අර තායිවානේ උන භූමිකම්පාවෙන් එකම එක බිල්ඩින් එකක් කඩන් වැටුනනේ.තාමත් සීයකට වැඩිය අතුරුදහන්ලු ඒ බිල්ඩින් එකට යටවෙලා..අනිත් බිල්ඩින් ඔක්කොම හොදට තියෙද්දී මේ බිල්ඩින් එක විතරක් බිමට පත බෑවුනේ කොහොමද.ඒකට හේතුව තමා මේ..මුන් concrete beam වලට දාලා තියෙන්නේ පාවිච්චි කරපු ටින් ලු.
තායිවානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න බෑ කියන්නත් බැහැනේ..
බිල්ඩින් නෙමේ ගෙයක් හදනකොට උනත් නිතරම ගිහින් බලන්න ඕන කියන්නේ ඔන්න ඕකට තමා..
තායිවානේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න බෑ කියන්නත් බැහැනේ..
බිල්ඩින් නෙමේ ගෙයක් හදනකොට උනත් නිතරම ගිහින් බලන්න ඕන කියන්නේ ඔන්න ඕකට තමා..

එහෙමයි කියන්නත් බෑනෙ බන්.