You must spread some Reputation around before giving it to aruna1 again.
HKavinda Well-known member Dec 23, 2013 54,340 20,737 113 Panadura Feb 14, 2016 #21 You must spread some Reputation around before giving it to aruna1 again.
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Feb 14, 2016 #22 aruna1 said: දුප් කාර් එකට 4 way කැමරා සිස්ටම් එකක් හැදුව බං. ඉස්සරහ , පිටිපස්ස සහ දෙපැත්ත පෙන විදියට. පටු පාරවල් වල තනියම යද්දී අයින් කරන්න සෙට් උනොත් කානුවක වැටීමේ සම්භාවිතාවක් තියනවනේ වම පැත්තේ රෝදේ. සෝ හැදුව සිස්ටම් එකක් Click to expand... අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා
aruna1 said: දුප් කාර් එකට 4 way කැමරා සිස්ටම් එකක් හැදුව බං. ඉස්සරහ , පිටිපස්ස සහ දෙපැත්ත පෙන විදියට. පටු පාරවල් වල තනියම යද්දී අයින් කරන්න සෙට් උනොත් කානුවක වැටීමේ සම්භාවිතාවක් තියනවනේ වම පැත්තේ රෝදේ. සෝ හැදුව සිස්ටම් එකක් Click to expand... අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Feb 14, 2016 #24 mudrana said: අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා Click to expand...
mudrana said: අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා Click to expand...
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Feb 14, 2016 #25 mudrana said: අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා Click to expand... ඉතිං?
mudrana said: අපිත් කාර් එලවනවා 1984 ඉදන් පටු නෙමෙයි චුටි ලෙන් වල පවා යනවා. ටැප් වෙන්න දාලත් එලවනවා හැබැයි මෙච්චර කාලයක් කානුවලට නම් වාහන දාල නැහැ. හැබැයි කානු ගැට්ටේ පාක් කරලා කානු වලට බැහැල නම් තියනවා Click to expand... ඉතිං?