේක එඩිට් කරන්න බෑ නේ බොලේ? :confused::confused:
    මෙහෙමයි, ඔන්න තවත් විස්තර ටිකක් එක්ක හරියට දාන්නම්, කලබලේට දැම්මට මොකද දැන් මටවත් තේරෙන්නේ නෑ මොකක්ද කියල.:D:D

    වාහනේ specs-
    Mitsubishi RVR/ASX/Outlander Sport
    1800CC
    MIVEC+ CVT Tiptronic gear box(can simulate up to 6 forward manual gears or can be drive as normal automatic vehicle)
    5 seats
    7 airbags
    push start + smart key :angry::angry::angry:
    17' alloy wheels
    Active Stability Control system(include ABS, Stability control and traction control)
    disc breaks
    maker suggested fuel consumption (normal conditions)-15.8 km/l
    AS&G (auto stop & go) - ට්‍රැෆික් එකේ ඉන්නකොට ඉබේම වාහනේ නතර වෙනවා බොලේ, බ්රේක් එකෙන් කකුල ගන්නකොට ආපහු එන්ජිම ස්ටාට් වෙනෝ. :yes::yes:
    tilt & telescopic steering
    accelerator - drive by wire :angry::angry::angry:
    ගේනකොට ඔඩෝ මීටර් එක 356 km (තාම season වෙලත් නෑ බොල.). (මීටරේ කරකවල නම් නෙවෙයි හොඳේ? ඇත්තම ගාන. එහෙං එවනකොට JAAI කියල සහතිකයක් ඕන, ඔකේ බලනවා මීටරේ කරකවලද කියල.)
    වෙන මොනවද?...ඔය ඇති.

    හරි, දැන් ගණන් හිලවු,

    වාහනේ ජපානෙන් ගත්තේ (වෙන්දේසියෙන්) - යෙන් 1550000. :yes::yes::yes:
    නමුත් ඉහත ගානට නෙවෙයි තීරුබදු හැදෙන්නේ, ඒක හැදෙන්නේ ඔය වාහනේ ලංකාවට ගේන authorized dealer, මේ වාහනේට නම් (mitsubishi) united motors ල දෙනවා, අපි මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන්නේ යෙන් මෙන්න මෙච්චර ගානකට සහ ඒ ගෙන්වන වාහනේ තියන standers options මොනවද කියල ඉන්වොයිස් එකක්. අන්න ඒකෙ තියන ගාන (කස්ටම් එකේ වැඩ වලට ගන්නේ මේ ගාන. ඒ කියන්නේ තීරු බදු ගණනය කරන්න.) - යෙන් 2100000.
    එතකොට අය වෙන (සාමාන්යෙන් ගෙන්වනකොට) තීරුබදු (තීරු බදු විතරමයි) මුදල - රුපියල් 5400000. :angry::angry::angry::angry::angry:
    අපි මේක ගෙන්නුවේ පර්මිට් එකක් (USD 25000) සල්ලි වලට අරගෙන, ඒකෙ මිල - රුපියල් 1200000 :rolleyes::rolleyes:
    පර්මිට් එකට ගෙන්වපු නිසා ගෙවන්න උන සම්පුර්ණ තීරු බදු - රුපියල් 1900000
    පර්මිට් එක නිසා ඉවත් උන තීරුබදු ගාස්තුව (මේක ගෙව්වේ නෑ හොඳේ?) - රුපියල් 3500000 :shocked::shocked::shocked:
    දැන් අර මම කලින් කිව්වේ united motors දෙන ඉන්වොයිස් එකක් ගැන, අන්න ඒ අනුව,
    වාහන නියෝජිතයා ලබාදී ඇති වාහනයේ ලබා දී ඇත්තේ Manual transmission වේ. නමුත් ගෙන්වන ලද වහනය automatic transmission + tiptronic නිසා ඒ සඳහා පිලිවෙලින් යෙන් 55000+10000 ක් ගෙවිය යුතු උනා. එසේම CD player එකට යෙන් 7000 ක් ද alloy wheel සඳහා තවත් යෙන් 20000 ක් ද ගෙවන්නට සිද්ද උනා. :growl::growl::growl:

    ඔය ඔක්කොම ලට්ට ලොට්ට ගෙවල ඉවර වෙනකොට රුපියල් වලින් කිව්වොත් - රුපියල් 5800000
    කට අසන්න ගානක් ගෙවල තියනවා.

