ඔන්න වැඩේ ඉවරයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to aruna1 again.
    ​
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දුප්

    කාර් එකට 4 way කැමරා සිස්ටම් එකක් හැදුව බං. ඉස්සරහ , පිටිපස්ස සහ දෙපැත්ත පෙන විදියට.
    පටු පාරවල් වල තනියම යද්දී අයින් කරන්න සෙට් උනොත් කානුවක වැටීමේ සම්භාවිතාවක් තියනවනේ වම පැත්තේ රෝදේ. සෝ හැදුව සිස්ටම් එකක්

    අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා

    :rofl::rofl::rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා

    ඉතිං?