ඔන්න හිගන්නෝ බිස්නස් කඩලා Orders හොයන හැටි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ වගේ ෆේක් එකකට Reply දාන එක මම නවත්වලා තියෙන්නේ උබ එලකිරියට එන්නේ මම පොස්ට් එකක් දැම්මා ම එකට Reply දාන්න විතරයි නේ උබ කියපු එකට එකක් කියන්නම්. දවසේම තිඩ් bump කරන්න බෑ වැඩ තියෙනවා අපිට. ඒ උනාට උදව්වක් ඉල්ලන කෙනක් ට දැක්ක හැටියේ ඕනේ තරම් උදව් කරලා තියෙනවා. අනිත් එක එළකිරියේ වැදගත් තිඩ් බොහොමයක් දාලා තියෙනවා https://elakiri.com/threads/එළකිරි-එකට-මම-ආපු-දවසේ-ඉදලා-දාපු-වැදගත්-තිඩ්.1957849/ අනිත් එක Call කරලා උදව් ඉල්ලන අය ඉන්නවා ඕනේ තරම් ඒ අයට පැය 3-4 Anydesk වලින් ෆ්‍රී කරලා දෙනවා ඕනේ තරම් උදව්. (වෙන කෙනක් ට දුන්නා නම් රු 10000 විතර දෙන්න වෙන වැඩ) අනිත් එක මිට වඩා මුදල් උපකාර ගොඩක් අයට කරලා තියෙනවා.

    uba weda thiyanawa kiuwata karannema mona hari gu thread dala apita athal dena eka witharai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,658
    113
    උබ වගේ ෆේක් එකකට Reply දාන එක මම නවත්වලා තියෙන්නේ උබ එලකිරියට එන්නේ මම පොස්ට් එකක් දැම්මා ම එකට Reply දාන්න විතරයි නේ උබ කියපු එකට එකක් කියන්නම්. දවසේම තිඩ් bump කරන්න බෑ වැඩ තියෙනවා අපිට. ඒ උනාට උදව්වක් ඉල්ලන කෙනක් ට දැක්ක හැටියේ ඕනේ තරම් උදව් කරලා තියෙනවා. අනිත් එක එළකිරියේ වැදගත් තිඩ් බොහොමයක් දාලා තියෙනවා https://elakiri.com/threads/එළකිරි-එකට-මම-ආපු-දවසේ-ඉදලා-දාපු-වැදගත්-තිඩ්.1957849/ අනිත් එක Call කරලා උදව් ඉල්ලන අය ඉන්නවා ඕනේ තරම් ඒ අයට පැය 3-4 Anydesk වලින් ෆ්‍රී කරලා දෙනවා ඕනේ තරම් උදව්. (වෙන කෙනක් ට දුන්නා නම් රු 10000 විතර දෙන්න වෙන වැඩ) අනිත් එක මිට වඩා මුදල් උපකාර ගොඩක් අයට කරලා තියෙනවා.

    යකෝ 1st පෝස්ට් එකේ උබේ නම දාල සිග්නේචර් එක විදියට උබේ සයිට් එක දාපන්. උබ දාන ත්‍රෙඩ් වලට. වැඩක් කරගන්න පුළුවන් උබේ තෙර්ඩ් මාර ජනප්‍රියයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1610608248783.png

    වෙන එකෙක් ගත්ත screenshot එකක් වෙන්න ඇති
     
    • Haha
    Reactions: SLK_sri

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෙට්යෙන් මෙහෙම උනේ.
    බලපන් මේ නදුන් කියන සක්කිලි බල්ලාගේ වැඩ
    මූ මේකේ කියන්නේ වෙනම කතාවක්

    අම්මා එක්ක හොස්ටින් කරන මූ එක්ක බිස්නස් කරන උනුත් පිස්සෝ