    වාහනේ පර්මිට් එකට නැතුව united motors එකෙන් ගත්ත නම් වාහනේ මිල - රුපියල් 8800000 :baffled::baffled::baffled::baffled::baffled:

    හේ හෝ....!!

    අන්තිමට වාහනේ ලංකාවට ඇවිත් (හම්බන්තොටට බොල) දවස් 2ක් ඇතුලත ඔය ඔක්කොම ගෙවල කරලා ලියකියවිලි හදාගෙන හම්බන්තොටින් වාහනේ අරගත්තා. හැබැයි මේ වැඩ අපි කරන්න ගියොත් නා ගන්නවා, සාමාන්යෙන් කරන්නේ කස්ටම් ක්ලියරින් ඒජන්ට් කෙනෙක් තමයි මේවා ගෙවල කරලා වරායෙන් එලියට වාහනේ අරන් ඇවිත් අපට දෙන්නේ. වරාය ඇතුලට අපිට යන්න බෑ නේ. මිනිහ ගන්නවා රුපියල් 15000 ක් විතර. හැබැයි කරන වැඩ කන්දරාවේ හැටියට සහ වාහනේ මිල අනුව ඒක එතරම් ප්‍රශ්නයක් නෙවෙයි.

    ඒ ඔක්කොම ඉවර කරගත්තට පස්සේ ලංකාවේ රෙජිස්ටර් කරන්න ගියාම තමයි ඇඟ හීතල වෙලා යන කතාව ඇහුවේ, 1800cc වලට වැඩි වාහන වලට luxury tax එකක් ගහනවා කියල. ඕක ලක්ෂ 5 ක් විතර වෙනවලු. අවුරුදු 5 ක් ද කොහේදෝ යනකම් ගෙවන්නත් ඕනලු. හොඳ වෙලාවට "ජපන බැලුව වගේ" අපේ වාහනේ තිබුනේ 1800cc කියල උනාට ඇත්තටම තියන්නේ 1790cc. 10 න් බේරුනා නෙව. රෙජිස්ටර් කරන්න රුපියල් 40000 ක් විතර ගියා. ඊළඟ දවසේ හවස් වෙද්දී නම්බර් ප්ලේට් එකත් අවා, දුම් පරික්ශනේ කරන්න ඕන, රිකන්ඩිෂන් කියල එන නිසා, කිව්වම මොකෝ ටෙස්ට් එක කරාට එමිෂන් එකේ ලිමිට‍ එක අහලකටවත් යන්න බැරි උන නේ....;);)
    වාහන බලපත්‍ර ගාස්තුව රුපියල් 4000 යි.

    එච්චර තමයි....එකම අවුලකට තියන්නේ වාහනේට එන්නේ එක යතුරයි. united motors එකෙන් ඇහුවම කැත නැතුව කිව්වා 60 ක් විතර යයි කියල තව යතුරකට. හැබැයි දැන් ඒවත් ප්‍රෝග්‍රෑම් කරන ඩයල් ඉන්නවලු, එහෙම එකෙක් ඉන්නවා නම් කියපල්ලා. කෝකටත් හදිස්සියට තව එකක් තියන එක හොඳයි.

    මේ තියන්නෙ ෆිල්ම් එක වගේ. ලොවෙත් නෑ. පට්ටයි.

    එතකොට මචන් රෙජිස්ටර් කරද්දි තමන්ට කැමති number plate එකක් ගන්න බැරිද?
     
    Last edited: