උබ වගේ ෆේක් එකකට Reply දාන එක මම නවත්වලා තියෙන්නේ උබ එලකිරියට එන්නේ මම පොස්ට් එකක් දැම්මා ම එකට Reply දාන්න විතරයි නේ උබ කියපු එකට එකක් කියන්නම්. දවසේම තිඩ් bump කරන්න බෑ වැඩ තියෙනවා අපිට. ඒ උනාට උදව්වක් ඉල්ලන කෙනක් ට දැක්ක හැටියේ ඕනේ තරම් උදව් කරලා තියෙනවා. අනිත් එක එළකිරියේ වැදගත් තිඩ් බොහොමයක් දාලා තියෙනවා https://elakiri.com/threads/එළකිරි-එකට-මම-ආපු-දවසේ-ඉදලා-දාපු-වැදගත්-තිඩ්.1957849/ අනිත් එක Call කරලා උදව් ඉල්ලන අය ඉන්නවා ඕනේ තරම් ඒ අයට පැය 3-4 Anydesk වලින් ෆ්‍රී කරලා දෙනවා ඕනේ තරම් උදව්. (වෙන කෙනක් ට දුන්නා නම් රු 10000 විතර දෙන්න වෙන වැඩ) අනිත් එක මිට වඩා මුදල් උපකාර ගොඩක් අයට කරලා තියෙනවා.
uba weda thiyanawa kiuwata karannema mona hari gu thread dala apita athal dena eka witharai
